02/04/2026
ජපන් සිහිනයට මහනුවරින් පාර කියන - Abec Premier 🛫✨
A/L Results ආවා නේද? ඔබ ජපානයේ උසස් අධ්‍යාපනය හදාරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ද?
සාර්ථකව ජපන් වීසා ලබාගත් දහස් ගණනකගේ විශ්වාසය දිනූ ABEC Premier, අපේ මහනුවර ශාඛාවේ නවතම ජපන් භාෂා පන්ති මාලාව ආරම්භ කර ඇත.
✅ NATIVE SENSEI කෙනෙක්ගෙන්ම ජපන් භාෂාව ඉගෙන ගැනීමට අවස්ථාව.
✅ ජපානයේ Language School, Bachelor හෝ Masters සඳහා නිවැරදි මගපෙන්වීම.
✅ වීසා ප්‍රොසෙස් එක ගැන සියලුම උපදේශනයන් නොමිලේ
ජපානයට යන සිහිනය හුදෙක් හීනයක්ම නොවන්නට, නිවැරදි තැනින් පටන් ගන්න. අදම ABEC Premier මහනුවර ශාඛාව සමග සමබන්ධ වන්න.
Dilhani 077 056 4652
Nikitha - 070 691 0969