NGl Campus

NGl Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NGl Campus, College & University, Colombo.

NextGen Institute (Pvt) Ltd [PV-00351056]
​✨ Empowering Minds, Shaping Futures.

🏛 Official Primary Regional Center of our Mother University: Universidad Azteca (Mexico) 🇲🇽.

🎓 UGC Recognized International Certificates, Diplomas, Degrees & PhDs.

🛑 "Degree එකක් තිබ්බත් Experience නැත්නම් Job එකක් නැහැ..." මේ කතාව අහලා ඔයත් තැතිගැන්මෙන්ද ඉන්නේ?​ලංකාවේ ගොඩක් අයට තියෙ...
03/06/2026

🛑 "Degree එකක් තිබ්බත් Experience නැත්නම් Job එකක් නැහැ..." මේ කතාව අහලා ඔයත් තැතිගැන්මෙන්ද ඉන්නේ?
​ලංකාවේ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි උපාධියක් ඉවර කරලත් ප්‍රායෝගික පුහුණුවක් නැති නිසා රැකියාවකට යන්න බැරි වෙන එක. විශේෂයෙන්ම මනෝවිද්‍යාව (Psychology) වගේ විෂයකදී න්‍යායාත්මක දැනුම විතරක් මදි, ඇත්තම රෝගීන් හෝ සේවාදායකයන් එක්ක වැඩ කරලා තියෙන්නම ඕනේ.

අ​න්න ඒ නිසයි, NextGen Institute අපි ඔයාට උපාධිය විතරක් නෙවෙයි, ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතන සෘජුවම සම්බන්ධ කරගනිමින් සහතික කළ සීමාවාසික පුහුණුවක් (Guaranteed Internship) උපාධිය අතරතුරදීම ලබා දෙන්නේ! 🎓✨

​🎓 Bachelor of Science (BSc) in Psychology and Counselling
​(Affiliated Center of Universidad Azteca)

​ලංකාවේ UGC පිළිගත්, ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමක් ඇති මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය දැන් ඔබට ඉතාමත් සහනදායී ක්‍රමවේදයක් යටතේ හැදෑරිය හැක.

​✨ මෙම පාඨමාලාවේ ඇති සුවිශේෂී ප්‍රතිලාභ:

​Guaranteed Internship: ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීම සඳහා ආයතනය මගින්ම ඔබගේ ප්‍රදේශයේම සීමාවාසික පුහුණුවීම් සදහා යොමු කරනු ලැබේ.

​UGC Recognized: ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා විදේශීය උපාධියකි.

​MSc Progression Path: මෙම පාඨමාලාවෙන් පසු සෘජුවම MSc (Master's) උපාධිය වෙත සුදුසුකම් ලැබිය හැක.

​Flexibility: සති අන්තයේ (පෙ.ව. 8:00 - ප.ව. 5:00) දේශන පැවැත්වෙන බැවින් රැකියාවක නිරත වන ඔබටද පහසුවෙන් හැදෑරිය හැක.

​Learning Modes: Online + Physical දේශන ක්‍රමවේද දෙකම පවතී.

​Duration: වසර 1 - 4 කින් අවසන් කිරීමේ හැකියාව (Credit 120).
​🎯 ඇතුළත් වීමේ අවම සුදුසුකම්:
​(පහත සඳහන් සුදුසුකම් වලින් ඕනෑම එකක් සපුරා තිබීම ප්‍රමාණවත් වේ)
​අ.පො.ස. උසස් පෙළ (A/L) සමත්වීම.
​NVQ Level 3 හෝ 4 සමත්වීම.
​පිළිගත් ආයතනයක ඩිප්ලෝමාවක් (Diploma) සමත්වීම.
​ආයතනික පාලනාධිකාරිය පිළිගත් විධායක හෝ කළමනාකරණ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම.

​💰 පාඨමාලා ගාස්තු සහ ගෙවීමේ ක්‍රම:
​විශේෂ දීමනාව: මුළු පාඨමාලාවම රු. 460,000/- ක සුවිශේෂී මිලකට.
​පහසු ගෙවීමේ ක්‍රම: එකවර ගෙවීමට අපහසු සිසුන් වෙනුවෙන් වාරික 12 / 24 / 36 වශයෙන් මාසිකව ගෙවීමේ පහසුකම් සලසා ඇත.
​📞 අදම ඔබේ ආසනය වෙන්කරවා ගන්න:
​දුරකථන අංකය: 071 410 6281
​WhatsApp: 072 0270215 (සෘජුවම සම්බන්ධ වීමට: https://wa.me/94720270215 )
​වෙබ් අඩවිය: www.nextgeninstitute.edu.lk
​📍 NextGen Institute - Sri Lanka

🌿❤️ Honoring the First Teacher of Every Great Mind. අපේ ජීවිතයේ අපි ලබන පළමු අධ්‍යාපනය අම්මාගෙන් ලැබෙන ආදරය සහ සාරධර්මයි...
10/05/2026

🌿❤️ Honoring the First Teacher of Every Great Mind.

අපේ ජීවිතයේ අපි ලබන පළමු අධ්‍යාපනය අම්මාගෙන් ලැබෙන ආදරය සහ සාරධර්මයි. පොතපතේ අකුරු කරන්නට පෙර, ජීවිතය දකින්නට අපට කියා දුන් ඒ උතුම් ගුරුවරියට - අපේ මෑණියන්ට, NextGen පවුලේ උණුසුම් ප්‍රණාමය!
​ඔබේ දරුවාගේ හෙට දවස වෙනුවෙන් ඔබ කරන කැපකිරීමට අප සැමවිටම ගරු කරනවා. සියලුම මව්වරුන්ට ප්‍රීතිමත් මව්වරුන්ගේ දිනයක් වේවා! 🌸

මිනිස් මනසේ සැඟවුණු රහස් ඉගෙන ගන්න! 🏅​​"මිනිස් චර්යාවන් පිටුපස ඇති සැඟවුණු මනෝවිද්‍යාත්මක උපක්‍රම හඳුනාගන්න ඔබ සූදානම්ද?...
01/05/2026

මිනිස් මනසේ සැඟවුණු රහස් ඉගෙන ගන්න! 🏅


​"මිනිස් චර්යාවන් පිටුපස ඇති සැඟවුණු මනෝවිද්‍යාත්මක උපක්‍රම හඳුනාගන්න ඔබ සූදානම්ද? 🧠👁️

​Dark Psychology Level 01 - 2nd Batch

enrollment is now open! අන් අයගේ මානසික හැසිරවීම් (Manipulation) හඳුනාගෙන, ඔබේ පෞරුෂය ශක්තිමත් කරගන්න අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබාගන්න.
​✅ Medium: Sinhala (සිංහල මාධ්‍යයෙන්)
✅ Duration: 03 Months
✅ Delivery: 100% Online
✅ Exclusive: Sri Lanka's ONLY Dark Psychology Group!

​ලියාපදිංචි ගාස්තුව රු. 5,000/- පමණයි. (වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් ඇත)

​🔗 Enroll Now! පහත WhatsApp Button එක හරහා හෝ 072-027 0215 අංකයට දැන්ම පණිවිඩයක් එවන්න."

Psychology Sri Lanka, Dark Psychology Course, Human Behavior, Nextgen Institute, Personality Development.

🌸 Rooted in Tradition, Powered by Innovation! 🚀​As the sun moves from Meena Rashiya to Mesha Rashiya, it’s time to celeb...
14/04/2026

🌸 Rooted in Tradition, Powered by Innovation! 🚀

​As the sun moves from Meena Rashiya to Mesha Rashiya, it’s time to celebrate the beautiful fusion of our rich heritage and the limitless future of technology.

​NextGen Institute wishes you and your family a prosperous, joyful, and tech-driven Sinhala & Tamil New Year! Let this year be a bridge that connects our deep-rooted values with the innovative mindset needed for the next generation.

​සම්ප්‍රදායේ අභිමානයත්, නවෝත්පාදනයේ ශක්තියත් පෙරදැරි කරගත් අර්ථාන්විත අලුත් අවුරුද්දකට සුභාශිංසන! 🥥🔥

ලොවක් සුවපත් කළත්, වසර 90ක් යනතුරු ලෝකයම අමතක කළ "ඇලිස් බෝල්" 🎓🔬​සාර්ථකත්වය ගැන කතා කරන විට බොහෝ දෙනෙක් එඩිසන් හෝ අයින්ස...
05/04/2026

ලොවක් සුවපත් කළත්, වසර 90ක් යනතුරු ලෝකයම අමතක කළ "ඇලිස් බෝල්" 🎓🔬

​සාර්ථකත්වය ගැන කතා කරන විට බොහෝ දෙනෙක් එඩිසන් හෝ අයින්ස්ටයින් ගැන කතා කළත්, වයස අවුරුදු 23දී මුළු ලෝකයම පීඩා විඳි දරුණු රෝගයකට විසඳුම් සෙවූ මේ අපූරු තරුණිය ගැන දන්නේ කීයෙන් කී දෙනාද?

​කවුද මේ ඇලිස් බෝල්?

​1910 දශකයේදී "කුෂ්ඨ රෝගය" (Leprosy) කියන්නේ සුව කළ නොහැකි, සමාජයෙන් කොන් කරන මාරාන්තික රෝගයක්. මෙයට විසඳුමක් සෙවීමට ලොව පුරා ප්‍රබල විද්‍යාඥයන් උත්සාහ කරද්දී, හවායි විශ්වවිද්‍යාලයේ (University of Hawaii) ඉගෙනුම ලැබූ 23 හැවිරිදි ශිෂ්‍යාවක වූ ඇලිස් බෝල් ඒ සඳහා සාර්ථක එන්නතක් සොයාගත්තා. එය "Ball Method" ලෙස පසුව ප්‍රසිද්ධ වුණා.

😥 ​ඇයට සිදුවූ අසාධාරණය

​අවාසනාවකට, මෙම සොයාගැනීමෙන් ටික කලකට පසු, වයස අවුරුදු 24දී ඇය අකාලයේ මියගියා. ඇයගේ මරණයෙන් පසු, එම විශ්වවිද්‍යාලයේම උසස් නිලධාරියෙකු ඇයගේ පර්යේෂණ පත්‍රිකා තමන්ගේ නමට හරවාගෙන, මෙම සොයාගැනීමේ ගෞරවය තමන් සතු කරගත්තා.

​වසර 90ක් යනතුරුම ලෝකය දැන සිටියේ නැහැ මේ මහා මෙහෙවර පිටුපස සිටියේ 23 හැවිරිදි ශිෂ්‍යාවක බව. පසුව කළ දීර්ඝ ගවේෂණයකින් පසුවයි ඇයට නිසි ගෞරවය හිමිවුණේ.

​කැම්පස් යන අපට මෙයින් ලැබෙන පාඩම මොකක්ද? 🏛️

​දැනුමට වයසක් නැත: ඔබ තවමත් ශිෂ්‍යයෙකු වුවද, ලෝකය වෙනස් කළ හැකි අදහසක් ඔබ සතු විය හැකියි. ඇලිස් බෝල් ලෝකය සුවපත් කළේ ඇය ශිෂ්‍යාවකව සිටියදීමයි.
​පර්යේෂණයේ වටිනාකම: විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත්වීම පමණක් නොව, පවතින ගැටලුවලට නව විසඳුම් සෙවීමයි (Innovation).

​නොසැලෙන උත්සාහය: එදා ඇය සතු වූ සීමිත පහසුකම් යටතේ කළ කැපවීම, අද දින සියලු පහසුකම් ඇති අපට විශාල අභිප්‍රේරණයක්.

🏅 ​අද ඔබ කරන කුඩා පර්යේෂණය හෝ පාඩම් වැඩකටයුත්ත හෙට දවසේ ලෝකයම සුවපත් කරන මහා සොයාගැනීමක ආරම්භය විය හැකියි!
​ඔබේ සිහිනය වෙනුවෙන් අදම කැපවන්න. 🌟

01/04/2026

🎓 100% නොමිලේ Psychology Diploma එකක්! ඔයාගේ හීනයට අදම මුල්ගල තියන්න. 🌟

ඔයාගේ අනාගතය වෙනුවෙන් ගන්න හොඳම තීරණය! 🧠✨ Nextgen Institute වෙතින් පිරිනමන "Foundation Diploma in Psychology & Counseling" පාඨමාලාව දැන් සම්පූර්ණයෙන්ම නොමිලේ.

​✅ කාලය: මාස 3යි
✅ A/L සමත් හෝ නැතත් ඕනෑම අයෙකුට
✅ AIPCPU ජාත්‍යන්තර සාමාජිකත්වය
✅ Foundation -> Master දක්වා පැහැදිලි ගමන් මඟක්

​සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ. වැඩි විස්තර සඳහා දැන්ම 'Register' button එක click කරන්න හෝ 072-027 0215 ට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

®️ www.nextgeninstitute.edu.lk

29/03/2026

🚀 O/L & A/L විභාගයෙන් සුපිරි ජයක් ලබන්න සූදානම්ද? 🎯

විභාගය කියන්නේ බයක් නෙවෙයි, නියම විදිහට වැඩ කළොත් ලේසියෙන්ම දිනන්න පුළුවන් සෙල්ලමක්! ඒ රහස කියලා දෙන්න දිවයිනේ විශිෂ්ඨතම පුද්ගලික සරසවිය වන NextGen Institute අපි සූදානම්. 🎓

මෙම සුවිශේෂී Motivation & Success වැඩසටහනේදී අපි කියලා දෙන දේවල්:

✨ Motivation (මෝටිවේශන්): ඉගෙනීමට ඇති කමැත්ත 100% ක් වැඩිකරන හැටි.
📅 Time Management: විෂයයන් අතපසු වෙන්නේ නැති වෙන්න ප්ලෑන් එකක් (Timetable) හදන හැටි.
🧠 Speed Learning: අඩු වෙලාවකින් වැඩි විෂය කරුණු ප්‍රමාණයක් මතක තබා ගන්නා රහස් ක්‍රම.
💡 Mind Boost: මානසික පීඩනය අඩු කරගෙන මනස නිරවුල්ව තබා ගන්නා විද්‍යාත්මක ක්‍රම.
🚀 Special Study Methods: සාමාන්‍ය ක්‍රමවලින් බැහැරව විභාගය "ගොඩදාන" විශේෂ උපක්‍රම.

💰 විස්තර:
✅ පාඨමාලා ගාස්තුව: සම්පූර්ණයෙන්ම නොමිලේ! (FREE)
✅ ඇතුළත් වීමේ ගාස්තුව: රු. 1000/- පමණයි.
✅ සහතික පත්‍රය: වටිනා සහතික පත්‍රයක් නොමිලේ පිරිනැමේ.
✅ මාධ්‍ය: සිංහල (Online - නිවසේ සිටම සම්බන්ධ විය හැක).

🌈 මෙම අවස්ථාව මඟ හරවා ගන්න එපා! ඔබේ ජීවිතය ජයග්‍රහණය කරා රැගෙන යන හැරවුම් ලක්ෂය මෙය විය හැකියි.

📝 ලියාපදිංචි වීමට දැන්ම පහත Link එක හරහා Whatsapp සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/GiAAGjrRzkZA4HYxuBEUaz?mode=gi_t

වැඩි විස්තර සඳහා අපට Whatsapp Message එකක් දාන්න:
📲 072 -0270215

NextGen Institute - ඔබේ අනාගතය අදම ගොඩනගන්න! 🌟

🚨 මාස 6න් දෙන "කඩිනම් ඩිප්ලෝමා" වලට ඔබත් රැවටෙනවාද? 🚨ලංකාවේ බොහොමයක් අධ්‍යාපන ආයතන මේ දිනවල "Fast-track" හෙවත් කඩිනම් පා...
28/03/2026

🚨 මාස 6න් දෙන "කඩිනම් ඩිප්ලෝමා" වලට ඔබත් රැවටෙනවාද? 🚨

ලංකාවේ බොහොමයක් අධ්‍යාපන ආයතන මේ දිනවල "Fast-track" හෙවත් කඩිනම් පාඨමාලා ලෙස මාස 6න් ඩිප්ලෝමා (Diploma) ලබා දෙන බව හා මාස 18 කින් උපාධිය ලබා දෙන බව ඔබ දැක ඇති. නමුත්, රැකියා වෙළඳපොළ තුළ හෝ උසස් අධ්‍යාපනය සඳහා මේවාට නිසි පිළිගැනීමක් ලැබෙනවාද?

කෙටි පිළිතුර: නැත! ❌

නිවැරදි ප්‍රමිතියක් සහිත, පිළිගත් ඩිප්ලෝමාවක් හෝ උපාධියක් යනු හුදෙක් මාස කිහිපයකින් අවසන් කර සහතිකයක් මුද්‍රණය කර දෙන ක්‍රියාවලියක් නොවේ.

🎓 සැබෑ ඩිප්ලෝමාවක ප්‍රමිතිය කුමක්ද?

🏅 ජාත්‍යන්තර සහ දේශීය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ප්‍රමිතීන්ට අනුව, වලංගු ඩිප්ලෝමාවක් සඳහා අවම වශයෙන් Credits 30 ක් සම්පූර්ණ කළ යුතුමයි.

🚀 එසේම Top up ක්‍රමයේ උපාධියක් සදහා වසර තුනක උපාධි පාඨමාලාවක් හදාරා තිබීම අත්‍යවශ්‍ය වේ.

😥 මෙම විෂය නිර්දේශය සහ ප්‍රායෝගික දැනුම ආවරණය කිරීම සඳහා Diploma පාඨමාලාවකට අවම වශයෙන් වසරක (අවුරුදු 1) කාලයක් හෝ ඊට වැඩි කාලයක් ගත වේ.

කෙටි මාර්ග (Shortcuts) ඔස්සේ යන අධ්‍යාපනයෙන් ඔබේ අනාගතය ගොඩනැගිය නොහැක. නිසි ප්‍රමිතියෙන් තොර සහතික පිටුපස ගොස් ඔබේ වටිනා කාලයත්, මුදලුත් අපතේ යවා නොගන්න. 😥

Nextgen institute
No limit - Just nextgen.

27/03/2026

මනස කියන්නෙම හරි අපූරු දෙයක් ⚜️⭕ ඔයා කියන පුද්ගලයා දවසක ඔයාගේ හීන වලට ගෙනියනවද නැත්නම් ඔයා එකම තැනම ඉන්නවද හැමදේම තීරණය කරන්නේ ඔයාගේ මනසින්.😎

⚜️ ඔබ මනස හදුනා ගන්නේ නම් ඔබ ඔබවම හදුනා ගන්නා සුවිශේෂී පුද්ගලයෙකු වේ 🚀

⭕ 25000/- වටිනා පාඨමාලා ද්විත්වයක් මැලේසියානු  විශේෂ ශිෂ්‍යයත්වයක් යටතේ සිසුන් 50 දෙනෙකු වෙත රුපියල් 5000/- ක පාඨමාලා ගා...
22/03/2026

⭕ 25000/- වටිනා පාඨමාලා ද්විත්වයක් මැලේසියානු විශේෂ ශිෂ්‍යයත්වයක් යටතේ සිසුන් 50 දෙනෙකු වෙත රුපියල් 5000/- ක පාඨමාලා ගාස්තුවකට හැදෑරීමට හැකියාව.

⚜️අද වන විට ENGLISH කියන්නේ අත්‍යාවශ්‍යම භාෂාවක් 🚩

⭕ඒ වගේම තමයි IT සහ AI කියන්නේ නවීන තාක්ෂණික ලෝකයේ ඔයාට අත්‍යවශ්‍යම කුසලතාවයක්🍃

🤔 මේ පාඨමාලාව හරහා සිදු කරන්නේ මොකක්ද?

☑️ ඉංග්‍රීසි භාෂාව කියන්නේ ඉතාමත් සරල වගේම පහසු භාෂාවක්. නමුත් ඔයාගේ මනසෙහි තිබෙන බිය හේතුවෙන් ඔයා ENGLISH කියනකොටත් මගහරින්න හිතෙනවා නේද ?

☑️ මේ පාඨමාලාව තුලින් අපි මනෝවිද්‍යාත්මකව ඔයාගේ මනසේ ගැඹුරෙහි තැම්පත් වෙලා තියන බිය ඉවත් කරලා. සරල ක්‍රම තුලින් ඔයාගේ ඉංග්‍රීසි භාෂාවට අදාල සෛල සක්‍රීය කරනවා.

✅ හිතන්නකො ඔයා දැන් බටහිර දේශයක ඉපදුන නැවුම් දරුවෙක් වගේ. ඔයාට තියෙන්නෙ සරලව, A අකුරෙ සිට උගන්වන ඉංග්‍රීසි භාෂාවට අදාල Lectures සදහා සහභාගී වෙන්න විතරයි

🏅🌍 ඔයාට කරන්න ලොකු දේවල් මොකුත් නැහැ. ඔයාගේ ක්‍රියාකාරී මනස මේ හැමදේම ලස්සනට පාලනය කරනවා. *මාස තුනක් යනකොට ඔයාටම ඔයා කොච්චර දක්ශ ඉංග්‍රීසි කථිකයෙක්ද හිතාගන්නවත් බැරිවෙයි* ⭕

🚀🌿 IT & AI Course

ඔයාට මේ පාඨමාලාවෙන් -

😎 MS OFFICE ( word / Exel / Power point ) සම්භන්ද සියලුම දැනුම සහ කෙටි ක්‍රම අපි ඔයාලට ඉතා සරලව කියලා දෙනවා.

😌 ඒ විතරක් නෙවෙයි. Chatgpt / Gemini / Flow ai / Notebook LM / Deep seek වගේ AI Tools භාවිතා කරන විදිය වගේම.

🍃 Pro තත්වේ Prompt එකක් හදාගන්න විදිය.

🍃Ultra AI Image & Video නිර්මාණය.

🍃 Ai Research & Deep Research

🍃 AI භාවිතයෙන් අධ්‍යාපනික සහය ලබා ගැනීම.

⚜️ වගේ තවත් බොහෝ දේවල් මේ පාඨමාලාව සදහා ඇතුලත් වෙනවා...

🏅පාඨමාලාව අවසානයේ BMICH හීදී සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය පැවැත්වේ

♦️ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ අවස්ථාව හිමි වන්නේ ඉතා සුලු පිරිසකට බැවින් හැකි ඉක්මනින් ඔබේ ආසනය වෙන් කරවා ගන්න

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when NGl Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share