IVMA - Institute of Visual and Media Arts

IVMA - Institute of Visual and Media Arts Institute of Visual and Media Arts (IVMA) is a Visual Art training institute in Sri Lanka, offering Industry-Aligned Education for Creative Minds.

IVMA is a registered trademark of Pearl Island Films (PVT) Ltd. https://ivma.lk/

IVMA Leaders Featured on Charana TVMr. Duminda Sanjeewa, Founder & Chief Academic of IVMA, and a Professional Film & Com...
24/07/2026

IVMA Leaders Featured on Charana TV
Mr. Duminda Sanjeewa, Founder & Chief Academic of IVMA, and a Professional Film & Commercial Director, together with Mr. Dileep Kulathunga, IVMA Lecturer and Professional Creative Director, were featured in a special interview on Charana TV, Sri Lanka.

The interview highlighted the importance of industry-driven creative education, commercial storytelling, and preparing the next generation of filmmakers and creative professionals.

Watch the full interview below.

Watch Charana TV Live on PEO TV & PEO Mobile App | Channel No.05 &...

21/07/2026

ප්‍රසිද්ධ YouTuber Kaveesh Wanniarachchi (Kavi & Sapu) සිය YouTube ගමන Professional Filmmaker කෙනෙක් ලෙස ඉහළ මට්ටමකට රැගෙන යාම සඳහා IVMA Diploma in Commercial Storytelling පාඨමාලාවට එක්විය. මේ ඔහුගේ IVMA අත්දැකීම. 🎬

Popular YouTuber Kaveesh Waniarachchi from Kavi & Sapu joined the IVMA Diploma in Commercial Storytelling to level up his career from YouTuber to professional filmmaker. Here’s his IVMA experience. 🎬

20/07/2026

🎬 කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම සිනමා උපාධිය සම්පූර්ණ කළ ජනිත් වික්‍රමාරච්චි, වාණිජ වෙලද දැන්වීම් අධ්‍යක්ෂවරයෙකු ලෙස තම වෘත්තීය ගමන ශක්තිමත් කරගැනීම සඳහා කර්මාන්තයේ දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට IVMA තෝරාගත්තේය.

After completing his first Film Degree at a government university, Janith Manaranga Wickramaarachchi chose IVMA to gain industry knowledge and hands-on experience on his journey to becoming a Commercial Director. Watch him share his learning experience at IVMA. 🎥✨

16/07/2026

🎬 Cino Creation හි Filmmaker සහ "අළුමුසා" YouTube Drama Series හි අධ්‍යක්ෂ Isuru Herath, IVMA Diploma in Commercial Storytelling පාඨමාලාවේ ශිෂ්‍යයෙකු ලෙස තම අධ්‍යාපනික අත්දැකීම් ඔබ සමඟ බෙදා ගනී.

As a Filmmaker at Cino Creation and the Director of the Alumusa YouTube Drama Series, Isuru Herath shares his learning experience as a student of the IVMA Diploma in Commercial Storytelling. Discover how the program has strengthened his storytelling, directing, and creative vision as a filmmaker.

මතක හිටින Ad එකක් හදන්න මතක තියෙන විදියට ඉගෙනගමු 🚨 ADMISSIONS NOW OPEN – ENROLL NOW📞 WhatsApp  +94 76 053 9932හිතන තැන ඉ...
14/07/2026

මතක හිටින Ad එකක් හදන්න මතක තියෙන විදියට ඉගෙනගමු

🚨 ADMISSIONS NOW OPEN – ENROLL NOW

📞 WhatsApp +94 76 053 9932

හිතන තැන ඉඳන් කෙරෙන තැන දක්වා Creative Advertising දැනෙන බසින්.
IVMA - Creative Advertising Program

වෙළඳ දැන්වීමක් ලස්සන කරන එක නෙවෙයි මිනිස්සුන්ට දැනෙන්න අදහසක් නිර්මාණය කරන විදිහ තමයි මේ පාඨමාලාවෙන් ඔයාට කියල දෙන්නේ.

සති 16ක් පුරා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළඳ සන්නාම රැසක් සමඟ වසර 20කට වැඩි කාලයක් වැඩ කළ නිර්මාණ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ සැබෑම අත්දැකීම් සමඟ TV, Radio, Print, Outdoor, Social Media සහ Creative Strategy ඇතුළු Advertising ලෝකය පියවරෙන් පියවර ප්‍රායෝගිකව හදාරන්න ඔයාට පුලුවන්

📚 COURSE STARTS: Saturday , 05 SEPTEMBER

මේ පාඨමාලාව කාටද?
✓ Advertising Agency එකක වැඩ කරන ආධුනිකයෙක් නම්
✓ Advertising Industry එකට අලුතෙන්ම එන්න හිතන කෙනෙක් නම්
✓ Brand Team / Creative Department එකක වැඩ කරන කෙනෙක් නම්
✓ Communication / Advertising හදාරන ශිෂ්‍යයෙක් නම්
ඔයාට මේ පාඨමාලාව ගැලපෙනවා

පාඨමාලාව අතරතුරදී
• TV Commercial රූගත කිරීම් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව
• Radio Commercial Recording Session වලට සහභාගී වීමේ අවස්ථාව
• සැබෑ Advertising Project එකක අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව

12/07/2026

Kavindu Prasan Wijewardena, an IVMA Commercial Storytelling Diploma student, is already working as a cameraman at one of Sri Lanka’s leading TV channels. He joined IVMA to strengthen his directing knowledge, expand his creative vision, and take the next step in his career.

IVMA Commercial Storytelling Diploma පාඨමාලාවේ ශිෂ්‍යයෙකු වන කවිඳු , ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක කැමරා ශිල්පියෙකු ලෙස සේවය කරයි. අධ්‍යක්ෂණ ක්ෂේත්‍රයේ තම දැනුම හා හැකියාවන් තවදුරටත් වර්ධනය කරගෙන වෘත්තීය ජීවිතයේ ඊළඟ පියවරට යාම සඳහා ඔහු IVMA සමඟ එක්විය.

Watch Kavindu share how the IVMA learning experience is helping him grow with confidence as a filmmaker.

🎓 ADMISSIONS OPEN – ENROLL NOW! 🔥සිනමාව,කෙටි චිත්‍රපට ,Music වීඩියෝ ,වාර්තා චිත්‍රපටරූපවාහිනී වෙළඳ දැන්වීම් ,,YouTube සහ...
09/07/2026

🎓 ADMISSIONS OPEN – ENROLL NOW! 🔥

සිනමාව,කෙටි චිත්‍රපට ,Music වීඩියෝ ,වාර්තා චිත්‍රපට
රූපවාහිනී වෙළඳ දැන්වීම් ,,YouTube සහ Social Media අන්තර්ගත නිර්මාණය

මෙම සියලුම ක්ෂේත්‍රවල නිර්මාණකරුවෙකු ලෙස සාර්ථක වීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික පුහුණුව, සහ ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූල වෘත්තීය ක්‍රමවේදයන් එකම පාඨමාලාවක් තුළින් ඔබට ලබාදෙයි.

නිර්මාණශීලී අදහස් වෘත්තීය නිර්මාණ බවට පත් කරන්න.
අනාගතයේ චිත්‍රපට හා දැන්වීම් නිර්මාණකරුවන් බිහිකරන ගමනට අදම එක්වන්න.

IVMA විසින් ඉදිරිපත් කරනු ලබන Diploma in Commercial Storytelling

Commercial Directing & Brand Communication පිළිබඳ ප්‍රායෝගික පාඨමාලාව

📚 COURSE STARTS: Sunday, 16 August 🎬

🎉 ENROLL NOW & GET SPECIAL DISCOUNTS! 🔥

නිර්මාණශීලිත්වය සමග ඉහල ආදායම් ලබන වෘත්තියකට පිවිසෙන්න ඔබට අවස්ථාවක්.

📞 WhatsApp +94 76 053 9932

✨ප්‍රාඨමාලාව මෙහෙයවීම :
වසර 20කට වැඩි ක්ශේත්‍රයේ අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තර සුදුසුකම් ලත් ප්‍රවීන වෙළෙඳ දැන්වීම් සහ චිත්‍රපට අධ්‍යක්ෂක .. දුමින්ද සංජීව.

සංකල්පයේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා සැබෑ ව්‍යාපෘති මගින් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්න,

IVMA - Diploma in Commercial Storytelling

08/07/2026

IVMA ශිෂ්‍යාවක් වන Kawmadee Apsara මේ වන විටත් ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටින අතර, චිත්‍රපට හා රූපවාහිනී නිෂ්පාදිකාවක් වීමේ ඇගේ සිහිනය පසුපස යමින් සිටී. තිරය පිටුපස ඇති නිර්මාණාත්මක ලෝකය තවත් හොඳින් තේරුම් ගැනීමට IVMA ඇයට උපකාරී වී ඇත.

සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන තරුණියන්ට Kawmade වැනි අය ආදර්ශයකි. කැපවීම සහ ධෛර්යය තිබේ නම් ඕනෑම සිහිනයක් සැබෑ කරගත හැකි බව ඇගේ ගමනෙන් පෙනේ.

ඇයට ඉදිරි අනාගතයට IVMA සුබ පැතුම්.

IVMA student Kawmadee Apsara is already working in the industry and pursuing her dream of becoming a producer in film and television. IVMA is helping her grow in knowledge, skills, and confidence.

Kawmadee is a great example for other girls who dream of entering the film industry. Her journey shows that with dedication and courage, anything is possible.

We wish her all the best.

07/07/2026

🎬 Meet Damma Sandaruwan

සංගීත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී කලාකරුවෙකු මෙන්ම පොත් රචකයෙකු වන දම්ම සන්දරුවන්, තම සිනමා සිහිනය සැබෑ කර ගැනීම සඳහා IVMA Commercial Storytelling Diploma පාඨමාලාව සමඟ එක්විය.

උසස් මට්ටමේ චිත්‍රපට නිර්මාණකරණය සහ Storytelling පිළිබඳ දැනුම ලබා ගනිමින් ඔහුගේ ගමන ගැන ඔහුම පවසන අත්දැකීම

A musician, author, and now an IVMA Commercial Storytelling Diploma student.

Already making his mark in the creative industry, Damma joined IVMA to take the next step toward his dream of directing films by mastering advanced filmmaking and visual storytelling.

Watch him share his journey, experience, and why IVMA is helping turn his cinematic vision into reality.

05/07/2026

Our student Rashmika Vibashana as he shares his learning experience at the Institute of Visual & Media Arts (IVMA) while studying the Commercial Storytelling Diploma

Thank you, Rashmika, for being part of the IVMA family. Wishing you continued success on your creative journey!

Address

47/1 Jawatta Road
Colombo
00500

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94760539932

Alerts

Be the first to know and let us send you an email when IVMA - Institute of Visual and Media Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category