08/04/2024
සාහිත්‍ය විචාරය උපාධිය හදාරන දකුණේ එකම සිංහල ගුරුවරයා විසින් මෙහෙයවන සිංහල මහා සම්මන්ත්‍රණය
⭕️අප්‍රේල් 10 බදාදා පෙ.ව.8.30 සිට ප.ව.3.30 දක්වා
🛑නව ශාලාව- මාතර
🛑ප්‍රවේශය-රු.500
⭕️එදින පැමිණෙන ඔබට,
සිංහල භාෂාව හා සාහිත්‍යය සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයකට නිවැරදිව පිළිතුරු ලියන ආකාරය
විචාර ප්‍රශ්න සඳහා පිළිතුරු ලියන ආකාරය
අනුමාන විචාර සහ රචනා ප්‍රශ්න පිළිබඳ
මනා වූ අවබෝධයක් ලබා ගත හැකිය.
📞විමසීම්-0761609686
21 වන සියවසේ සිංහල අරගලය,
දුලාංජන පහට්ටුගේ
(BA.LTCR(UG).UNIVERSITY OF KELANIYA )