Viraj Samaranayake

Viraj Samaranayake සාමාන්‍ය පෙළ විද්‍යාව හා ගණිතය

18/08/2026

17/08/2026

🧑‍🎓🧑‍⚕️🧑‍🏭 " Doctor ලා, Engineer ලා වෙන්න..."
" නිකන් ම ඉගෙනගෙන බැහැ... "
- එන්න , අපි වැඩ පටන් ගමු - 💗💫

🎯 මෙවර ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ දූ පුතුන් සඳහා,

ප්‍රතිඵල මත පමණක් ම ගොඩනැගුණු ප්‍රදේශයේ විශිෂ්ටතම ඇදුරු මඩුල්ල 2027 නව 06 ශ්‍රේණිය සඳහා වැඩ අරඹයි. 📯💫

ශිෂ්‍යත්ව විභාගයේදී ඔබේ දරුවා ලැබූ පන්නරය තව තවත් ඔපමට්ටම් කරමින් ඉදිරි ද්විතීයික අධ්‍යාපනය සඳහා ඔබේ දරුවාගේ පදනම සකසන , විෂයෙන් සන්නද්ධ හොඳ ම ඇදුරු මඩුල්ල සමග එක්වන්න.

📍 *පන්ති හා සම්බන්ධ වීම සඳහා පහත link එක හරහා Whatsapp සමූහයට එක්වන්න.*
https://chat.whatsapp.com/ENM2gRbGsiREiSUI9FEziw?s=cl&p=a&ilr=1
#විමසීම්
0771858553
0769910255 Whatsapp

16/08/2026

ඔයාට ලස්සන වචන කතා කරන්න බැරි නම් කාත් එක්කවත් කතා නොකර ඉන්න...
කාගෙවත් හිත් රිද්දන්න එපා...

09/08/2026

මොනම අවස්ථාවකදීවත් අපිව අත්නොහරින ආදරණීය මිනිස්සු ලැබෙන්නෙත් අපේ වාසනාවට....

Address

Dalugama

Alerts

Be the first to know and let us send you an email when Viraj Samaranayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Viraj Samaranayake:

Shortcuts

Share