Thanks Everyone....
Isuru Bandara - Chemistry
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isuru Bandara - Chemistry, Education, Colombo.
06/06/2023
16/08/2021
වෙනස වෙනස් කරන්න නොව ඔබ වෙනස් වෙන්න උත්සාහ කරන්න Isuru Bandara-Chemistry How to face Covid -19 situation, change your mind and don't be afraid to change
කාටවත් රැවටෙන්න එපා.. ඇහෙන හැමදේම සත්‍ය නොවේ...
2021 Revision | Online
කාබනික රසායනය ආරම්භවේ.
Wednesday(21) 8.00am
primetuition.lk
09/03/2021
නූතන උසස්පෙළ සිසුන්ට ගැලපෙන එකම රසායන විද්‍යාව පන්තිය.
මහ මගට සහ අනවශ්‍ය ලෙස පොත් පිරවීමට වටිනා කාලය වැය නොකොට තාර්කිකව ඉගෙනීමට කැමති බුද්ධිමත් සිසුන් සම්බන්ධ වන්න.
2023 උසස්පෙළ විභාගය දක්වාම සජීවීව Online උගන්වනු ලැබේ.
සෑම ඒකකයක් සමගම එම ඒකකයට අදාල ගැටළු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනු ලබන අතර එම ඒකකයට අදාල පසුගිය විභාග ගැටළු විසඳීම මගින් දැනුම සහ තාර්කිකත්වය නිවැරදි බව තහවුරු කෙරේ.
සියළු ප්‍රායෝගික පරීක්ෂණ
ප්‍රශ්ණපත්‍ර පන්ති
පුනරීක්ෂණ පන්ති
සජීවීව Online Zoom තාක්ශණයෙන් මෙහෙයවනු ලැබේ.
සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Telegram group එකට සම්බන්ධවීම හෝ පහත අංකයට නම සහ දුරකතන අංකය කෙටි පනිවිඩයකින් යොමුකිරීමට කටයුතු කරන්න.
Primetuition
https://primetuition.lk/students_cart.php?teacher_id=6204
Telegram Group-
https://t.me/joinchat/eHIxEBC3zFE0MTdl
0719517470 WhatsApp/Viber
29/10/2020
2021 A/L Chemistry Revision | Online Live| From Colombo|
නිවසේ සිටම සජීවීව ඉගෙන ගැනීමට සහ ඔබට ඇති ගැටළු ඒ මොහොතේම යොමු කළ හැකි දිවයිනේ විශිෂ්ඨතම Online Live රසායන විද්‍යාව පන්තිය
ඒ මොහොතේ සජීවීව ZOOM App එක හරහා උගන්වනු ලබන අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සිසුන්ට සම්බන්ධ විය හැකියි.
[2021 A/L Revision රසායනික බන්ධන වලින් ආරම්භවේ]
November 06(Friday) 8.00am-12.00pm (රසායනික බන්ධන)
https://t.me/joinchat/T8SxGBt8-nbi4buMX53HLQ
සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් මෙම Link එක මගින් Telegram group එකට සම්බන්ධ වන්න.(Telegram App එක නොමැති සිසුන් නම සහ දුරකතන අංකය පහත අංකයට SMS කරන්න.)
පසු කාලීනව සාමාන්‍ය පන්ති ආරම්භ කළද එයට සමගාමීව මෙම පන්තියද පැවැත්වේ.
www.primetuition.lk web site එක මගින් ලියාපදින්චි විය හැකියි.
විමසීම් - 0719517470 | WhatsApp | Viber
2021|Revision|Theory|Paper|2022 Theory සියළුම පන්ති Online Live තාක්ෂණයෙන්
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo