ABEC Japanese Language Academy

ABEC Japanese Language Academy

Share

🎌 ABEC Premier Japanese Language Academy
Master Japanese with our JLPT Fast Track Courses 🇯🇵
🎯 Prepare for N5 & N4 | Build your pathway to Japan |🎌 Learn.

Qualify. Study Abroad with ABEC Premier.

02/04/2026

ජපන් සිහිනයට මහනුවරින් පාර කියන - Abec Premier 🛫✨
A/L Results ආවා නේද? ඔබ ජපානයේ උසස් අධ්‍යාපනය හදාරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ද?

සාර්ථකව ජපන් වීසා ලබාගත් දහස් ගණනකගේ විශ්වාසය දිනූ ABEC Premier, අපේ මහනුවර ශාඛාවේ නවතම ජපන් භාෂා පන්ති මාලාව ආරම්භ කර ඇත.

✅ NATIVE SENSEI කෙනෙක්ගෙන්ම ජපන් භාෂාව ඉගෙන ගැනීමට අවස්ථාව.
✅ ජපානයේ Language School, Bachelor හෝ Masters සඳහා නිවැරදි මගපෙන්වීම.
✅ වීසා ප්‍රොසෙස් එක ගැන සියලුම උපදේශනයන් නොමිලේ

ජපානයට යන සිහිනය හුදෙක් හීනයක්ම නොවන්නට, නිවැරදි තැනින් පටන් ගන්න. අදම ABEC Premier මහනුවර ශාඛාව සමග සමබන්ධ වන්න.

Dilhani 077 056 4652
Nikitha - 070 691 0969

27/03/2026

ショッピングチャレンジ 👀✨
Watch first… then try 😉🇯🇵
Let’s learn & shop together 🛍️

📍 Colombo Head Office - 0112 439 118
📍 Kandy - 0812 205 156
📍 Galle - 0917 294 037

26/03/2026

හීනයක් දකින්න හැමෝටම පුළුවන්, ඒත් ඒ හීනය දිනන්න නම් නිවැරදි පුහුණුවක් අවශ්‍යයි 🇯🇵✨

ජපානයේ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න යන අපේ සිසුන්ට, වීසා සම්මුඛ පරීක්ෂණයට (Interview) බිය නැතිව මුහුණ දෙන්න අපි ලබාදෙන විශේෂ පුහුණු සැසියක් මෙන්න. පියවරෙන් පියවර ඔවුන්ව ඔපමට්ටම් කරමින්, සාර්ථකත්වයට යන මාවත අපි විවර කර දෙන්නෙමු. 🎓

Online & physical classes
අදම ABEC Japanese Language Academy සමග සම්බන්ධ වන්න

📍 Colombo Head Office - 0112 439 118
📍 Kandy - 0812 205 156
📍 Galle - 0917 294 037

20/03/2026

じこしょうかい、できる?👀✨
Watch this… then try it yourself 😉🇯🇵
Let’s learn together

#じこしょうかい

📍 Colombo Head Office - 0112 439 118
📍 Kandy - 0812 205 156
📍 Galle - 0917 294 037

Photos from ABEC Premier's post 20/03/2026

We are incredibly proud to celebrate your achievement. Successfully graduating from Kyoshin Language Academy (KLA), Japan 🎉🇯🇵

10/03/2026

Japanese teacher - It’s easy.
Me - Okay.
Japanese words - same pronunciation, different meaning.
My brain - I’m done! 🧠💀

Contact us
📍 Colombo Head Office - 0112 439 118
📍 Kandy - 0812 205 156
📍 Galle - 0917 294 037

09/03/2026

🌸 Explore the Heart of Japan | 日本の心に触れる 🌸

From the stillness of Zen to the beauty of the Tea Ceremony, the journey begins with the language. 🇯🇵✨

ABEC Japanese Language Academy で一緒に日本語を学びましょう

📍 Colombo Head Office - 0112 439 118
📍 Kandy - 0812 205 156
📍 Galle - 0917 294 037

#日本語

08/03/2026

Happening Now!

08/03/2026

Happy International Women’s Day! 🌸

Strong women build strong communities.
Through leadership, passion, and resilience, women continue to inspire change and create opportunities for others to grow and succeed.

On this Women’s Day, we celebrate the dedication, brilliance, and unstoppable spirit of women everywhere who are shaping the future and inspiring the next generation to dream bigger. 💐🌼🌹

08/03/2026

🇯🇵ඔබත් සිහින දේශයට උසස් අධ්‍යාපනය සඳහා යාමට අපේක්ෂාවෙන් ඉන්නවාද?

එහෙනම් විශ්වාසනීයම ආයතනයක් හරහා Japan යමු!🇯🇵
JLPT /NAT N5 පන්ති සම්බන්ධ සියලු විස්තර , ඉදිරි Intakes සඳහා Student Visa ලබා ගැනීම සම්බන්ධ සියලු විස්තර දැනගැනීමට,

Japan Information Day එකට ඔබත් සහභාගී වන්න.
🎌 Japan Information Day 2026
📍 Sofia Colombo City Hotel
📅 2026 මාර්තු 08 (ඉරිදා)
⏰ පෙ.ව 10.00 – ප.ව 3.00
✨ඇතුලත්වීම නොමිලේ

ආසන සීමිතයි – අදම කතා කරන්න
📞 Nadeeshani – 76 343 4143
📞 Wishna – 077 326 6688
📞 Sara – 074 160 0662
📞 Jithara – 076 131 7824
📞 Nadeesha – 074 256 4436
📞 Anumi – 070 691 0972

06/03/2026

2 More Days

🇯🇵ඔබත් සිහින දේශයට උසස් අධ්‍යාපනය සඳහා යාමට අපේක්ෂාවෙන් ඉන්නවාද?
එහෙනම් විශ්වාසනීයම ආයතනයක් හරහා Japan යමු!🇯🇵

JLPT /NAT N5 පන්ති සම්බන්ධ සියලු විස්තර , ඉදිරි Intakes සඳහා Student Visa ලබා ගැනීම සම්බන්ධ සියලු විස්තර දැනගැනීමට,
2026 මාර්තු මාසයේ කොළඹදී පැවැත්වෙන Japan Information Day එකට ඔබත් සහභාගී වන්න.

🎌 Japan Information Day 2026
📍 Sofia Colombo City Hotel
📅 2026 මාර්තු 08 (ඉරිදා)
⏰ පෙ.ව 10.00 – ප.ව 3.00

🎓 Bachelor’s Programmes
🎓 Master’s Programmes
🎓 Language School
📌 Student Visa Guidance
📌 July & October 2026 Intakes

✨ විශේෂ වාසි
✔ JASSO ශිෂ්‍යත්ව
✔ 50% Scholarships
✔ Part-time / Full-time Work
✔ IELTS / JLPT අවශ්‍ය නැත

📞 ආසන සීමිතයි – අදම කතා කරන්න 👇 📞 Nadeeshani – 76 343 4143
📞 Wishna – 077 326 6688
📞 Sara – 074 160 0662
📞 Jithara – 076 131 7824 📞 Nadeesha – 074 256 4436 📞 Anumi – 070 691 0972

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Level 16, PARKLAND, #33, Park Street, Colombo 200 Colombo
Colombo
00200

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 13:00