24/08/2021
කොරෝනා එන්නත 100% ක් විශ්වාස නැත්නම්, එන්නත් කිරීමට මෙතරම් බලපෑම් ඇයි - Randora Part 20 රන්දොර
කොරෝනා එන්නත 100% ක් විශ්වාස නැත්නම්, එන්නත් කිරීමට මෙතරම් බලපෑම් ඇයි If the Covid 19 - Corona vaccine is not protective 100%, why the government so forced t...
21/07/2021
New "Supiri Randora" Youtube channel https://www.youtube.com/c/SupiriRandora
21/07/2021
What do you want to know ? 👍
05/09/2020
10,000,000 Views ... මා විසින් අන්තර්ජාලයට එක් කළ YouTube වීඩියෝ අතරින් කෝටියක දර්ශන වාර සංඛ්‍යාව ඉක්මවූ ප්‍රථම හා එකම වීඩියෝව ...
මේ සතුට මට ලබාදීමට දායක වූ ඔබ සැමට තෙරුවන් සරණයි !
(මා විසින් අන්තර්ජාලයට එක්කළ මේ කිසිදු වීඩියෝවක් සඳහා සත 5 ක මුදලක් හෝ මට නොලැබෙන බව සඳහන් කළ යුතුය. )
Seth Pirith - 23 Most Powerful Pirith - මහා බලසම්පන්න පිරිත් 23 ක්
Most Powerful Pirith in 2 hours - මහා බල සම්පන්න පිරිත් 23 ක් පැය 2ක් පුරා, තිරයේ දිස්වන පාළි වදන් හා සිංහල තේරුම් සහිතව පිරිත් සූත්‍ර සමඟ...
01/09/2020
මහරගම පිළිකා ආයතනයෙන් ප්‍රතිකාර ලබා ගැනිම සඳහා පිට පළාත් වලින් පැමිණෙන ඉතා ඳිළිඳූ පවුල් වල අයවලූන් සඳහා... ,
නොමිලයේ ආහාර හා අංග සම්පූරණ පහසුකම් සහිත වූ කාමර 36 කින් යුත් නව නිවහන රෝගියා සහ උපස්ථායකයා සඳහා ඔබ වෙනුවෙන්ම ඉදි කර ඇත. ඔබ දන්නා මෙහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අසරණ වූ කවුරුන් හෝ වේ නම් මේ බැව් දැන්වීමෙන් ඔබටද මහගු පිනක් අත්වේ. නෝර්මන් වීරසූරිය අනුස්මරණ නිවහන "අංක 73" අපේක්ෂා රෝහල පාර, මහරගම.
ඔවුන් වෙනුවෙන් දාන වේලක් ලබා ගැනිමටද ඔබටද අවස්ථාව ඇත.
හැකි තාක් මෙය ෂෙයාර් කිරිමට කාරුණික වන්න.
දුරකථන අංක-0112745800
www.nwms.lk
උපුටා ගැනිමකි!
02/08/2020
දාල ගියාම සතුටු වෙන්න - සර්. ප්‍රියන්ත ද සිල්වා - රන්දොර Part 02 - Be Happy when left - Randora
2 වැනි කොටස - දාල ගියාම සතුටු වෙන්න - සර්. ප්‍රියන්ත ද සිල්වා - රන්දොර Part 02 - Happiness, Healthiness, Prosperity and Freedom on "Attraction Law" by Priyantha De Silva's "Supiri Randora" You Tube Channel.
You'll changed to Negative to Positive in 6 weeks. And state of poor to rich, sadness to happiness and dead to Alive in your mind. Sickness to healthiness. All are coming to you with Universe Power.
ඔබ අපත් සමඟ රැඳුනොත්, සති 6 ක් තරම් කෙටි කාලයකදී ඔබව සම්පූර්ණයෙන් ම වෙනස් වනු ඇත. දුකින් සතුටට, රෝගීත්වයෙන් නිරෝගීත්වයට, දුප්පත් කමින් පොහොසත් කමට, වේදනාවෙන් සුවයට, හදවතේ මැරි මැරී ජීවත්වීමෙන් තොරව, සැබෑවටම ජීවත් වීමට. අනාදරයෙන් ආදරයට. මේ සියල්ල ඔබට ලැබෙන්නේ මේ ඔබත් මාත් ජීවත්වන ඔබත් මාත් බිහි කර වූ මේ විශ්වයේ රටාව ඔබ හඳුනාගැනීමෙන් ලැබෙන ශක්තියෙනි. එන්න අප හා එක්වන්න. - සර්. ප්‍රියන්ත ද සිල්වා.
(මා වසර 25 කට අධික කාලයක්, ගණිතය, ඉංග්‍රීසි හා පරිඝනක ගුරුවරයෙකු වශයෙන් පෞද්ගලිකව ද, රජයේ සේවයෙන් ද ලබාගත් අත්දැකීම් හා ප්‍රායෝගික මනෝවිද්‍යාව භාවිතයෙන් විශ්ව ශක්තිය මගින් ඔබ වෙනුවෙන් මෙම කාර්යය ආරම්භ කරන ලද්දේ වසර ගණනාවක ප්‍රායෝගික අත්දැකීම් තුළිනි. 6-11 ශේණි සඳහා සිංහල-ඉංග්‍රීසි මාධ්‍ය "ගණිතය" විශය/ සැමට ඉංග්‍රීසි කථා පුහුණුව හෝ මාගේ පංති සඳහා ඔබ යුමුවීමට අවශ්‍ය නම්, හෝ ඔබගේ ප්‍රශ්න/වෙනත් මානසිකව වද දෙන ගැටළු යොමු කරන්න, දුරකථන අංකය (094)776927605 WhatsApp/ Viber )
ඔබගේ ගැටළු හා ප්‍රශ්ණ වෙනුවෙන් විසඳුම් ලබා ගැනීමට , සර්,ප්‍රියන්ත ද සිල්වා ගෙන් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට මෙම 0776927605 (පැයක් හෝ පැය 1 1 1/2 ක් වැනි කාලයක් ඔහු ඔබ වෙනුවෙන් පෞද්ගලිකව ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා ගැනීම සඳහා වෙන් කර ගත හැකි අතර, ඒ සඳහා මුදල් ගෙවීමක් කිරීමට සිදුවන බව සළකන්න. +94776927605) දුරකථන අංකය හෝ, [email protected] විද්‍යුත් ලිපිනය භාවිතා කරන්න.)
දාල ගියාම සතුටු වෙන්න - සර්. ප්‍රියන්ත ද සිල්වා - රන්දොර Part 02 - Be Happy when left - Randora
2 වැනි කොටස - දාල ගියාම සතුටු වෙන්න - සර්. ප්‍රියන්ත ද සිල්වා - රන්දොර Part 02 - Happiness, Healthiness, Prosperity and Freedom on "Attraction Law" by Priya...