25/10/2019
රුපියල් ලක්ෂයකට ***රු.100,000/-කට*** වඩා මාසයකට උපයන්න පටන්ගන්න. ජීවිතේ හරි තැනකින් පටන්ගන්න.
ඔයා සල්ලි හොයන්න ගොඩක් දේවල් අත්හදා බලන්න ඇති. ගොඩක් දේවල් වරදින්න ඇති. සමහර දේවල් හරියන්න ඇති. දැන් ඒ වැරදුනු හැමදේම අමතක කරන්න.
සමහරවිට ඔයා දැනට රැකියාවක් හොයන කෙනෙක් වෙන්න ඇති. සමහරවිට රැකියාවක් නැතුව දුකින් ඉන්න කෙනෙක්... එහෙමත් නැත්තම් රැකියාවක් කළත් ලැබෙන ආදායම මදි හින්දා තැවෙන කෙනෙක්... දැන් ඔය කවුරු කවුරුත් දුක්වුනා ඇති. පොඩි වෙනසකටත් එක්ක හොඳ දෙයක් ඉගෙන ගමුද?
ඔහොම කියවගෙන යමුකො. මම කියල දෙන්නම් වැඩි විස්තර.
අපිත් එක්ක පාඨමාලාව කරන්න ආපු ගොඩක් දෙනෙක්, එන්න කලින් හිතේ පොඩි චකිතයකින් හිටියෙ. ඇයි? මේක අළුත් වෘත්තියක්. හරියයිද දන්නෑ 😐😐😐.
හරි. හැමදේම හරියන්න මම මෙහෙම පොරොන්දුවක් දෙන්නම්. අපිත් එක්ක කතා කරන්න. විශ්වාස කරන්න, ඔයාලගෙ තීරණය වරදින්න අපි ඉඩ තියන්නෙ නෑ. මේක පොරොන්දුවක්.
ඔයාල දන්නවද ආරක්ෂක කැමරා ගැන. ගොඩක් අය හිතන් ඉන්නෙ ආරක්ෂක කැමරා කියන්නෙ සල්ලි තියෙන ලොකු මිනිස්සුන්ට විතරක් වලංගු දෙයක් කියල. ඒක සම්පූර්ණ වැරදි දෙයක්. පොඩි මිනිස්සු විදිහට අපිටත් අපේම කියල රැකගන්න, ආරක්ෂා කරන්න දේවල් නැද්ද? අනිවාර්‍යෙන් තියෙනවා. හැබැයි ගන්න පුලුවන් ගානකට මේක හයිකරල දෙන මිනිස්සු හරිම අඩුයි.
එහෙනම් අපි එකතුවෙලා ඒ අඩුව පුරවලා, මිනිස්සුන්ට සේවයක් කරන ගමන් අපේ ලක්ෂයත් 100,000/ත් හොයාගමුද?
මේ වැඩේ පටන්ගමු.
අපේ ආයතනය එක්දින CCTV සහතිකපත්‍ර පාඨමාලාව කරනවා. එක දවසයි. උදේ 8.30 - හවස 5.30. සහතිකයක් එදා හවසම දෙනවා.
සම්පූර්ණ ප්‍රායෝගික පාඨමාලාවක් විදිහට, මුල ඉඳන් බොහොම සරලව කියල දෙන්නම්.
ජීවිතේම හරිගස්සගන්න.
ලංකාවේ සීග්‍රයෙන් වර්ධනය වන විද්‍යුත් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන්න.
ඔබ මෙම පාඨමාලාව හැදෑරිය යුත්තේ ඇයි?
*ලංකාව තුල කොතෙක් අය දැනට මෙම ක්ෂේත්‍රයේ නිරත වූවත්, නිවැරදි පුහුණු ශ්‍රමය ඉතා අඩු බව මතක තබාගන්න.
*විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙකුට කෙලින්ම අයදූම් කළ හැකි වෘත්තියක් වීම.
*CCTV කැමරා නිවැරදිව ඉගෙන ගන්නා අයෙකුට Alarm system, Door Phone, Access Control, Fingerprint systems වැනි තවත් අනු වෘත්තීන් ගණනාවක නිරත විය හැකි වීම.
*පාඨමාලාවෙන් පසු මසකට රුපියල් ලක්ෂයකට (රු.100,000.00) අධික ආදායමක් උපයාගත හැකිවේ.
*අවශ්‍ය තරම් රැකියා අවස්ථා සහිත වීම.
* නිවසේ සිටම තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස හෝ වෙනත් රැකියාවක නිරත වන අතරතුරම අමතර ආදායම් මාර්ගයක් ලබාගත හැකි වෘත්තියක් වීම.
* සෑම පුද්ගලයෙක් සතුවම ආරක්ෂණ අවශ්‍යතාව ඇති නිසා පාරිභෝගිකයන් සෙවීමට අමතර වෙහෙසක් දැරීමට සිදුනොවීම.
ඔබ මෙම පාඨමාලාව හැදැරීම සඳහා DPS GROUP Academy තෝරගත යුත්තේ ඇයි?
* අවශ්‍ය සිසුන්ට වටිනා test com සහතිකය ලබා දීමට හැකි පාඨමාලා පවත්වන එකම ආයතනය වීම.
*පාඨමාලාවෙන් පසුව සැබෑ CCTV ව්‍යාපෘති වල අවශ්‍ය තරම් ප්‍රායෝගික පුහුණුව නොමිලේ ලබාදෙන සහ ලබාදීමේ හැකියාව සහිත ලංකාවේ එකම ආයතනය වීම.
*පාඨමාලාවෙන් පසුව වූවද සිසුන්ට අවශ්‍ය ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීමට සහාය ලබාදෙන බවට සිදුවූ පොරොන්දුව රැකි බවට ඕනෑම තරම් සාක්ෂි ඇති ලංකාවේ එකම ආයතනයයි.
*100%ක් ප්‍රායෝගික සහ නිවැරදි න්‍යාත්මක දැනුම එකතු වූ, නවතම උපකරණ භාවිතා කර ඉගැන්වීම් කිරීම.
*පාඨමාලාව අවසානයේ CCTV කැමරා සවිකිරීමට නොහැකිනම් සිසුන් ගෙවූ මුදල ආපසු ගෙවන එකම ආයතනයයි.
*ලොව අංක 1 CCTV නිෂ්පාදක සමාගමෙන් පුහුණුව ලත් විශේෂඥයෙක්ද සහිත විශිෂ්ඨ දේශක මඩුල්ලක් හිමි එකම ආයතනය වීම.
*සෑම සිසුවෙක් වෙතම පෞද්ගලික අවධානය යොමුකෙරේ.
***අපගේ පාඨමාලාව හදෑරූ සිසුන් සමග කතාකර ඔබටම මෙම කාරණා සනාථ කර ගත හැක.***
පාඨමාලා සඳහා දැන් ලියාපදිංචි විය හැක.
* මූලික සුදුසුකම්, ඉංග්‍රීසි දැනුම අවශ්‍ය නොවේ.
* වයස් සීමාවක් නොමැත.
* ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සහභාගි විය හැක.
* එක්දින පාඨමාලාව ඉරිදා දිනයන්හි පැවැත්වේ. කලින් ලියාපදිංචිවීම අනිවාර්‍ය්‍ය වේ.
දැන්ම කතා කරන්නකො. 071 220 1000.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
* Now you can forget all failures in efforts of your Vocational Training Life and start a brand new Journey with DPS GROUP Technical Academy.
* We Conduct One Day CCTV Cameras Installation Courses and you can get the certificate on the same day.
* Course Includes theory and Practical knowledge related to CCTV Installation + Marketing Techniques.
* Venue - Kiribathgoda.
* Date - Sundays
* Time - 8.30am to 5.30PM
* Lunch will be provided Free of Charge.
* Practical Trainings at Real CCTV Projects will be Totally Free of Charge.
Why Choose Us...
1. DPS GROUP TECHNICAL ACADEMY is the only institute in Sri Lanka who has an Engineering Company under the same Corporate.
2. Practical Training Sessions will be provided.
3. Once the One Day Session is Completed you can apply for Higher Courses and even for TEST COM Certificate Exam.
* Call us - 071 220 1000.