Kuma Sir

Kuma Sir Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kuma Sir, Tutor/Teacher, Bogahadalupotha, Dambadeniya.

20/08/2026

4 න් බෙදෙනවාද බලන ලේසිම ක්‍රමය ඔය දන් නෑ නේද? 😊
#කුමාසර් #ගණිතය #ගණිතගැටලු #2වසර #3වසර #වසර #5වසර

💪 නිවාඩු මාසෙන් වැඩක් ගන්න....හොදම විදිහ...📣 Pdf ලෙස type කරන්න...නිබන්ධනය ලබා ගන්න...
19/08/2026

💪 නිවාඩු මාසෙන් වැඩක් ගන්න....
හොදම විදිහ...
📣 Pdf ලෙස type කරන්න...
නිබන්ධනය ලබා ගන්න...

✅ 3 වසර ✅ ගණිත ගැටලු පන්තිය ✅ බදාදා රාත්‍රි 7.00 Zoo මගින් පැවැත්වේ.✅ අගෝස්තු මාසයේ නිබන්ධනය✅ පන්තියට සම්බන්ධ වීමට https...
19/08/2026

✅ 3 වසර
✅ ගණිත ගැටලු පන්තිය
✅ බදාදා රාත්‍රි 7.00 Zoo මගින් පැවැත්වේ.
✅ අගෝස්තු මාසයේ නිබන්ධනය

✅ පන්තියට සම්බන්ධ වීමට https://chat.whatsapp.com/BIQjjqBFNOT2zApUumDfrE?s=cl&p=a&mlu=4

2027 - 5 වසර පළමු නිබන්ධනයඅපි වැඩ පටන්ගත්තා... නිවාඩු මාසෙම කැමති ඔනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන් පහත ලින්ක් ...
17/08/2026

2027 - 5 වසර
පළමු නිබන්ධනය

අපි වැඩ පටන්ගත්තා... නිවාඩු මාසෙම කැමති ඔනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන් පහත ලින්ක් එකෙන් whatsapp සමූහයට සම්බන්ධ වෙන්න....

https://chat.whatsapp.com/FzS70FOYCuSFuOGpZ3O3fr?s=cl&p=a&mlu=4

කුමා සර්
077 970 8444

2026 - 2 වසර කතා කරන පත්තරේ 2 වසරඅද සවස 6.30 ට මෙම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කෙරේ...ඔයා තවම සම්බන්ධ වුනේ නැතිනම් දැන්ම සම්බ...
17/08/2026

2026 - 2 වසර

කතා කරන පත්තරේ 2 වසර

අද සවස 6.30 ට මෙම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කෙරේ...
ඔයා තවම සම්බන්ධ වුනේ නැතිනම් දැන්ම සම්බන්ධ වෙන්න...

https://chat.whatsapp.com/G7l94F25XPT4FMnxoJWSQY?s=cl&p=a&ilr=4

😍📣 Holiday Program ඔයාගේ පොඩ්ඩත් මූලික ගණිත කර්ම අශ්‍රිත ගණන් හදනකොට හරිම හෙමින්ද ගණන් හදන්නේ.... එක්කගෙන එන්න Science c...
14/08/2026

😍📣 Holiday Program

ඔයාගේ පොඩ්ඩත් මූලික ගණිත කර්ම අශ්‍රිත ගණන් හදනකොට හරිම හෙමින්ද ගණන් හදන්නේ....

එක්කගෙන එන්න Science center එකට දවස් 8 න් සුපර් පවර් පොඩ්ඩෙක් හදලා දෙන්නම්....

අද දවසේ අපේ වැඩටික
01. තනි ඉලක්කම් යුගලයක් එකතුකිරිමෙන් ප්‍රශ්න 150 යි
02. ඉලක්කම් 2 ගෙන යාම් රහිත එකතු කිරීම් 50යි

ලබන අගහරුවාදා අපේ වැඩ පිළිවෙල
01. ගෙනයාම් සහිත ඉලක්කම් 2 එකතු කිරීම් 100
02. ගෙනයාම් සහිත ඉලක්කම් 3 එකතු කිරීම් 50

විමසිම් - කුමා සර්
077 970 8444

10/08/2026

අනුමාන සතිය
අගෝ. 10 - 16

Address

Bogahadalupotha
Dambadeniya
60135

Telephone

+94779708444

Website

Alerts

Be the first to know and let us send you an email when Kuma Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category