05/05/2026
Japan Golden Week කියන්නේ මොකක්ද?
ජපානයේ අවුරුද්දේ වඩාත්ම busy + exciting holiday season එක 🎌🔥
Golden Week කියන්නේ
📅 ජාතික නිවාඩු කිහිපයක් එකට එකතුවෙලා
👉 සතියක් පමණ දිගු vacation period එකක්!
🌸 මේ කාලයේ ජපානයේ වෙන්නේ මෙන්න දේවල්:
✔️ රට පුරාම travel rush එකක් ✈️
✔️ Tourist places full crowd 😍
✔️ Festivals & events everywhere 🎉
✔️ Hotels & tickets ඉක්මනින් sold out 🚨
📅 Golden Week Holidays:
* Apr 29 – Shōwa Day
* May 3 – Constitution Memorial Day
* May 4 – Greenery Day
* May 5 – Children’s Day