CET සෞන්දර්ය සරසවිය
CET සෞන්දර්ය සරසවිය is dedicated to all aesthetic lovers
සෞන්දර්ය ගුරුවරයෙක්/ගුරුවරියක් ලෙස වෘත්තීය ජීවිතය ජයගන්න අපේක්ශා කරන ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න.
දිවයිනේ සාධාරණම ගාස්තු යටතේ ඩිප්ලෝමාව සම්පූර්ණ කරගන්න.
සෞන්දර්ය ඩිප්ලෝමාවන්
📌 නර්තන ගුරු ඩිප්ලෝමාව
📌 සංගීත ගුරු ඩිප්ලෝමාව
📌 නාට්‍ය හා රංග කලා ගුරු ඩිප්ලෝමාව
(කාල සීමාව වසරකි)
💎 Online/ physical දේශන පැවැත්වේ.
💎 ප්‍රායෝගික පුහුණුව ද ලබා දෙනු ඇත.
💎 ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කරන අයට BMICH හිදී ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ.
💎 විශේෂ වට්ටමක් සහිතව ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. (074 381 9775/ 0742868574) නැතහොත් ඔබේ නම සහ උනන්දුවක් දක්වන ඩිප්ලෝමාව එම අංකවලට whatsapp කරන්න.
ස්තුතියි!
CET CAMPUS
Gov. Reg : PV79615
Managed by Ceylon English Training College #
16/02/2026
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දුලා පුතාලට උණුසුම් සුභ පැතුම්!
11/02/2026
Be a REAL teacher in the REAL way
Join the excellence
Dancing Practical Session at Matara.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Colombo