30/01/2025
නව වසර සඳහා පන්ති ආරම්භය පෙබරවාරි මස 08 වනදා සවස 3.00ට
ජීවිතය තුලනය කරන හර බැර හරි ලෙසට !
අපගේ පාඨමාලාව-
1.සැම පාඩමක් අවසානයේදී විභාග පැවැත්වීම.
2.ඉතාමත් විධිමත් ලෙස සැම පාඩමක්ම වඩා ප්‍රයෝගිකව ළමුන්ට කියා දීම.
3.Study Pack & Mind Map ඔස්සේ සංවාදත්මක හැදෑරීමක් ළමුන්ට ලබා දීම.
4.සැම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්ම සාකච්ඡාව.
5.නිවැරදි මග පෙන්වීම තුළින් නිසැක A සාමාර්ථයක් ලබා දීම.