16/02/2026
"முட்டாள் தரிந்து"
திசர இம்புலான இயக்கத்தில் 🎬
தினேஷ் கமகே இசையில் 🎼
Villa 19 + Thisara Imbulana Films வழங்கும்
27ஆம் திகதி முதல் அருகிலுள்ள திரையரங்கில் 🎬
#මෝඩතරිඳු
#முட்டாள் #முட்டாள்தரிந்து
19/01/2026
🎬 ෆාදර් - UK premier in Chesham on 25th Sunday 2.30 pm and 6.30 pm
👉 Book now: https://elgiva.com/father
🍿Sri Lankan food stall by Herali. Pre order 078 62100953
✅ විනිශ්චය අවිනිශ්චිතයි නැරඹීම නිශ්චිතයි !!!!
🎥70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වූ " Father (ෆාදර්) - Sinhala Movie "
18/01/2026
🤔 ඔයාට රඟපාන්න පුළුවන් කියලා හිතනවද?
අපි ඔබව රංගන ශිල්පියෙක් වෙන්න
පුහුණු කරනවා.
🎭 𝗕𝗼𝗼𝗺𝗲𝗿𝗮𝗻𝗴 𝗔𝗰𝘁𝗶𝗻𝗴 𝗦𝘁𝘂𝗱𝗶𝗼
පළමු කණ්ඩායම සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුණා!
" විනය, කැපවීම, අඛණ්ඩ පුහුණුව
සහ අවබෝධයෙන් උපදින පරිවර්තනයක්."
✨ ඔබේ ඇතුළත සැඟවුණු රංගන හැකියාව හඳුනාගන්න?
✨ රංගනය ගැඹුරින්, ප්‍රායෝගිකව ඉගෙනගන්න.
✨ වේදිකාවටත්, තිරයටත් විශ්වාසයෙන් පියවර තබන්න?
𝗕𝗼𝗼𝗺𝗲𝗿𝗮𝗻𝗴 𝗔𝗰𝘁𝗶𝗻𝗴 𝗦𝘁𝘂𝗱𝗶𝗼
🎬 මෙහෙයවීම:
නිලංක දහනායක
(රංගන ශිල්පී / Acting Coach)
🕰️ පාඨමාලා කාලය: මාස 6
📅 ආරම්භය: පෙබරවාරි 21 සිට
🗓️ දිනය: සෑම සෙනසුරාදාවකම
📍 ස්ථානය: කොළඹ – මහවැලි කේන්ද්‍රය
🎭 පාඨමාලාව අවසානයේ
👉 සාමූහික නාට්‍ය නිෂ්පාදනයක්
📞 ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා:
𝟬𝟳𝟭𝟮 𝟮𝟴 𝟯𝟴 𝟯𝟴
𝗧𝗿𝗮𝗶𝗻. 𝗧𝗿𝗮𝗻𝘀𝗳𝗼𝗿𝗺. 𝗥𝗲𝘁𝘂𝗿𝗻. ✨
ඔබ දෙන උත්සාහය —🪃රංගනය හරහා
නැවත ඔබ වෙතම ආපසු එයි.