GOLDENGATE Institute of Higher Education

GOLDENGATE Institute of Higher Education GOLDENGATE Institute of Higher Education is Located at Kiribathgoda

ආසම විදිහට Econ පන්තිය කිරිබත්ගොඩට 🙌2027 නව පන්ති ආරම්භය 📝 කිරිබත්ගොඩ ගෝල්ඩන්ගේට් ආයතනයේදී නොවැ.19වන බදාදා උදේ 8.30 සිට ...
18/11/2025

ආසම විදිහට Econ පන්තිය කිරිබත්ගොඩට 🙌
2027 නව පන්ති ආරම්භය 📝
කිරිබත්ගොඩ ගෝල්ඩන්ගේට් ආයතනයේදී නොවැ.19වන බදාදා උදේ 8.30 සිට 12.30 දක්වා..👇


Niroshan Sandaruwan

" ස " යනු තුනයි " ප්‍ර " යනු දෙකයී.. ❤️‍🔥 10,11 ශ්‍රේණි සඳහා  පවත්වන ❤️‍🔥👊 අති දැවැන්තම ගණිතය සම්මන්ත්‍රණය 🏆️ ප්‍රස්තාර ...
10/11/2025

" ස " යනු තුනයි
" ප්‍ර " යනු දෙකයී..

❤️‍🔥 10,11 ශ්‍රේණි සඳහා පවත්වන ❤️‍🔥

👊 අති දැවැන්තම ගණිතය සම්මන්ත්‍රණය

🏆️ ප්‍රස්තාර ගැටලු
🏆️ ප්‍රතිශත ගැටලු
🏆️ සංඛ්‍යානය ගැටලු
🏆️ සම්භාවිතාවය
🏆️ සමාන්තර ශ්‍රේඪී

🥊️ නොවැම්බර් 12 බදාදා

👊 උදේ 8 සිට සවස 2 තෙක් පුරා පැය 6ක්

🏆️ නිබන්ධන සහ ශාලා ගාස්තු රු. 400 පමණී.

🥊️ කිරිබත්ගොඩ
GOLDENGATE අධ්‍යාපන ආයතනයේදී
පමණක් පැවැත්වේ.
(( වායු සමනය කල පන්ති ශාලා ))

💪 මෙහයවීම : මාස්ටර් KD

078 9 600 800

31/07/2025

2027 A/L කලා විෂය ධාරාවේ නව පන්ති ආරම්භය
නව පන්ති ආරම්භය පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට පහත ලින්ක් එක මගින් Whats App Group එකට සම්බන්ධ වන්න 👇👇
https://chat.whatsapp.com/HODeLkx0cXSBjsqQR2ddmX

GOLDENGATE Institute of Higher Education is Located at Kiribathgoda

30/07/2025

☸️ 2025 - අ.පො.ස. උසස් පෙළ විභාගය බුද්ධ ධර්මය නිපුණතා පාදක සම්මන්ත්‍රණ මාලාව ☸️

🔷 විෂය නිර්දේශගත සියලු විෂය කරුණු, පසු ගිය ප්‍රශ්න පත්‍ර හා පෙරහුරු ප්‍රශ්න පත්‍ර නිබන්දන ලබා දෙමින් මෙහි දි සාකච්ඡා කිරීම සිදු වේ.

🔷 Google forms හරහා පසු ගිය විභාග වර්ෂයන්හි MCQ ප්‍රශ්න හා පෙරහුරු MCQ ප්‍රශ්න පිළිතුරු සැපයීමට ලබා දෙනු ඇත.

🔶 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය බුද්ධ ධර්ම විෂයට නිවැරැදිව පිළිතුරු සැපයීම සඳහා නිසි මාර්ගෝපදේශය ලබා දෙනු ඇත.

👉 සම්මන්ත්‍රණ ආරම්භක දිනය හා වේලාව :- 2025.08.01 දින පෙ.ව. 08.00 සිට 05.00 දක්වා ( සිකුරදා දින 10 ක් සම්මන්ත්‍රණ සිදුවේ.)
👉 ස්ථානය :- කිරිබත්ගොඩ ගෝල්ඩන්ගේට් උසස් අධ්‍යාපන ආයතනයේදී
👉දෛනික ගාස්තු රු 1000.00 අය කෙරේ.

👉 Whatsapp group :-

https://chat.whatsapp.com/FvK3dzeae448N74ivNhct5

👉 ලියාපදිංචියට ඔබේ නම ,පාසල/පිරිවෙන හා ලිපිනය 0715181869 අංකයට whatsapp කරන්න.

👉 2026/AL, 2027/AL සිසුන්ට ද සහභාගී විය හැකි ය.

🔶 Location

https://maps.app.goo.gl/Nda8hzG2qoARmY627?g_st=aw

21/07/2025

2027 A/L කලා විෂය ධාරාවේ නව පන්ති ආරම්භය

ජූලි 22 අඟහරුවාදා උදේ 8.30 ට පැවැත්වේ

උසස් පෙළට හොදම තැන ගෝල්ඩන්ගේට් කිරිබත්ගොඩ

නව පන්ති ආරම්භය පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට පහත ලින්ක් එක මගින් Whats App Group එකට සම්බන්ධ වන්න 👇👇

https://chat.whatsapp.com/HODeLkx0cXSBjsqQR2ddmX

GOLDENGATE Institute of Higher Education is Located at Kiribathgoda

18/07/2025
Full marks ලැබෙන විදියට ප්‍රශ්ණ ගොඩ දාගන්න කැමතිද?...💜
26/06/2025

Full marks ලැබෙන විදියට ප්‍රශ්ණ ගොඩ දාගන්න කැමතිද?...💜

🪸🪸🪸🪸🪸🪸🪸🪸2027 A/L Business Studies English Medium Class will be held on April 10 (Today)  Thursday 5.30 - 7.30 pmConducte...
10/04/2025

🪸🪸🪸🪸🪸🪸🪸🪸
2027 A/L Business Studies English Medium

Class will be held on April 10 (Today) Thursday 5.30 - 7.30 pm

Conducted by Mrs.Niroshinie Perera

Goldengate Institute
Kiribathgod

⭐⭐⭐⭐⭐⭐⭐2027 A/L Chemistry අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා අද දින සිට සවස 4.00 - 7.00 දක්වා ටී.පී. නන්දලාල් ගුරුභවතා විසින්...
10/04/2025

⭐⭐⭐⭐⭐⭐⭐

2027 A/L Chemistry

අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා අද දින සිට සවස 4.00 - 7.00 දක්වා ටී.පී. නන්දලාල් ගුරුභවතා විසින් මෙහෙයවන Chemistry පන්තිය කිරිබත්ගොඩ ගෝල්ඩන්ගේට් ආයතනයේදී පැවැත්වේ

Address

No : 46/4, Kandy Road
Dalugama

Alerts

Be the first to know and let us send you an email when GOLDENGATE Institute of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to GOLDENGATE Institute of Higher Education:

Shortcuts

Share

Category