18/08/2025
❤️🛑 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අභ්‍යාසලාභී පුරප්පාඩු සදහා අයදුම්පත් දැන් කැදවේ..
=====================================
උසස් පෙළ විභාගය, රජයේ තරග විභාග සඳහා ඔ?
18/08/2025
❤️🛑 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අභ්‍යාසලාභී පුරප්පාඩු සදහා අයදුම්පත් දැන් කැදවේ..
=====================================
16/08/2025
උපාධිධාරීන්ට ඔන්න නියම අවස්ථාවක්
22/07/2025
නූතනයේ පිය පුතු සංවාද
21/02/2025
Wise Advisor (Pvt) Ltd is a premier accounting, tax, and business incorporation specialist firm delivering exceptional results across diverse sectors. Our team of dedicated professionals has cultivated a robust network of local and international partners, enabling us to meet the unique needs of businesses of all sizes. With our comprehensive expertise, we provide tailored solutions for small startups, growing medium enterprises, and established large-scale corporations
Our services encompass 🧑💼💼
✔️Expert accounting, tax and HR support
✔️Seamless business incorporation processes
✔️Customized financial solutions
✔️Regulatory compliance assistance
VACANCY FOR ACCOUNTING AND AUDIT ASSISTANT
*********************************************************
Qualification, Experience & Skills 🎓🔍
✅Full or part qualified in AAT/ CMA or any other accounting diploma
✅Experience in Bookkeeping, Bank Reconciliation and Ledger posting, Income Tax, VAT ,SSCL would be advantages (Not compulsory)
✅Flexible, dynamic, well organized and engaging with strong interpersonal skills & excellent communication skills.
✅Experience with computerized accounting packages and Microsoft Excel, Google sheets will be added advantage.
✅Preference will be given to the candidates near Maharagama, Delkanda , Boralasgamuwa and Nugegoda areas.
✅Age below 30 years
✅Salary – Negotiable
📩 Please forward your CV’s with details of Two Non –related referees to [email protected] on or before 10th of February 2025
www.wiseadvisor.net
Apply now and be a part of our growing team! 🌱
07/07/2024
උස්ස පෙළ ඇතුළු රජයේ තරඟ විභාග සඳහා අහන්නේ මේවගේ බුද්ධි පරීක්ෂණ ගැටලු | IQ Sinhala Lessons | Iq padam ෙක් වීඩියෝ සඳහා මෙතනින් පිවිසෙන්න. • Foreign Service Exam | Scientific Ser... This IQ test is given to you with 10 intell...
15/06/2024
Foreign Service Exam | Scientific Service | SLAS | IQ Test 10 | IQ short methods |IQ Sinhala lessons බුද්ධි පරීක්ෂණ කෙටි ක්‍රම පිළිබඳ 09 වෙනි වීඩියෝවයි.බුද්ධි පරීක්ෂණ කෙටි ක්‍රම | IQ short methods sinhala | Part - 10 | iqForeign Service Exam | Scientific Ser...
13/06/2024
Dura haa kaalaya getalu | foreign Service exam | iq very easy | iq sinhala lessons | iq lesson 06 This video shows you how to find solutions to distance and time IQ that are important for competitive exams.Subscribe us and stay tuned to learn quickly and ...
01/12/2022
ලංකාවෙ ඉගෙන ගන්න අවස්ථා නෑ කියන්නෙ කවුද?😊
ලංකාවේ නොමිලේ හදාරන්න ලැබෙන වටිනාම විශ්වවිද්‍යාල පාඨමාලාවක්.
සැ.යු : එකම තැනක වැඩකරන්න කැමති, හවසට හැමදාම ගෙදර යන්න ඕන අය, නිතරම අම්මල තාත්තලා බලන්න ඕන අය බොරුවට ඇප්ලයි කරලා මගදි දාලා ගිහින් වෙන කෙනෙක්ගෙ අවස්ථාවක් නැති කරන්න එපා.
...................................................................................
මොරටුව විශ්ව විද්‍යාලයේ NDT maritime Division ⚓ අද Gazzte කරලා.
( Marine Engineer හෝ Captain කෙනෙක් වීමට කැමති අයට)
හුගක් අය නොදන්න දෙයක් ගැන ලියන්න හිතුන. මේක ලියන්නෙ මම NDT maritime field එක ගැන. සරලව කිව්වොත් මේක මිල අධික හීනයක්. ඔබේ දක්ශතාවය සහ A/L පෙන්නපු දක්ශතාවය මත යන්න පුලුවන් පාරක්. ඇයි මම මිල අධික හීනයක් කිව්වෙ. කැමති කෙනෙක්ට හොයල බලන්න පුලුවන් Marine Engineering or Nautical කියන field වල course fee pvt campus වල කීයද කියල. ඉතින් සරලව NDT එකේ විශේෂිතත division එකක් තමා maritime division එක.
මේකට ලමයි තෝරගන්න තියන පටිපාටියත් අනිත් field වලට වඩා වෙනස්. ඒ වගේම මේ division එකටම අවුරුද්දට ගන්නෙ ලමයි 40ක් පමනයි. ඉතින් හරිම තරගකාරියි.
Maritime වල field දෙකක් තියනව.
1. Marine engineering
2. Nautical studies
මෙයින් එකකට ලමයි 20 ගානෙ ලමයි 40ක් ගන්නව අවුරුද්දකට මේ division එකට. ඒවගේම NDT එක මගින් පවත්වන aptitude test එක pass වෙලා z එක ඇති උනාටම maritime වලට ළමයෙක්ට එන්න බැ. මේ සදහා විශේශිත වූ medical test එකක් වගේම interview එකක් තියනව NDT එකේ maritime division එකෙන් පවත්වන. ඉතින් මේ දෙකෙන්ම ඉහල දක්ශතා පෙන්නන 40 දෙනාට විතරයි මේ course එකට ඇතුල් වෙන්න පුලුවන්. Marine engineering වලට select වෙන කෙනෙක්ට අනාගතයේදි නැවක Chief engineer කෙනෙක් වෙන්න පුලුවන්. මීට අමතරව මේ කෝස් එක රජයෙන් NDES (TTI) කටුනායක එකෙත් පවත්වනව. ඒ වගේම Nautical studies කරන කෙනෙක්ට අනාගතයෙ නැවක කපිතාන්වරයෙකු වීමෙ හැකියාව තියනව. මුදල් වියදමකින් තොරව ලංකාව තුල කපිතාන්වරයෙකු වීමට තිබෙන එකම පාඨමාලාව මෙය වෙනව. ඉතින් මෙම පාඨමාල අවසන් කරන කෙනෙක්ට අවස්තාව ලැබෙනවා ගෝලීය වෙලද නාවුක ක්ශේත්‍රය ඉහළ වැටුපක් සමඟ පිලිගත් රැකියාවක් කිරීමට!
විස්තර පහත ලින්කුවෙන්
සටහන | Dimuthu Amarakoon
https://itum.mrt.ac.lk/?fbclid=IwAR3jR2N3FqMtuhXImPZ9rSz-cg9W4B82KDcetMr0x-sSUeS1D1KA0eZnu80
Institute of Technology University of Moratuwa | ITUM - University of Moratuwa Applications are invited from eligible candidates for admission to the National Diploma in Technology 2022/2023 Intake. Applicants can now apply online using the following link.
31/08/2022
ජීවීතේ ඉස්සරහාට යන්න අත්‍යාවශ්‍යම දේවල් 4️⃣ක්.
(1) A/L Pass වෙන්න.
අවම S3ක් හරි ගන්න. කැම්පස් යන්නම ඕන නෑ. ඒත් Fail නොවී Pass වෙන්න.
(2) ඉංග්‍රීසි හදාගන්න.
Fluent වෙන්න අවශ්‍ය නෑ. ඒත් සාමාන්‍ය මට්ටමකට හරි තේරුම් ගන්න, කතා කරන්න, අදහස් හුවමාරු කරගන්න පුරුදු වෙන්න.
(3) තමන්ටම කියලා Skills එකක් හෝ කීපයක් හදාගන්න.
පොත් ලියන එක, Photoshop, Video Editing, Web Developing, Script Writing, Dancing, Music.....etc. තමන්ට set වෙන ඕනම skill එකක යම්කිසි දුරක් යන්න. ඒක මූල්‍යමය වටිනාකමක් ලැබෙන තත්ත්වයක් දක්වාම දියුණු කරගන්න.
(4) සැලකිය යුතු වේතනයක් ලැබෙන විදිහට (නීති විරෝධී නොවෙන) ආදායම් මාර්ග එකක් හෝ කිහිපයක් හදාගන්න. උඩ කිවුව skill එකත් ඒකට අවස්ථාවක් කරගන්න.
🖤
" විභාග නෙවෙයි ජීවිතේ
සල්ලි නෙවෙයි ජීවිතේ
ඉංග්‍රීසි කියන්නේ අපේ භාෂාව නෙවෙයි "
වගේ ඔලමොට්ටල කතා අහන්න එපා. පිලිගන්නත් එපා. ✋
අපි යථාර්ථයට මුහුණ දෙමු ! 💐
| Gihan Mayadunna ✍️