Ocean Academy.

Ocean Academy. Ocean Academy is the Best place to syudy both Academic and Professional Education. Currently the cou

 #උසස්පෙළ_ගිණුම්කරණය     👇👇හෝමාගම ,කොට්ටාව,මහරගම ,බත්තරමුල්ල ,මාලඹේ,කඩුවෙල,දෙල්ගොඩ,හංවැල්ල   👇 #ලංකාවටම   තනි හෝ කණ්ඩාම්...
12/11/2025

#උසස්පෙළ_ගිණුම්කරණය
👇👇
හෝමාගම ,කොට්ටාව,මහරගම ,බත්තරමුල්ල ,මාලඹේ,කඩුවෙල,දෙල්ගොඩ,හංවැල්ල
👇
#ලංකාවටම

තනි හෝ කණ්ඩාම් පන්ති ලෙස අවශ්‍ය ඔබට අවශ්‍ය පරිදි පාඩම් කොටසක් හෝ Revision හෝ Theory ,Paper Class මේ ඕනමපවිදියකින් Accounting ඉගෙන ගන්න දැන්ම කතා කරන්න.
සාධාරණ අයකිරීම්.
0712934541 ට කතා කරල class එකක් වෙන් කරගන්න

22/06/2025

Accounting වලට බය උන කාලේ ඉවරයි..☺️🖖

#සියල්ල_දැනගෙන_නිවැරදිව_ඉගෙනගමු

2025 , 2026 සහ 2027උසස්පෙළ හදාරන ඔයා Online ,Physical කොයිවිදියට පන්ති ගියත් තාම Accounting අමාරුම විෂයද?🫠

එහෙනම් Accounting ආසම සහ ලේසිම විෂයය කරගන්න එන්න අපේ ගිණුම්කරණ වැඩ බිමට☺️🖖

👉 කොහොමද සම්බන්ධ වෙන්නෙ?

ඔයාට කරන්න තියෙන්නෙ පහළ තියෙන නම්බර් එකට WhatsApp පණිවිඩයක් ලබාදෙන්න නැතිනම් Call එකක් දෙන්න විතරයි 😎

👉 2025 අවුරුද්දේ ඒ කියන්නෙ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් විභාගය ලියන්න ඉන්න කෙනෙක්ට ⁣විෂය ගොඩ දාගන්න පුලුවන් වෙයිද?
ඔව් ඔව් පුතේ! ඔයා මේ අවුරුද්දේ (2025) නම් විභාගය ලියන්නේ ඔයාගෙ දැනුම මොන Level එකක තිබුනත් ඒකට ගැලපෙන විදියට ප්‍රශ්න පත්‍ර තුලින් විභාගයට හොඳට සූදානම් කරනවා 🖖✍️

👉 එතකොට 2026 ,2027විභාගය කරන අයට මොන වගේ ක්‍රමයක්ද කරන්නෙ?

2026 සහ 2027 දරුවන්ට තියරි,Revision ,පසුගිය විභාග ප්‍රශ්න ,අනුමාන ප්‍රශ්න සියල්ලම මේ පන්තිය තුල කරල දෙනවා..☺️

👉 Online ක්ලාස් විතරයිද තියෙන්නෙ?

නැහැ පුතාලා, Online ඔයාලට තනි හෝ කණ්ඩායම් විදියට ,ඔයාලට අවශ්‍ය පරිදි පන්ති කරගන්න පුලුවන්.
ඒ වගේම කොළඹ, ,ගම්පහ වගේ පැති වල දරුවන්ට නිවසට පැමිණත් පන්ති කරල දෙනවා..තනියෙන් හරි යාලුවොත් එක්ක එකතු වෙලා උනත් ක්ලාස් කරගන්න පුලුවන්. 🤓😎

👉 විෂය ගොඩක් අමාරු අයට කොහොමද කරන්නෙ?

ඕනෑම දැනුම් පරාසයක ඉන්න දරුවන්ට ගැලපෙන ආකාරයට ඉගැන්වීම් සිදුකරනවා☺️

එහෙනම් ඔබ හෝ ඔබේ දරුවා කුමන දැනුම් පරාසයක සිටියත් නිසැක සාමාර්ථයක් සඳහා මග පෙන්වන ප්‍රතිඵලයට වගකියන වැඩ කරවන ගිණුම්කරණ පනතියට සහභාගී වෙන්න

WhatsApp / Call 0712934541

Sagara Weerasingha
B.Com Sp(Hons),CBA,MAAT,CIME

මම ඉඳලා හිටලා ස්වීප් ගන්නවා,එහෙම අරගෙන මම හරි ආසයි කෝටි 13ක වගේ දිනුමක් ඇදුණාම කරන දේවල් හිතන්න,ඒකෙන් මගේ ප්‍රධානම දේ තම...
17/04/2025

මම ඉඳලා හිටලා ස්වීප් ගන්නවා,
එහෙම අරගෙන මම හරි ආසයි කෝටි 13ක වගේ දිනුමක් ඇදුණාම කරන දේවල් හිතන්න,
ඒකෙන් මගේ ප්‍රධානම දේ තමා තට්ටු 4ක වගේ අපාට්මන්ට් එකක් අරන් ඒක ගෙවල් රෙන්ට් එකට දීලා ඒ ආදායමෙන් ජීවත් වෙන එක,
ඔය වගේ කෝටි ගනන් වල ප්ලෑන් මම ගහනවා,
වියදම් කරපු රුපියල් 40 එන්නෙත් නෑ,
ඒත් මම ඒකෙන් ගන්නවා රුපියල් 2500ක වගේ ආතල් එකක්.

ඔහොම ඉඳලා ඉඳලා මම මේ සුවිප් එක අරගෙන මිලියන ගනන් හීන මවලා මේක බැලුවෙත් නෑ මම,
මොකද මට පට්ට ශුවර් එහෙම ලක් එකක් එන්නේ නෑ මට කියලා,
මොකද මට හම්බෙලා තියන වැඩිම ගාන රුපියල් 100යි,
ඉතින් මම කෝකටත් කියලා පර්ස් එකේ තුනට වගේ නමලා තිබ්බ මේක බැලුවා ප්‍රතිපල...
කලින් ඒවගේ වගේ තමා මේකෙත් නෑ කීයක්වත් 🙏

ආරංචිය සුබයි..!මාස 6න් නිසැකA සාමාර්ථයකට..දිනන මග ප්‍රශ්න පත්‍ර පන්තිය #2024(MCQ 1500 ක් සහ රචනා ප්‍රශ්න 100ක් අවම වශයෙන...
03/07/2024

ආරංචිය සුබයි..!

මාස 6න් නිසැකA සාමාර්ථයකට..
දිනන මග ප්‍රශ්න පත්‍ර පන්තිය
#2024
(MCQ 1500 ක් සහ රචනා ප්‍රශ්න 100ක් අවම වශයෙන් සාකච්ඡා කෙරේ).

සිප්සාරා- රණාල (ඉරිදා පෙ.ව 8.30-12.30)
ONLINE - ලංකාවටම

කඩුවෙල,හෝමාගම ,කොට්ටාව, හංවැල්ල අවට තනි හෝ කණ්ඩායම් පන්ති සඳහාද විමසන්න.

A+ccounting
සාගර වීරසිංහ
B.Com,Sp(Hons),CBA,MAAT

ලියාපදිංචි වීමට හා වැඩිදුර තොරතුරු සඳහා විමසන්න
071 2934541

04/11/2023
ඇතුගල්පුර වැඩ කරවන ගිණුම්කරණ වැඩබිමට එන්න.2025 සහ 2024 නව කණ්ඩායම් පන්ති ඇර⁣ඹේ..The Tutor -කුරුණෑගලEzone Academy -රිදීගම
16/06/2023

ඇතුගල්පුර වැඩ කරවන ගිණුම්කරණ වැඩබිමට එන්න.
2025 සහ 2024 නව කණ්ඩායම් පන්ති ඇර⁣ඹේ..
The Tutor -කුරුණෑගල
Ezone Academy -රිදීගම

16/02/2023

2024 උසස්පෙළ ගිණුම්කරණය
--------------------------------------------------
Thory + Revision ලංකාවටම Online
* විෂය නිර්දේශයේ සියලුම පාඩම් ආවරණය වනසේ සියලුම න්‍යායාත්මක කොටස් සාකච්ජා කිරීම.
* නව නිර්මාණාත්මක ප්‍රශ්න තුලින් සෑම විෂය කොටසක්ම ආවරණය කිරීම..
* සෑම පාඩමක් අවසානයේදී ඊට අදාල පසුගිය වසර 10ක විභාග ප්‍රශ්න සාකච්ජා කිරීම.
* විභාග ප්‍රශ්න ආකෘතියට සකස් කරන ලද බහුවරණ සහ කෙටි ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවීමට විශේෂ සූදානම් කිරීම.
* සියලුම දැනුම පරාසවල දරුවන්ට අවබෝධවනලෙස සිදුකෙරෙන සරල ඉගෙනුම් රටාව.
* වෘත්තීය පාඨමාලා පිලිබඳව නොමිලේ් මාර්ගෝපදේශ ලබාදීම හා ඒ සඳහා දරුවන් උනන්දු කිරීම.

ක්ෂේත්‍රයේ පලපුරුදු, සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරිවරයෙකුගෙන් ඉගෙන ගන්න

#සෑම_දරුවෙක්ටම_සහභාගීවන_පළමු_දින_නොමිලේ.
සෑම බදාදා දිනකම රාත්‍රි 9ට පන්ති පැවැත්වේ.

ලියාපදිංචිය දැන් ඇරඹුණා
ලියාපදිංචිවීම සඳහා අමතන්න/WhatsApp 0712934541

 #සියල්ල_දැනගෙන_නිවැරැදිව_ඉගෙනගන්න ්පෙළ_ගිණුම්කරණය නව පන්ති ආරම්භය ජනවාරි 08 ඉරිදාඋදේ 8ට 👇උසස් අධ්‍යාපන ආයතනය -ඉබ්බාගමුව...
04/01/2023

#සියල්ල_දැනගෙන_නිවැරැදිව_ඉගෙනගන්න
්පෙළ_ගිණුම්කරණය
නව පන්ති ආරම්භය ජනවාරි 08 ඉරිදා
උදේ 8ට 👇
උසස් අධ්‍යාපන ආයතනය -ඉබ්බාගමුව
උදේ 10.30 ට 👇
සත්මග -රිදීගම ( BOC ඉඳිරිපිට )

වැඩ කරනවන ගිණුම්කරණ පන්තිය.🎓

සහභාගී වන සියලු දරුවන්ට ජනවාරි මාසය සියලු නිබන්ධන සහිතව සම්පූර්ණ නොමිලේ🤗
ගිණුම්කරණ දේශක,
සාගර එස්.වීරසිංහ
B.Com Sp(Hons),CBA,MAAT
071 2934541
---------------------------------------------





සුබම වේවා..🙏🙏🙏🙏
01/01/2023

සුබම වේවා..🙏🙏🙏🙏

Address

Colombo

Telephone

+94712934541

Website

Alerts

Be the first to know and let us send you an email when Ocean Academy. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ocean Academy.:

Shortcuts

Share

Category