05/12/2025
දයාබර සිසු දරුවනි,
සිංහල විෂය ගොඩ යාමේ *අන්තිම තුරම්පුවේ* එක් අදියරයක් අවසන් වී අලුත් අදියරයක් ආරම්භ කිරීමට සූදානම් ව පවතී...
මෙම අදියරය ඉදිරි සෙනසුරාදා සිට ආරම්භ කෙරේ...
විභාගය සඳහා අනිවාර්ය ප්‍රශ්නයක් වන ප්‍රායෝගික ලේඛන ප්‍රශ්න ඇතුළුව 2 වන පත්‍රයට අදාළ විශේෂ වැඩපිළිවෙලක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත වේ...
මඟ නොහැර ගන්න....
23/10/2025
22/10/2025
22/10/2025