13/12/2021
Dee Sri Academy / Academy of Radio & TV Announcers
Academy for Radio and T.V Announcers
13/12/2021
13/12/2021
මෙන්න ඔබට සුවිශේෂ අවස්ථාවක් ! උදාවන 2022 වසරේ ඔබේ නිවේදක සිහිනය සැබෑ කරගන්න:
01/04/2018
'Dee Sri Academy හී 42 කණ්ඩායමේ කුසලාන පිරි නැමීම
14/10/2017
ජෝති, එම්.එස් සමග.
14/10/2017
ඉස්කෝලෙ ඇරිලා...........
14/10/2017
දිගු කලකට පසු හරේන්ද්‍ර ජයලාල්/ පවිත්‍රා සහ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ හමුවක්.
19/08/2017
'ඩී ශ්‍රී ඇකඩමි' නිවේදක පුහුණු ආයතනය, අද, ඊයේ බිහිවූවක් නොවේ. නව පරම්පරාවේ දක්ෂයින් බිහිකරනු වස්, ගුරැ මුෂ්ඨියක් නැතිව දන්නා සියල්ල ශිෂ්‍ය පරපුරට ඉගැන්වීම අපගේ එකම බලාරොත්තුවයි. එබඳු චේතනාවෙන් බිහි කෙරැනු පිරිසෙන් කොටසකි මේ.
19/08/2017
දහවල් 12.45 ප්‍රවෘත්ති ප්‍රකාශනය, බොහෝවිට අප ඉදිරිපත් කරන්නේ, වෙළඳ සේවා මැදිරියේ සිටයි. හෙඩ් ෆෝන් පැළඳගෙන මේ සූදානමින් සිටින්නේ ප්‍රවෘත්ති තේමා වාදනය අවසන් වී, ප්‍රවෘත්ති කියැවීමට සූදානමිනි.
18/08/2017
මිරානි උපේක්ෂා,DEE SRI ඇකඩමියේ Voice Dubbing අංශය භාරව කටයුතු කරයි. දැනට සෑම රෑපවාහිනී නාළිකාවකම දෙබස් කවන විදේශීය නාට්‍ය විකාශය වන හෙයින් Voice Dubbing පිළිබඳ සුවිශේෂ පුහුණුවක් ලබාදීම DEE SRI ACADEMY යේ කාර්ය භාරය වේ.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo
COLOMBO-06