2019/2022 Former PPA Committee of St.Paul's Girls' School Milagiriya

2019/2022 Former PPA Committee of St.Paul's Girls' School Milagiriya The Past Pupils Association of St. Paul's Girls School Milagiriya
(Former PPA Committee 2019-2022)

Her legacy will live on in the hearts of all she touched.May you attain Supreme bliss of Nibbana 🙏
04/11/2025

Her legacy will live on in the hearts of all she touched.
May you attain Supreme bliss of Nibbana 🙏

15/03/2025

With profound sadness, we share the passing of our beloved former Vice Principal, Madam Mrs. Amitha Samarawickrama.

Throughout her dedicated service as Vice Principal and Acting Principal at St. Paul’s Girls’ School, Milagiriya, she was a guiding light of kindness and compassion.

Her remains will be at 27A 48 Rukmalgama, Kottawa, Pannipitiya. The cortege will leave for cremation at Rukmalgama Cemetery on March 17, 2025, at 6:00 PM.

May she attain the supreme bliss of Nirvana.

16/02/2025

Bammuarachchi

15/01/2025

2009 batch 🇦🇹❤️

HAPPY 138 th BIRTHDAY TO MOTHER SPM ....🇵🇪 ❤සාදර බැති පෙම් උපහාර ලබමින් මිලාගිරි විදුහල් මෑණි අපේ...චිරං ජයතු විදු මව්නි...
14/01/2025

HAPPY 138 th BIRTHDAY TO MOTHER SPM ....🇵🇪 ❤

සාදර බැති පෙම් උපහාර ලබමින් මිලාගිරි විදුහල් මෑණි අපේ...
චිරං ජයතු විදු මව්නි 🙏🏻

1887- 2025 - PER ASPERA AD ASTRA ⭐⭐🇵🇪

03/11/2024

සමස්ත ලංකාවෙන්ම අපි අපේ පාසල දිනවමු
හැමෝම VOTE කරන්න 👇
දැන්ම
WhatsApp link එක හරහා අපේ පාසල නම යටතේ Vote කරනකොට AISM whatsapp channel එක follow button එකත් click කරන්න අමතක කරන්න එපා
🇮🇩❤️‍🔥

https://whatsapp.com/channel/0029VaGVKIcKmCPWsWtcr31G/313

SANSPARSHA '24 සමස්ත ලංකා අන්තර් පාසල් මාධ්‍ය දින තරගාවලියේ ජනප්‍රියම මාධ්‍ය ඒකකය ලෙස මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්...
03/11/2024

SANSPARSHA '24 සමස්ත ලංකා අන්තර් පාසල් මාධ්‍ය දින තරගාවලියේ ජනප්‍රියම මාධ්‍ය ඒකකය ලෙස මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය ලෙස පත්කර ගැනිමට නම් AISM නිල WhatsApp නාලිකාවට පිවිසී එහි ඇති WhatsApp Poll එක මත ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට තම වටිනා ඡන්දය ලබා දී අප පාසල ඡයග්‍රහණය කර දෙන මෙන් ඉල්ලා සිටී

_වැදගත් නිවේදනයයි!!

හැමෝම පාසලට vote කරනකොට AISM whatsapp channel එක follow කරන්න ඕන. ඒ සදහා එම whatsapp channel එක ඉහලින් තියන follow button එක උඩ click කරන්න. නැත්නම් ඔයාලගේ vote එක එකතුවෙන්නේ නෑ.

❗Everyone , please Share this to your class groups and friends as well
Vote for SPM media unit 🇮🇩❤️‍🔥

https://whatsapp.com/channel/0029VaGVKIcKmCPWsWtcr31G/313

14/10/2024

ඉසිපතනේ සම්මානය වෙන පාසලකට යන්න දිලා අපිට බලාගෙන ඉන්න පුලුවන්ද 🇮🇩💪
එහෙනම් ඉක්මනින් හැමෝම VOTE කරන්න.share කරන්න
තව පැයක කාලයක් පමනයි

14/10/2024

තව VOTES 1000 k ඔනේ
තව පැයක කාලයක් තියෙන්නෙ
පහත කමෙන්ට් එකේ ලින්ක් එකට ගිහින් දැන්ම VOTE කරන්න
👇

14/10/2024

තව අපිට පැයක කාලයක් තියෙන්නේ
පහත කමෙන්ට් එකේ ලින්ක් එකට ගිහින්‍ ඉක්මනින් VOTE කරන්න
SPM වෙනුවෙන්
Hurry up lilies 🇮🇩

Address

Dr. Lester James Peiris Mawatha
Colombo

Opening Hours

07:30 - 13:30

Telephone

0113150402

Website

Alerts

Be the first to know and let us send you an email when 2019/2022 Former PPA Committee of St.Paul's Girls' School Milagiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category