Ceylon Uni

Ceylon Uni

Share

Academy for Academic & Professional Subjects with Career Guidance.

04/11/2022

දරුවන් රැසක් විශිෂ්ඨ ප්‍රතිඵල සමඟ "A" සමාර්ථ කරා රැගෙන ගිය සහ ගණිතයට ඉතා දුර්වල දරුවන් ඉහලම ලකුණු අතරට ගත් 04, 05, 06, 07, 08, 09, 10, සහ 11 වසර, සිංහල සහ English Medium ONLINE ගණිත පන්තිය!
අපගේ පන්ති මාලාවේ විශේෂත්වය:

☑️ ගණිත සිද්ධාන්ත ක්‍රමවත්ව සහ විශේෂ ක්‍රම මගින් හුරු කරවීම.
☑️ ගණිත විෂයේ සියලුම ඒකක ආවරණය කිරීම.
☑️ එක් එක් ළමයා කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම.
☑️ විශේෂයෙන් සකසන ලද අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම.
☑️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරවීම සහ සාකච්ජා කිරීම.
☑️ දුර්වල ළමුන් සදහා සුවිශේෂී අවධානය සහ විශේෂ පන්ති මාලාවන් පැවැත්වීම.
☑️ අවම මාසික ගාස්තු අය කිරීම.

මාසයට එක් එක් ශ්‍රේණිය තුල මුළු පන්ති 24 ක් බැගින් පැවැත්වේ.
නමුත් මාසික අය කිරීම රු.1000ක් පමණි!

පන්ති පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට කතා කරන්න.
Call ☎️ : 071 662 4300 / WhatsApp : +94 71 662 4300

Photos from Ceylon Uni's post 27/10/2022

සිංහල සහ English Medium 04, 05, 06, 07, 08, 09, 10, සහ 11 වසර වල සිටින දරුවන්ට නොමිලේ පවත්වන විශේෂ Online ගණිත සම්මන්ත්‍රණ, 2022 සැප්තැම්බර් 29 වෙනි සෙනසුරාදා දින සිට Zoom ඔස්සේ පවත්වනු ලැබේ. ගණිත විෂයට වැඩිම ලකුණු ලබාගන්න, ගණිතය ජයගන්න, නියතව A සාමාර්ථයක් ලබාගන්න!

සම්මන්ත්‍රණයට ඇතුලත් වීමට 071 662 4300 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

10, 11 ශ්‍රේණි සඳහා ගණිත සමන්ත්‍රණය - October 29, සෙනසුරාදා රාත්‍රී 8.30
06, 07 ශ්‍රේණි සඳහා ගණිත සමන්ත්‍රණය - October 30, ඉරිදා රාත්‍රී 8.30
04, 05 ශ්‍රේණි සඳහා ගණිත සමන්ත්‍රණය - November 04, සිකුරාදා රාත්‍රී 9.00
08, 09 ශ්‍රේණි සඳහා ගණිත සමන්ත්‍රණය - November 06, ඉරිදා රාත්‍රී 9.00

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo
00300