28/09/2026
How I'd learn Machine Learning in Sri Lanka without spending millions 👇
1. Learn data before maths
ML engineers spend half their day preparing data. Start where the real work is.
2. Build projects, not just certificates
A certificate says you studied. A project proves you can do it.
3. You need a mentor, not just YouTube
A mentor shows you why your code isn't working. That saves you months.
4. All three in 2 months, for LKR 20,000
Certified ML Engineer 3.0 by Noob Dev. Mon & Tue, 7 to 9 PM, starts 26 October.
Junior ML engineers in Sri Lanka earn LKR 130,000+ a month.
Comment "ML" and we'll send you the details 👇
Save this for later 📌
ලක්ෂ ගණන් fees නැතුව, ලංකාවෙ ඉඳන්ම Machine Learning ඉගෙනගන්න මං නම් කරන්නෙ මෙහෙමයි 👇
1. Maths වලට කලින් data ඉගෙනගන්න
ML engineer කෙනෙක්ගෙ දවසෙන් බාගයක් යන්නෙ data prepare කරන්න. වැඩේ තියෙන තැනින් පටන් ගන්න.
2. Certificate විතරක් නෙවෙයි, projects හදන්න
Certificate එකෙන් කියන්නෙ ඉගෙනගත්තා කියලා. Project එකෙන් පෙන්නන්නෙ කරන්න පුළුවන් කියලා.
3. YouTube විතරක් නෙවෙයි, mentor කෙනෙක් ඕනෙ
Code එක වැඩ නොකරන්නෙ ඇයි කියලා mentor කෙනෙක් කියනව. මාස ගණන් බේරෙනව.
4. මේ තුනම මාස 2කින්, රු. 20,000කට
Noob Dev එකේ Certified ML Engineer 3.0. සඳුදා අඟහරුවාදා රෑ 7-9, ඔක්තෝබර් 26 පටන් ගන්නව.
ලංකාවෙ Junior ML engineer කෙනෙක්ට මාසෙට රු. 130,000+ පඩියක් තියෙනව.
"ML" කියලා comment කරන්න, details එවන්නම් 👇
පස්සෙ බලන්න save කරගන්න 📌