St.Mary’s Balika Vidyalaya - Colombo 3

St.Mary’s Balika Vidyalaya - Colombo 3 School

2026 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා අයදුම්පත් භාරගනු ලැබේ. අයදුම්පත ලබාගැනීම සඳහා මෙම සබැදිය ඔස්සේ පිවිසෙන්න. 👇https://moe.go...
05/07/2025

2026 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා අයදුම්පත් භාරගනු ලැබේ.
අයදුම්පත ලබාගැනීම සඳහා මෙම සබැදිය ඔස්සේ පිවිසෙන්න. 👇
https://moe.gov.lk/wp-content/uploads/2025/07/03/Sinhalapaperad2026_Si.pdf

මාසික සිසු තරුව අංශ මට්ටම්න් තෝරා පදක්කම් පැළදවීම - ජුනි 2025 🎖
05/07/2025

මාසික සිසු තරුව අංශ මට්ටම්න් තෝරා පදක්කම් පැළදවීම - ජුනි 2025 🎖

දිවා මුරකරු පුරප්පාඩු............
10/06/2025

දිවා මුරකරු පුරප්පාඩු............

05/06/2025

WORLD ENVIRONMENT DAY 2025

~WORLD ENVIRONMENT DAY 2025~                                       ST.MARY'S GIRLS SCHOOL, COLOMBO 03
05/06/2025

~WORLD ENVIRONMENT DAY 2025~
ST.MARY'S GIRLS SCHOOL, COLOMBO 03






මාසික සිසු තරුව අංශ මට්ටම්න් තෝරා පදක්කම් පැළදවීම - මැයි 2025 🎖
05/06/2025

මාසික සිසු තරුව අංශ මට්ටම්න් තෝරා පදක්කම් පැළදවීම - මැයි 2025 🎖

2025 වසරේදී කොළඹ 03 සාන්ත මරියා බාලිකා විදුහලේ 1 ශ්‍රේණියට ඇතුලත් වන සියලුම දියණිවරුන් සඳහා, නොමිලේ  ......- සම්පුර්ණ පො...
09/12/2024

2025 වසරේදී කොළඹ 03 සාන්ත මරියා බාලිකා විදුහලේ 1 ශ්‍රේණියට ඇතුලත් වන සියලුම දියණිවරුන් සඳහා,

නොමිලේ ......
- සම්පුර්ණ පොත් ලැයිස්තුව
- පාසල් බෑගය
- උදේ ආහාරවේල
- දිවා ආහාරවේල

ඇතුලු තවත් බොහෝ දේ
ආදී සාන්ත මරියා බාලිකාවන් විසින් පරිත්‍යාග වශයෙන් ලබා දීමට සුදානම් කර ඇති බව සතුටින් ප්‍රකාශ කරමු.

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) විසින් සිසු ප්‍රදර්ශක, විෂය කුටි සහ විෂයය ගුරුවරුන් ඇගයීම හා ත්‍යාග ප්‍රදානය ද සිදු...
22/11/2024

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) විසින් සිසු ප්‍රදර්ශක, විෂය කුටි සහ විෂයය ගුරුවරුන් ඇගයීම හා ත්‍යාග ප්‍රදානය ද සිදුකරන ලදී.

සාන්ත මරියා බාලිකාවියන්ගේ අධ්‍යාපනික ප්‍රදර්ශනය - 2024වාණිජ කුටිය 🎫💵💰
22/11/2024

සාන්ත මරියා බාලිකාවියන්ගේ අධ්‍යාපනික ප්‍රදර්ශනය - 2024
වාණිජ කුටිය 🎫💵💰

සාන්ත මරියා බාලිකාවියන්ගේ අධ්‍යාපනික ප්‍රදර්ශනය - 2024සෞන්දර්ය කුටි 🎤💃🎨
22/11/2024

සාන්ත මරියා බාලිකාවියන්ගේ අධ්‍යාපනික ප්‍රදර්ශනය - 2024
සෞන්දර්ය කුටි 🎤💃🎨

සාන්ත මරියා බාලිකාවියන්ගේ අධ්‍යාපනික ප්‍රදර්ශනය - 2024භාෂා සහ ආගමික කුටි 📓📖
22/11/2024

සාන්ත මරියා බාලිකාවියන්ගේ අධ්‍යාපනික ප්‍රදර්ශනය - 2024
භාෂා සහ ආගමික කුටි 📓📖

සාන්ත මරියා බාලිකාවියන්ගේ අධ්‍යාපනික ප්‍රදර්ශනය - 2024ප්‍රාථමික අංශයේ කුටි
22/11/2024

සාන්ත මරියා බාලිකාවියන්ගේ අධ්‍යාපනික ප්‍රදර්ශනය - 2024
ප්‍රාථමික අංශයේ කුටි

Address

Alwis Place
Colpetty

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112449973

Website

Alerts

Be the first to know and let us send you an email when St.Mary’s Balika Vidyalaya - Colombo 3 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to St.Mary’s Balika Vidyalaya - Colombo 3:

Shortcuts

Share

Category