Assignment Helper

Assignment Helper

Share

📚 Need help with assignments, essays, or projects?

Get expert support, on-time delivery, and plagiarism-free work at student-friendly prices. 🎓 DM us now your success starts here! ✅ Fast, reliable & 24/7 available. #AssignmentHelper #StudySmart

Photos from Assignment Helper's post 25/05/2026

🎓 Assignment වලට හිර වෙලාද? Deadlines miss වෙන්න යනවද?

Stress වෙන්න එපා — අපි handle කරලා දෙන්නම්!
✅ 100% Plagiarism Free (නොමිලේ Turnitin Report එකක් සමඟ)
✅ Expert Academic Writers (අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්)
✅ Guaranteed Confidentiality (ඔබේ රහස්‍යභාවය සුරැකේ)
✅ Proper Referencing (Harvard, APA, IEEE, etc.)
✅ Affordable Prices (ශිෂ්‍යයන්ට ගැලපෙන සහනදායී මිල)
📚 Diploma | HND | Degree | MSc | PhD
(Management, IT, Nursing, Psychology, HR & more...)

📲 දැන්ම ඔබේ Assignment එක WhatsApp කරන්න : +94 72 859 5077

17/05/2026

ChatGPT එකෙන් Assignment / Research කරලා AI Detect වුණාද? 🤦‍♂️💔

Uni එකෙන්, College එකෙන් Reject වෙන්න කලින් වැඩේ ගොඩදාගමු! 🥳

කරදර වෙන්න එපා! ඔයා Chat GPT එකෙන් කරපු Assignment / Research එකේ AI ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා, 100% Humanized කරලා දෙන්න Assignment Helper අපි සූදානම්! 📚✨

ලකුණු අඩු වෙන්න නොදී, නියමිත වෙලාවට උපරිම Quality එකෙන් ඔයාගේ වැඩේ ගොඩදාගන්න දැන්ම අපිට කතා කරන්න. 😎👇

📩 Send a Message to us!
🌐 Visit: www.assignmenthelper.lk

10/05/2026

Happy Mother’s Day 💙
To the woman who gave endless love, strength, and care - thank you for everything you do.
Your love is the heart of every home. ✨🤍

03/05/2026

SWOT Analysis හරියටම කරමු! 📊
Business Management හෝ ඕනෑම Degree එකක් කරන ඔයාට නිතරම ඇහෙන, ඒ වගේම Assignment වලදී අනිවාර්යයෙන්ම හමුවෙන මාතෘකාවක් තමයි SWOT Analysis.

මොකක්ද මේ SWOT කියන්නේ? ඇයි මේක ඔයාගේ Assignment එකකට වගේම ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ? සරලවම ඉගෙන ගමු. 💡

මොකක්ද මේ SWOT?
SWOT කියන්නේ වචන හතරක එකතුවක්. ඕනෑම ව්‍යාපාරයක හෝ ව්‍යාපෘතියක වර්තමාන තත්ත්වය තක්සේරු කරන්න පාවිච්චි කරන ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රමය තමයි මේක.

S - Strengths (ශක්තීන්): ව්‍යාපාරය සතු සුවිශේෂී දක්ෂතා සහ වාසි.
W - Weaknesses (දුර්වලතා): දියුණු කරගත යුතු අභ්‍යන්තර සාධක.
O - Opportunities (අවස්ථා): දියුණුව සඳහා බාහිරින් ලැබෙන වාසිදායක අවස්ථා.
T - Threats (තර්ජන): ගමනට බාධා කළ හැකි බාහිර අනතුරු හෝ අවදානම්.

SWOT එකක් කරන්නේ කොහොමද?
මෙතැනදී අපි ප්‍රධාන කොටස් දෙකක් ගැන බලනවා:

01. අභ්‍යන්තර විශ්ලේෂණය (Internal): ශක්තීන් සහ දුර්වලතා. (මේවා ඔයාගේ පාලනය යටතේ පවතින දේවල්)
02. බාහිර විශ්ලේෂණය (External): අවස්ථා සහ තර්ජන. (මේවා පිටතින් බලපාන, පාලනය කිරීමට අපහසු දේවල්)

නිවැරදි SWOT එකක් කරද්දී නිකන්ම ලැයිස්තුවක් හදන්නේ නැතුව, ඒ සාධක එකිනෙකට බලපාන විදිහ සහ ඒවා පාවිච්චි කරලා ඉදිරි සැලසුම් හදන විදිහ (TOWS Matrix) පැහැදිලි කරන්න ඕනේ.

ඇයි AssignmentHelper.lk වැදගත් වෙන්නේ?
SWOT Analysis එකක් කියන්නේ නිකන්ම කොටු 4ක් පුරවන එක නෙවෙයි. ඒකට ගැඹුරු විශ්ලේෂණයක් සහ නිවැරදි උපාය මාර්ගික දැනුමක් අවශ්‍යයි. ඔයාගේ Assignment එකේ මේ කොටස කරගන්න අමාරුයි නම්, අපි ඉන්නවා ඔයාට උදව් කරන්න! ✨

✅ ව්‍යාපාරයට ගැලපෙනම සාධක තෝරා ගැනීම.
✅ උසස් මට්ටමේ SWOT සහ TOWS ප්‍රස්ථාර නිර්මාණය කිරීම.
✅ විශ්ලේෂණයට අදාළව නිවැරදි උපාය මාර්ගික නිර්දේශ (Recommendations) ලබා දීම.
✅ 100% නිවැරදි සහ පැහැදිලි අර්ථ නිරූපණයන්.

එහෙනම් ඔයාගේ SWOT Analysis එක හෝ වෙනත් ඕනෑම Assignment එකක් සම්බන්ධයෙන් සහය අවශ්‍ය නම්, දැන්ම අපව සම්බන්ධ කරගන්න!

📥 අදම අපිට Message එකක් එවන්න.
📞 WhatsApp: +94 72 859 5077

01/05/2026

University එකේ Final Year Research එක කරන හෝ Assignment කරන බොහෝ දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Data Analysis. ඒ අතරිනුත් හැමෝම කතා වෙන නමක් තමයි SPSS.

මොකක්ද මේ SPSS කියන්නේ? ඇයි මේක ඔයාට වැදගත් වෙන්නේ? සරලවම ඉගෙන ගමු. 👇

මොකක්ද මේ SPSS?
SPSS කියන්නේ Statistical Package for the Social Sciences කියන එකේ කෙටි නම. සරලවම කිව්වොත් මේක දත්ත විශ්ලේෂණය (Data Analysis) කරන්න පාවිච්චි කරන ලෝකයේ ප්‍රසිද්ධම Software එකක්.

Research එකක් කරද්දී ප්‍රශ්නාවලි (Questionnaires) මගින් එකතු කරගන්න විශාල දත්ත ප්‍රමාණයක්, අපිට අතින් ගණන් කරලා නිගමන වලට එන්න අමාරුයි. ඒ වැඩේ ලෙහෙසියෙන් සහ නිවැරදිව කරගන්න තමයි SPSS පාවිච්චි කරන්නේ.

SPSS වලින් මොනවද කරන්නේ?
Descriptive Statistics: දත්ත වල සාමාන්‍යය (Mean), මධ්‍යස්ථය (Median) වගේ මූලික දේවල් හොයාගන්න.

Hypothesis Testing: ඔයාගේ පර්යේෂණයේ උපකල්පන (Hypotheses) විද්‍යාත්මකව නිවැරදිද කියලා පරීක්ෂා කරන්න (T-tests, ANOVA).

Correlation & Regression: කරුණු දෙකක් අතර තියෙන සම්බන්ධය සහ බලපෑම මැන බලන්න.

Professional Charts: දත්ත ටික ලස්සන Graphs සහ Tables විදිහට Report එකට ගැලපෙන විදිහට හදාගන්න.

ඇයි AssignmentHelper.lk වැදගත් වෙන්නේ?
SPSS කියන්නේ ටිකක් සංකීර්ණ විෂයක්. ඔයාගේ Research එකේ Data Analysis කොටස කරගන්න තේරෙන්නෙ නැත්තම් හරි, වෙලාවක් නැතතම් කලබල වෙන්න එපා!

අපිට පුළුවන් ඔයාට උදව් කරන්න! 🤝

✅ නිවැරදිව දත්ත ඇතුළත් කිරීම (Data Entry).
✅ සියලුම සංඛ්‍යාන පරීක්ෂණ (T-test, Correlation, Regression, etc.).
✅ විශ්ලේෂණය කරන ලද දත්ත වලට අදාළව නිවැරදි අර්ථ නිරූපණයන් (Interpretation) ලබා දීම.

📢 එහෙනම් ඔයාගේ SPSS Analysis හෝ වෙනත් ඕනෑම Assignment එකක් සම්බන්ධයෙන් සහය අවශ්‍ය නම්, දැන්ම අපව සම්බන්ධ කරගන්න!

WhatsApp : +94 72 859 5077

27/04/2026

🎓 Assignment වලට හිර වෙලාද? Deadlines miss වෙන්න යනවද?

Stress වෙන්න එපා — අපි handle කරලා දෙන්නම්!

✅ 100% Plagiarism Free (නොමිලේ Turnitin Report එකක් සමඟ)
✅ Expert Academic Writers (අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්)
✅ Guaranteed Confidentiality (ඔබේ රහස්‍යභාවය සුරැකේ)
✅ Proper Referencing (Harvard, APA, IEEE, etc.)
✅ Affordable Prices (ශිෂ්‍යයන්ට ගැලපෙන සහනදායී මිල)

📚 Diploma | HND | Degree | MSc | PhD
(Management, IT, Nursing, Psychology, HR & more...)

📲 දැන්ම ඔබේ Assignment එක WhatsApp කරන්න : +94 72 859 5077

25/12/2025

🎄 Merry Christmas! Enjoy the holidays stress-free with smart academic support ✨💙🤍

06/12/2025

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන්, අපගේ සේවාවන් දින 7ක් (2026.12.06 - 2026.12.14) සඳහා නොමිලේ ලබා දීමට තීරණය කර ඇත. එබැවින් ඔබගේ කාල සීමාව ඉක්මවා ගොස් ඇති හෝ මෙම අයහපත් කාලගුණය හේතුවෙන් නියමිත දිනට අවසන් කර ගැනීමට නොහැකිවේ යැයි හැගෙන Assignment අපට යොමුකරන්න. මේ අභියෝගාත්මක මොහොතේ, ඔබ වෙනුවෙන් අපගේ සේවය නොමිලේ සැපයීමට අපි සැදී පැහැදී සිටින්නෙමු. ස්තූතියි. Team - Assignment Helper

Photos from Assignment Helper's post 23/11/2025

Job එකේ / Campus එකේ වැඩ එක්ක ඔයාගේ Year Research එක කර ගන්න බැරුව නේද ඉන්නේ ? 😕
දැන් කල්පනා කර කර ඉන්න දෙයක් නෑ ඔයාගේ Research එක අපි කරලා දෙන්නම් . 👨🏻‍🎓😊
🟦 Assignment Helper කියන්නේ Academic Writing Service එකක්. ඔයාගේ HND, Degree, Master එකට හෝ ඔයාට අවශ්ය ඕනෑම Academic Task එකකට අපගේ සේවාව ලබා දෙනවා. 🟦
⏰📅 අපි ඔයාගේ Academic Task එක accept කරද්දී දෙන deadline එකට හෝ ඊට කලින් අනිවාරයෙන්ම deliver කරනවා.
✅🔄 අපි complete කරලා දෙන Assignment එක ඔයාට අවශ්‍ය විදියට අපි වෙනස් කරලා දෙනවා. ඒකට අපි කිසිම අය කිරීමක් කරන්නෙත් නැහැ. අවසානයේදී ඔයාට ලැබෙන්නේ ඔයාට ඕන විදියටම ලියැවුනු Assignment එකක්.
🚫📝 Plagiarism Report එකත් එක්කම ඔයාගේ task එක delivery කරන නිසා ඔයාට ඒ ගැන හිතන්නත් ඕන නැහැ.
🔒🔒 ඒ වගේම ඔයාලගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්නත් අපි බැදී ඉන්නවා. ඔයාගේ විස්තර අපි හැර වෙන කිසිම කෙනෙක් දැනගන්නේ නැති බවට අපි පොරොන්දු වෙනවා.
👌💰 අපි ඔයාලගෙන් අය කරන මුදල ඉතාම අවම ගණනක්. බොහෝ විට ඔයාට විශ්වාස කරන්නත් බැරි තරමට අඩු වේවි. අපිට message එකක් එවල අපෙන් Quotes අරගෙන බලන්න අපේ charges කොච්චර අඩුද කියලා.
🎓🌎 අපේ Service එක අපි මෙන්න මේ Majors වල Studentsලා සිය ගානකට දීල තියෙනවා.

We are ready to assist you!
Nursing 👩⚕
Psychology 🧠
Arts 🎨
Philosophy 🤔
Science 🔬
Environmental Science 🌱
Fine Arts 🖼
Business Administration 📊
Education 📖
Social Work 👥
Journalism 📰
Public Health 🌍
International Relations 🌐
Anthropology 👤
History 🕰
Economics 💰
Architecture 🏛
Law ⚖
Communication 🗣

Also we are providing :-
✅ Plagiarism free assignment,
✅ On-time delivery
✅ High quality work
✅ Formatted
✅ Reasonable price
✅ Revisions
✅ Timely Promotions
✅ Proof read
✅ Provide plagiarism report
✅ Masters and PhD
📞 අදම අප හා සම්බන්ධ වන්න: Whats app :- 076 050 4423

22/11/2025

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo