17/12/2025
රජයේ ජාතික පාසල් ආචාර්යවරයෙකු ලෙස සිසුන්ගේ ගුණාත්මක චර්‍යාවන් ඇති කිරීම වස්,
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් පාදක ඉගැන්වීම
සියලුම පාඩම් සඳහා නිබන්ධන ලබාදීම
ආකර්ෂණීය ඉගෙනුම් රටාව
විෂය දුර්වල සිසුන් සදහා විශේෂ අමතර පන්ති පැවැත්වීම
සෑම පාඩමක් අවසානයේදී ම ඒකක පරීක්ෂණ පැවැත්වීම.
වාර විභාග අරමුණු කරගත් ප්‍රශ්න පත්‍ර පන්තිය
අපගේ ප්‍රධාන කාර්‍යයන් වන අතර ඔබටත් අපගේ වැඩසටහන හා සම්බන්ධ වී ආසාවෙන් ගණිතය ඉගෙන ගන්න , ගොඩ යන්න ආරාධනය!!!
10/12/2025
හෝමාගම
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා
2026 නව පන්ති ඇරඹුණා
26/11/2025
📢 විශේෂ නිවේදනයයි...
FINAL MISSION💥
- අවසන් සම්මන්ත්‍රණ මාලාව -
⭐වර්ෂ අවසාන වාර පරීක්ෂණය ළඟයි නේද...?
අවුරුද්දෙම ඉගෙනගත්ත දේවල් ඔක්කොම නිවාඩු කාලේ ඉවර වෙද්දි මතක නෑනේ....🤷
♦️ගණිතය
♦️විද්‍යාව
♦️දෙමළ
විෂයන් 3 ටම අදාලව මග හැරුණු කරුණු ,අමතක වුණු, අමාරු විෂය කරුණු ඇතුළු විභාගයට වැදගත් දේවල් රැසක්....
එක දවසින්....
👉සම්පූර්ණයෙන්ම නොමිලේ
(6 - 8 ශ්‍රේණි වල දරුවන් සඳහා....)
📌දිනය - නොවැ : 27
📌වේලාව - උදේ 8.00 සිට 2.00 දක්වා
💎මෙහෙයවීම : සරසි අධ්‍යාපන ආයතනයේ ඇදුරු මඩුල්ල
දෙමව්පියනි, ආදරණීය දුවේ පුතේ ඔබට ලැබෙන හොදම අවස්ථාව මගහැර ගන්න එපා...❗
☎️ : 0768840667
24/11/2025
නර්තනය
එක ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා.
පාසල් විෂය නිර්දේශයට අනුකූලව සිද්ධාන්ත සහ ප්‍රායෝගික කොටස් උගන්වනු ලැබේ.
හර්ෂණී සුදසිංහ
ප්‍රාසාංගික කලාවේදී (විශේෂ) උපාධි
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ( නාට්‍ය හා රංගකලා )
කොළඹ විශ්වවිද්‍යාලය
Choreography diploma (Sri Lanka Foundation )
රංග වින්‍යසය පිළිබඳ ඩිප්ලෝමා (ග්‍රී ලංකා පදනම් ආයතනය)
සෙනසුරාදා උදෑසන 10.30 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.
15/11/2025
තුන්වන වාර විභාගය නොවැම්බර් 17 සිට පන්ති මට්ටමෙන් පැවැත්වේ😌.
මෙම තුන්වැනි වාර ඇගයීමේදී විෂයක් සඳහා ලබා ගන්නා ලකුණු අනුව ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරේ😇.
08/11/2025
'අ' අකුරේ සිට 'A' අකුරට........
✒️සිංහල - අකිල හාමුදුරුවෝ ✒️
📌️අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍යය පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය සඳහා මාස තුනක් වැනි කෙටි කාලයකින් විශිෂ්ට A සාමාර්ථයක් දක්වා ඔබගේ සිහිනය හඹා යන්න..............
📌️අපේ සිංහල පන්තිය විශේෂ ඇයි..?
📝සියලුම පාඩම් නිදසුන් සහ කවි පන්තියේදීම පාඩම් කරවීම
📝විචාර සහ රචනා පිළිබඳව විශේෂ අවධානයදිනපතා රචනා සහ විචාරා ලියවීම සහ සාකච්ඡා කිරීම
📝දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය
📝සියලුම වියරණ කොටස් මැනැවින් ඉතා රසවත්ව
📝මාසික ඇගයීම් සහ වාර අවසාන ඇගයීම්
📝සියලුම පාඩම් කොටස් ඇතුළත්ව විධිමත්ව සැකසූ නිබන්ධන
📌️අපිත් එක්ක මහන්සි වෙලා වැඩ කරලා සාමාන්‍ය පෙළ සිංහල A සිහිනය සැබෑ කරගන්න හෝමාගම සරසි අධ්‍යාපන ආයතනය වෙත පියනගන්න.
වැඩි විස්තර 076 88 40 667
071 93 27 421
Whatsapp 071 71 72 176
08/11/2025
ආසාවෙන් සංගීත ඉගෙන ගන්න එන්න අපේ සංගීත පන්තියට
07/11/2025
இரண்டாம் மொழி தமிழ்....💐"
📌අක්ෂර මාලාවේ සිට සරලවම.......
🤫 තේරෙන්න නෑ කියලා පොතවත් අතට ගන්නේ නැති විෂයක් නේද .....?
අමාරුයි කියලා අතෑරලා දාලා තියෙන දෙමළ විෂය ලේසියෙන්ම ආසාවෙන් ඉගෙන ගන්න..... 😌❤️
ඔබත් අදම සම්බන්ධ වෙන්න අපේ දෙමළ පන්තියට වෙන්න 🙂💗"
👉🏻 " අමතක නොවෙන්න... හිතටම වදින්න... " 🐻💕💫
👤More: 0718554484
💐 ' භාෂාව හරියට ලේසියෙන් ඉගෙන ගන්න....
06/11/2025
විෂය නිර්දේශයට අනුව
හරියටම නිවරදිව චිත්‍ර ඉගෙන ගනිමු.
06/11/2025
2026 වර්ෂය 6 ශ්‍රේණිය සඳහා නව පන්ති නොවැම්බර් මස මුල් සතියේ සිට ආරම්භ වේ.
ඉංග්‍රීසි - රෝහණ ලියනගේ
ගණිතය - ඩිල්සර ප්‍රසංග
සිංහල - නුවන් ඉන්දික
විද්‍යාව - නන්දන බැස්ටියන්
දෙමළ - ඔල්ගා ගමගේ
චිත්‍ර - ජයන්ත කපුගමගේ
සංගීතය - විශාරද විශ්ව චතුරංග
නර්තනය - හර්ෂණී සුදසිංහ
ගණිතය (ඉංග්‍රීසි මාධ්‍ය) - තිළිණ ගමගේ
විද්‍යාව (ඉංග්‍රීසි මාධ්‍ය) - නිමන්ත කෞශල්‍යය
නව 6 ශ්‍රේණියේ සිංහල මාධ්‍ය එක් විෂයක් සඳහා මාසික පන්ති ගාස්තුව රුපියල් 800 ක් පමණී. (ඉංග්‍රීසී මාධ්‍යා පන්ති ගාස්තුවක් රුපියල් 1500කි.)
05/11/2025
A,B,C ඉඳන්ම පටන් ගන්න එන්න අපේ ඉංග්‍රිසි පන්තියට