DK Education Academy

DK Education Academy 🎓

02/05/2025

අපි ලංකාවටම Commerce කියලා දෙන්නම්😎... සරලව තිතටම ඉගෙන ගන්න. මේක ඔයා ආසම විෂයය වෙයි. 076 75 91 693 A නැත්නම් මුදල් ආපසු.💯 ゚viralシfypシ゚viralシalシ

2025 A/L - මාස 6න් විෂය නිර්දේශය ආවරණය කරණු ලැබේ. ✅2026 A/L- මාස 12න් විෂය නිර්දේශය ආවරණය කරණු ලැබේ.  ✅(දැන් ඔයා S 1ක හි...
01/05/2025

2025 A/L - මාස 6න් විෂය නිර්දේශය ආවරණය කරණු ලැබේ. ✅

2026 A/L- මාස 12න් විෂය නිර්දේශය ආවරණය කරණු ලැබේ. ✅

(දැන් ඔයා S 1ක හිටියත්, Fail මට්ටමේ හිටියත් අපි වගකීම භාරගන්නම්..)💯

*“2027 A/L-මෙවර සා.පෙළ නිමවූ දරුවන් සඳහා වසරක් ඇතුලත විෂය නිර්දේශය ආවරණය කර Rank හදන පන්තිය. 🏆”*1️⃣2️⃣3️⃣

Online/Physical- ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින දරුවෙකුට සම්බන්ධ විය හැක🌎

තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා සීමිත සිසුන් ප්‍රමාණයක් බඳවාගැනේ.

Voice- 076 75 91 693

ශාලා පන්ති- ඉන්සයිට් පොල්ගහවෙල
(076 87 85 664)

හැමෝම අමාරුයි කියන්නේ ගිණුම්කරණය.....😮‍💨ගිණුම්කරණය කියන්නේ පුතේ ක්‍රියාවලියක්....♻️ඒ කියන්නේ මේකේ මුල, මැද, අගක් තියනවා....
21/04/2025

හැමෝම අමාරුයි කියන්නේ ගිණුම්කරණය.....😮‍💨

ගිණුම්කරණය කියන්නේ පුතේ ක්‍රියාවලියක්....♻️
ඒ කියන්නේ මේකේ මුල, මැද, අගක් තියනවා...
මුල කොටස බැරිව අග ගනන් හදන්න අමාරුයි...🚫

ඉතින් අපි ගිණුම්කරණය මුල සිට ආරම්භ කරනවා...🤩💯

Physically/Online ඕනෑම මාධ්‍යයකින් සම්බන්ධ වෙන්නත් පුළුවන්...✅

Online Class වලට ගන්නේ අඩුම අඩු මුදලක්...🔻💰

ගෙදරටම Tute එකත් එවනවා....📦

☎️වැඩිදුර විස්තර දැනගන්න call එකක් නැතිනම් WhatsApp Message එකක් දාන්න ...
076 75 91 693

👑පොඩ්ඩන් වැඩ්ඩන් කරන👑New Generation එකේ ගුරු තරුව 💫😎සිප් සයුර තරණය කරන ඔබට , ඔබේ දරුවාට මාර්ගය පෙන්වීමට අපි සූදානමින් සි...
03/12/2024

👑පොඩ්ඩන් වැඩ්ඩන් කරන👑
New Generation එකේ ගුරු තරුව 💫😎

සිප් සයුර තරණය කරන ඔබට , ඔබේ දරුවාට මාර්ගය පෙන්වීමට අපි සූදානමින් සිටින්නෙමු.👑

🇱🇰ලංකාවේ හතර කොන සිසාරා දරුවනට අපේ පන්තිය දැන් විවෘත‍යි...

👑ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම්, අදම අපිට කතාකරන්න.🎓

දේශක-: Senal Dk Nethmina B.com Hons in Entrepreneurship, University of Kelaniya

Voice/ WhatsApp-:0767591693

 #2022 # Advanced Level   # 12/13 සියළු පාඩම් මුල සිට.!  #ගොඩයන්න_කැමති_අයට #
13/07/2021

#2022 # Advanced Level # 12/13 සියළු පාඩම් මුල සිට.! #ගොඩයන්න_කැමති_අයට #

Address

Dalugama
11300

Alerts

Be the first to know and let us send you an email when DK Education Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category