Flexlearn Virtual College

Flexlearn Virtual College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Flexlearn Virtual College, Education Website, 1st Floor, Jana Jaya City Shopping Complex, Rajagiriya, Colombo.

Flexlearn යනු කාර්යබහුල Professionals ලාට Leadership, Management සහ Soft Skills දියුණු කරගන්න ඇති Smartම ක්‍රමයයි. විනාඩි 5-10ක Audio Lessons වලින්, ඔබේ Commute එක Class එකක් කරගන්න.
🎧 නොමිලේ පාඩම් 5ක් අහන්න: www.flexlearn.lk

ඔබේ බොස්ගේ "නැතිවම බැරි" දකුණු අත වෙන්න ඔබ සූදානම්ද? 👩‍💼✨ආයතනයක ලේකම්වරියක් (Secretary) කියන්නේ නිකම්ම ෆෝන් කෝල් ගන්න හෝ...
13/08/2026

ඔබේ බොස්ගේ "නැතිවම බැරි" දකුණු අත වෙන්න ඔබ සූදානම්ද? 👩‍💼✨

ආයතනයක ලේකම්වරියක් (Secretary) කියන්නේ නිකම්ම ෆෝන් කෝල් ගන්න හෝ ලියකියවිලි ටයිප් කරන කෙනෙක් නෙවෙයි. ඔබ තමයි ආයතනයේ "හදවත" සහ බොස්ගේ සාර්ථකත්වයේ රහසිගත සහකරුවා. හැබැයි ඔබ තාමත් ඉන්නේ පරණ ලිපිකරු මානසිකත්වයකද? නැත්නම් වෘත්තීය ලෝකයේ ඉහළටම යන "Executive Assistant" කෙනෙක් වෙන්න ඔබටත් අවශ්‍යද?

වැඩ අධික වෙලාවට සියල්ල පාලනය කරගන්න අමාරුද? බොස්ගේ කාලය කළමනාකරණය කිරීම (Scheduling) හිසරදයක් වෙලාද? වැදගත් ඊමේල් ලිවීමේදී වචන පැටලෙනවාද? 😰

ලෝකයේ දක්ෂම සහායකයින් මේ සියල්ල කරන්නේ මහන්සියෙන් නෙවෙයි - බුද්ධිමත්ව! ඒ සඳහා අවශ්‍ය කරන්නේ ප්‍රායෝගිකව එවලේම පාවිච්චි කළ හැකි (Plug & Play) උපක්‍රමයි. මේ දේවල් ඉගෙන ගන්න දැන් ඔබට දවස් ගණන් ක්ලාස් යන්න අවශ්‍ය නැහැ. වැඩ කරන අතරතුරේම අහන්න පුළුවන් රහස් මාලාවක් දැන් ඔබේ සාක්කුවට! 🎧🚀

FlexLearn අපි ඔබ වෙනුවෙන්ම සූදානම් කළ අලුත්ම පාඩම් මාලාව දැන් නිකුත් වුණා!

✅ සිංහල Audio පාඩම් 50ක්: ඉතාම සරලව, ප්‍රායෝගිකව පැහැදිලි කළ රහස්.
✅ Plug & Play Techniques: අහපු සැණින් එදිනම ඔෆිස් එකේ පාවිච්චි කළ හැකි ක්‍රම.
✅ Full Library Access: මෙම පාඨමාලාව ඇතුළු සියලුම පාඩම් 360+ සඳහා ප්‍රවේශය.

💰 සුවිශේෂී දීමනාව: මසකට රු. 1,500/- ක් වැනි සුළු මුදලකට අපේ මුළු ඕඩියෝ පුස්තකාලයටම Access ලබාගන්න!

දැන්ම ලියාපදිංචි වී ඔබේ වෘත්තීය ගමන ඊළඟ මට්ටමට (Next Level) ගෙන යන්න:
👉 www.flexlearn.lk 🇱🇰 🎧

📘 Free E-Book : "ප්‍රායෝගික ආයතනික බලාපොරොත්තු (Practical Corporate Expectations)"ඔයා මැරීගෙන වැඩ කළත්, ඔයා බලාපොරොත්තු ...
11/08/2026

📘 Free E-Book : "ප්‍රායෝගික ආයතනික බලාපොරොත්තු (Practical Corporate Expectations)"

ඔයා මැරීගෙන වැඩ කළත්, ඔයා බලාපොරොත්තු වෙන "පිළිගැනීම" ඔයාට ලැබෙන්නේ නැද්ද? 📉🤐

අපි අවංකවම කතා කරමු. ලංකාවේ ඔෆිස් එකක දිනන්න නම් මහන්සියෙන් වැඩ කරන එක විතරක් මදි. ආයතනයක් ඔබෙන් ඇත්තටම බලාපොරොත්තු වන "ප්‍රායෝගික රහස්" ටිකක් තියෙනවා. ඒ ටික දන්නේ නැතිව අවුරුදු ගණන් එකම තැන හිරවෙලා ඉන්න වෘත්තිකයෝ ඕනෑ තරම්. 🤕

ඔබේ Career එකේ ඒ "අදෘශ්‍යමාන බාධක" බිඳ දාලා, ඉහළටම යන්න පාර පෙන්වන සුවිශේෂී අත්පොතක් මම ඔබ වෙනුවෙන්ම ලෑස්ති කළා.

📘 Free E-Book : "ප්‍රායෝගික ආයතනික බලාපොරොත්තු (Practical Corporate Expectations)"

මේ පුංචි පොතෙන් ඔයාට ඉගෙන ගන්න ලැබෙන දේවල්:
✅ බොස් වැඩක් පවරනකල් ඉන්නේ නැතුව 'Step up' වෙන්නේ කොහොමද?
✅ ඔෆිස් එකේ Politics සහ කකුලෙන් ඇදීම් මැද පෞරුෂය රැකගන්නා හැටි.
✅ ඔබේ 'Market Value' එක දවසින් දවස වැඩි කරගන්නා රහස.

හැබැයි මතක තබාගන්න... පොතක් කියවලා දැනුම ගන්න එක පළමු පියවර විතරයි. සැබෑ වෙනස වෙන්නේ ඒ දැනුම හැමදාම අලුත් කරගන්න කොටයි. 🎧🚀

ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් කරන මේ ආයෝජනය අදම පටන් ගන්න. අපේ FlexLearn සාමාජිකයෙක් වෙලා, ලංකාවටම ගැලපෙන නායකත්ව සහ ව්‍යාපාරික රහස් 300කට වඩා දැන්ම අහන්න පටන් ගන්න.

👇 අත්පොත නොමිලේ ලබාගන්න මෙතැනින් පිවිසෙන්න:

https://drive.google.com/file/d/1v41D3V19vlU1cu9iX2rhBXapgUosAxaF/view?usp=drive_link

සාමාජිකත්වය ලබාගන්න මෙතැනින් පිවිසෙන්න:
👉 www.flexlearn.lk 🇱🇰 ✨

(අනාගතය අයිති වෙන්නේ ඉගෙනීම නතර නොකරන අයට විතරයි!) 🎧🏆

ඔබේ බොස්ගේ "නැතිවම බැරි" දකුණු අත වෙන්න ඔබ සූදානම්ද? 👩‍💼✨ආයතනයක ලේකම්වරියක් (Secretary) කියන්නේ නිකම්ම ෆෝන් කෝල් ගන්න හෝ...
10/08/2026

ඔබේ බොස්ගේ "නැතිවම බැරි" දකුණු අත වෙන්න ඔබ සූදානම්ද? 👩‍💼✨

ආයතනයක ලේකම්වරියක් (Secretary) කියන්නේ නිකම්ම ෆෝන් කෝල් ගන්න හෝ ටයිප් කරන කෙනෙක් නෙවෙයි. ඔබ තමයි ආයතනයේ "හදවත" සහ බොස්ගේ සාර්ථකත්වයේ රහසිගත සහකරුවා. හැබැයි ඔබ තාමත් ඉන්නේ පරණ ලිපිකරු මානසිකත්වයකද? නැත්නම් වෘත්තීය ලෝකයේ ඉහළටම යන "Executive Assistant" කෙනෙක් වෙන්න ඔබටත් අවශ්‍යද?

- වැඩ අධික වෙලාවට සියල්ල පාලනය කරගන්න අමාරුද? 😰
- වැදගත් ඊමේල් සහ ලිපි ලිවීමේදී වචන පැටලෙනවාද? 📧
- බොස්ගේ කාලය කළමනාකරණය කිරීම (Scheduling) හිසරදයක් වෙලාද?
- ඔෆිස් එකේ Politics සහ අසීරු පුද්ගලයන් handle කරන්නේ කොහොමද කියලා හිතෙනවාද? 🤔

ලෝකයේ දක්ෂම ලේකම්වරුන් මේ සියල්ල කරන්නේ මහන්සියෙන් නෙවෙයි - බුද්ධිමත්ව! ඒ සඳහා අවශ්‍ය කරන්නේ ප්‍රායෝගිකව එවලේම පාවිච්චි කළ හැකි (Plug & Play) උපක්‍රමයි. මේ දේවල් ඉගෙන ගන්න දැන් ඔබට දවස් ගණන් ක්ලාස් යන්න අවශ්‍ය නැහැ. වැඩ කරන අතරතුරේම අහන්න පුළුවන් රහස් මාලාවක් දැන් ඔබේ සාක්කුවට! 🎧🚀

කාර්යබහුල ඔබ වෙනුවෙන්ම FlexLearn අපි සූදානම් කළ අලුත්ම පාඩම් මාලාව ඉතා ඉක්මනින් නිකුත් වෙනවා!

✅ සිංහල Audio පාඩම් 50ක්: ඉතාම සරලව, ප්‍රායෝගිකව පැහැදිලි කළ රහස්.
✅ Plug & Play Techniques: අහපු සැණින් එදිනම ඔෆිස් එකේ පාවිච්චි කළ හැකි ක්‍රම.
✅ Total Professionalism: සන්නිවේදනයේ සිට පෞරුෂය දක්වා සියල්ල එකම තැනක.

ඔබේ වෘත්තීය ගමන ඊළඟ මට්ටමට (Next Level) ගෙන යන්න සූදානම් වන්න. වැඩි විස්තර සඳහා දැන්ම අපේ වෙබ් අඩවියට පිවිසෙන්න:
👉 www.flexlearn.lk 🇱🇰 🎧

(දක්ෂ ලේකම්වරියක් කියන්නේ ආයතනයක වටිනාම සම්පතයි. ඒ සම්පත ඔබ වන්න!) ✨

Too busy to train your team? Think again.Every problem you solve for your team today is a problem they may bring back to...
08/08/2026

Too busy to train your team? Think again.

Every problem you solve for your team today is a problem they may bring back to you tomorrow.

Spend 10 minutes a day teaching, coaching, and empowering your people.

Because great managers don’t just manage the work — they develop the people who can handle it.

Train today. Empower tomorrow. Get your time back. 💪

Learn More: www.flexlearn.lk

ඔයාගේ කටහඬ තමයි ඔයාගේ ව්‍යාපාරයේ 'පළමු හැඟීම' (First Impression)! 📞✨මෑතකදී  පැවැත්වුණු "Professional Telephone Etiquette...
06/08/2026

ඔයාගේ කටහඬ තමයි ඔයාගේ ව්‍යාපාරයේ 'පළමු හැඟීම' (First Impression)! 📞✨

මෑතකදී පැවැත්වුණු "Professional Telephone Etiquette" සජීවී වැඩමුළුව ඉතාමත් සාර්ථකව අවසන් කළා. පැය 3ක් පුරා ලංකාවේ වෘත්තිකයින් පිරිසක් සමඟ ඉතාමත් උද්‍යෝගිමත් කාලයක් ගත කරන්න ලැබීම ගැන සතුටුයි. 🚀

මෙහිදී අපි කතා කළේ නිකම්ම "තියරි" ගැන නෙවෙයි - ඕනෑම පාරිභෝගිකයෙක්ව දුරකථනයෙන් දිනාගන්න පුළුවන් "Plug and Play" උපක්‍රම ගැනයි. වචනයෙන් වචනය, ස්වරයෙන් ස්වරය පාරිභෝගිකයාගේ හිත දිනාගන්නා හැටි අපි ප්‍රායෝගිකව සාකච්ඡා කළා. 💎

සම්බන්ධ වුණු හැමෝටම ස්තූතියි! ඔබේ වෘත්තීය ගමනට මේ දැනුම ලොකු හයියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. 🤝🏆

05/08/2026

අන් අයව නායකයින් ලෙස ගොඩනගන්නේ කෙසේද? | ප්‍රායෝගික උපදෙස් (5 Mins) | How to Develop Leaders

More info: www.flexlearn.lk

ඊයේ උදේ ඔයාගේ ආයතනයේ හිටපු දක්ෂම සේවකයෙක් එයාගේ අස්වීමේ ලියුම (Resignation) ඔයාගේ මේසෙ උඩින් තිබ්බා. ඔයා ඇහුවා "ඇයි යන්න...
03/08/2026

ඊයේ උදේ ඔයාගේ ආයතනයේ හිටපු දක්ෂම සේවකයෙක් එයාගේ අස්වීමේ ලියුම (Resignation) ඔයාගේ මේසෙ උඩින් තිබ්බා. ඔයා ඇහුවා "ඇයි යන්නේ?" කියලා. එයා කිව්වා "මට වෙන තැනකින් හොඳ ඔෆර් එකක් ආවා බොස්" කියලා. 📄🚶‍♂️

ඔයත් ඒක විශ්වාස කළා නේද?

ලංකාවේ ගොඩක් ව්‍යාපාර වලට, කොම්පැනි වලට දවසින් දවස දක්ෂයෝ අහිමි වෙලා යනවා. අපි හිතන්නේ එයාලා යන්නේ රුපියල් පන්දාහක, දහදාහක පඩි වැඩිවීමකට කියලා. ඉතින් අපි ඉක්මනින්ම තව කෙනෙක්ව ඒ තැනට ගන්නවා. හැබැයි මාස 6ක් යද්දී අර අලුතින් ආපු කෙනාත් අස්වෙලා යනවා.

අන්තිමට ඔයාගේ ආයතනය හරියට "කෝච්චි ස්ටේෂමක්" වගේ වෙනවා. මිනිස්සු එනවා, යනවා. බිස්නස් එකේ රහස් පිටට යනවා. අලුත් අයට වැඩ පුරුදු කරලම ඔයාගේ කාලයයි සල්ලි ඔක්කොම ඉවර වෙනවා.

ඇයි මිනිස්සු ඇත්තටම යන්නේ? මෙන්න මේකයි අපි නොදන්න තිත්ත ඇත්ත.

අර දක්ෂයා අස්වෙලා ගියේ "හොඳ ඔෆර් එකක්" ආපු නිසා නෙවෙයි. එයා ගියේ ඔයාගේ ආයතනය ඇතුළේ එයාට දරාගන්න බැරි වුණු ලොකු පීඩනයක් (Toxic manager කෙනෙක්, කේලම් කියන සංස්කෘතියක්, අගය කිරීමක් නැතිකමක්) තිබුණු නිසයි. හැබැයි යන වෙලාවේ එයා ඒ ඇත්ත හේතුව ඔයාට කිව්වේ නෑ!

එයා ඒ ඇත්ත හේතුව කියන්නේ එයා අස්වෙලා යන අන්තිම දවසේ කරන "Exit Interview" (නික්ම යාමේ සම්මුඛ පරීක්ෂණය) එකේදී විතරයි.

හැබැයි ලංකාවේ 90% ක් ආයතන මේ Exit Interview එක කරන්නේ සම්පූර්ණයෙන්ම වැරදි විදිහට. එයාලා අහන්නේ අර පරණ බෝරින් ප්‍රශ්න ටික විතරයි.

- යන කෙනාගෙන් ඇත්තම හේතුව (The real truth) එළියට ගන්න අහන්න ඕන රහස් ප්‍රශ්න මොනවාද?
- ඒ ලැබෙන උත්තර පාවිච්චි කරලා ඉතුරු වෙලා ඉන්න දක්ෂයින්ව රඳවගන්නේ කොහොමද?
- Exit Interview එකක් සාර්ථකව මෙහෙයවන්නේ කොහොමද?

මේවා ඔයාගේ බිස්නස් එක අනාගතයේ කඩාවැටීමෙන් බේරගන්න පුළුවන් රහස්. හැබැයි ඒ ප්‍රශ්න ටික මේ පෝස්ට් එකේ ලියන්න බැරි තරම් ගැඹුරුයි.

ඒ නිසාම, ලංකාවේ ආයතන වලට ගැලපෙන විදිහට සාර්ථක Exit Interview එකක් කරන්නේ කොහොමද කියන එක ගැන අපි විශේෂ ලිපියක් සකස් කළා. තවත් දක්ෂයෙක් ඔයාව දාලා යන්න කලින් අනිවාර්යයෙන්ම මේක කියවන්න. 👇

🔗 සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න: https://flexlearn.lk/how-to-conduct-a-productive-exit-interview-and-why-its-crucial/

💡 කාර්යබහුල ඔයාට මේ වගේ දිග ලිපි කියවන්න වෙලාවක් නැද්ද?
බිස්නස් එකක් ගොඩදාන, මිනිස්සුන්ව හරියට මැනේජ් කරන මේ වගේ ලෝක මට්ටමේ රහස්... ට්‍රැෆික් එකේ යන ගමන්, කෝච්චියේ ඉන්න ගමන් කනට Earphone දෙක ගහගෙන සිංහලෙන්ම අහලා ඉගෙනගන්න (Plug & Play) අපේ "Micro-Audio Learning" පවුලට අදම එකතු වෙන්න.

👉 www.flexlearn.lk වෙත දැන්ම පිවිසෙන්න. දවසට විනාඩි 5යි... ඔයාගේ ව්‍යාපාරයයි, නායකත්වයයි වෙනස්ම තැනකට යාවි! 🚀🎧

Discover how to conduct a productive exit interview and why it's crucial for talent retention and growth in your Sri Lankan company. Get actionable steps now!

📞 "ඔක්කොම විස්තර අහගෙන ඉඳලා, අන්තිමට 'මම හිතලා බලලා කියන්නම්' කියලා ෆෝන් එක කට් කරද්දි දැනෙන කේන්තිය ඔයාටත් පුරුදුයි නේද...
31/07/2026

📞 "ඔක්කොම විස්තර අහගෙන ඉඳලා, අන්තිමට 'මම හිතලා බලලා කියන්නම්' කියලා ෆෝන් එක කට් කරද්දි දැනෙන කේන්තිය ඔයාටත් පුරුදුයි නේද?" 😤

උදේ ඉඳන් රෑ වෙනකන් හෙඩ්සෙට් එක දාගෙන උගුර ලේ රහ වෙනකන් කෑගැහුවත්, මාසේ අන්තිමට ටාගට් එක කවර් වෙන්නේ නෑ. කස්ටමර් "මට දැන් වෙලාවක් නෑ" කිව්වම, නැත්නම් "ගාණ වැඩියි" කිව්වම දෙන උත්තරයක් ස්ක්‍රිප්ට් එකේ නැති නිසා ඔයා නිරුත්තර වෙනවා. අන්තිමට දවස ඉවර වෙද්දී ඔයා ඉන්නේ මානසිකව සම්පූර්ණයෙන්ම වැටිලා (Burnout).

හැබැයි ඔයාගේ ඔෆිස් එකේම ඉන්න අනිත් කෙනා කිසි මහන්සියක් නැතුව දවසට Sales 5ක් 6ක් දානවා. එයා පාවිච්චි කරන මැජික් එක මොකක්ද? 🪄

එයා ගාව 'ස්ක්‍රිප්ට්' එකක් නෑ. එයා දන්නවා කස්ටමර්ව කතාවෙන් පාලනය කරන්න!

ලංකාවේ Call Center සහ Sales ක්ෂේත්‍රයේ ඉන්න ඔයාගේ මේ කටුක ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා, ඔයාව සුපිරි "Sales Closer" කෙනෙක් කරන අලුත්ම සයිලන්ට් වෙපන් (Silent Weapon) එක අපි ළඟදීම එළිදක්වනවා! 🚀

අලුත්ම Audio Module එක: “Advanced Tele-Sales & Customer Excellence” 🎧🔥

මේක කම්මැලි තියරි පන්තියක් නෙවෙයි.
✅ ප්‍රායෝගික රහස් පිරුණු Audio Podcasts 49ක්!
✅ පැය 3කට වැඩි සම්පූර්ණ කාලයක්.
✅ හැබැයි දවසට විනාඩි 5න් අහලා ඉවර කරන්න පුළුවන් කෙටි පාඩම්.

කස්ටමර්ගේ කේන්තිය නිවන හැටි, තරඟකාරී ප්‍රඩක්ට්ස් ගැන අහද්දී දෙන ක්ෂණික පිළිතුරේ ඉඳන්, කිසිම බයක් නැතුව සේල් එකක් ඉල්ලන (Direct Close) තැනටම මේකෙන් ඔයාව ප්‍රායෝගිකව ට්‍රේන් කරනවා. හැබැයි ඒ රහස් මොනවාද කියලා අදම කියන්නේ නෑ... 😉

ට්‍රැෆික් එකේ යන ගමන්, තේ බොන වෙලාවට කනට Earphone එක ගහගෙන අහලා, පහුවදාම ඔෆිස් එකේ පාවිච්චි කරන්න (Plug & Play) පුළුවන් මේ අතිවිශේෂ Module එක අපි තව දින කිහිපයකින් Release කරනවා.

අපි මේක Release කරපු ගමන් මුලින්ම අහලා ඔයාගේ ටාගට් එක ගොඩදාගන්න, අදම ලංකාවේ අංක 1 Micro-Audio Learning Platform එකට Subscribe වෙලා ලෑස්ති වෙලා ඉන්න.

👉 අදම පිවිසෙන්න: www.flexlearn.lk

ඔයාට කෝල්ස් වලදී කස්ටමර්ස්ලා කියන අමාරුම, එපාම වෙන කතාව මොකක්ද කියලා පහළින් කමෙන්ට් කරන්න. බලමු ඒකට උත්තරේ මේකේ තියෙනවද කියලා! 👇💬

දවසකට පැය කීයක් ඔයා බස් එකේ, කෝච්චියේ, නැත්නම් ට්‍රැෆික් එකේ නිකරුණේ රස්තියාදු වෙනවද? 🚌⏳උදේට ඔෆිස් යද්දි, හවසට ගෙදර එද්ද...
24/07/2026

දවසකට පැය කීයක් ඔයා බස් එකේ, කෝච්චියේ, නැත්නම් ට්‍රැෆික් එකේ නිකරුණේ රස්තියාදු වෙනවද? 🚌⏳

උදේට ඔෆිස් යද්දි, හවසට ගෙදර එද්දි... ෆේස්බුක් එකේ රෝල් කර කර, නැත්නම් සින්දුවක් අහගෙන යන ඒ "අපතේ යන වෙලාව" පාවිච්චි කරලා ඔයාගේ ඊළඟ Promotion එක ගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? 🚀

ලංකාවේ කාර්යබහුල Professionals ලා සහ ව්‍යාපාරිකයින් වෙනුවෙන්ම නිර්මාණය වුණු FlexLearn.lk අපි, අද ඔයාගේ සාක්කුවටම එනවා!

මොකක්ද මේ FlexLearn කියන්නේ? 🎧
මේක පොත් කියවන්න, පන්ති යන්න වෙලාවක් නැති ඔයාටම හදපු "Micro-Audio Learning Platform" එකක්.

✅ දිග පන්ති නෑ: හැම පාඩමක්ම විනාඩි 3 - 5 අතර කෙටි Audio එකක්.
✅ ප්‍රායෝගිකයි: කම්මැලි තියරි නෑ (No book theories). අද අහලා හෙට ඔෆිස් එකේ පාවිච්චි කරන්න පුළුවන් (Plug & play) ප්‍රායෝගික රහස්.
✅ සිංහලෙන්ම: ලෝකේ සාර්ථකම නායකයින්ගේ රහස් අපේම සිංහල භාෂාවෙන්.

වැඩ කරන්නේ කොහොමද?
ට්‍රැෆික් එකේ ඉද්දි, තේ බොන වෙලාවෙදි (Short breaks), නැත්නම් ඇවිදින ගමන්... කනට Earphone දෙක ගහගත්තා, අපේ Audio එක ප්ලේ කළා. දවසට විනාඩි 5ක් මේ විදිහට ඔයා වෙනුවෙන් ආයෝජනය කළොත්, මාසයක් යද්දී ඔයාගේ බොස්ට, ඔයාගේ පාරිභෝගිකයින්ට ඔයාගේ වෙනස අනිවාර්යයෙන්ම පෙනේවි! 🎯

තවත් දවසක් නිකරුණේ ගෙවලා දාන්න එපා. ඔයාගේ වෘත්තීය ගමන (Continuous Professional Development) අදම අලුත් කරගන්න.

👉 අදම අපේ Micro-Audio Learning Platform ට Subscribe වන්න: 👇 www.flexlearn.lk

මේ වටිනා පණිවිඩය හැමදාම ට්‍රැෆික් එකේ දුක් විඳින ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම Share කරන්න. 🔄

📞 "Hello Sir, මම කතා කරන්නේ..." මේක කියනකොටම Customer ෆෝන් එක කට් කරනවද? ✂️අපි දවසට Calls 100ක් ගත්තත්, හරියට Sales 2ක් ...
21/07/2026

📞 "Hello Sir, මම කතා කරන්නේ..." මේක කියනකොටම Customer ෆෝන් එක කට් කරනවද? ✂️

අපි දවසට Calls 100ක් ගත්තත්, හරියට Sales 2ක් 3ක් ක්ලෝස් (Close) කරගන්න බැරුව අන්තිමට Target එක කවර් කරගන්න හැම මාසෙම විඳින දුක අපි දන්නවා.

ඇයි එහෙම වෙන්නේ?
අපිට දීලා තියෙන Script එක අපි ගිරවෙක් වගේ කියවනවා. Customer "මට දැන් වෙලාවක් නෑ" කිව්වම අපිට කරකියාගන්න දෙයක් නෑ. "මිල වැඩියි" කිව්වම අපි නිරුත්තර වෙනවා. අන්තිමට දවස ඉවර වෙද්දී අපි මානසිකව සම්පූර්ණයෙන්ම වැටිලා (Burnout).

හැබැයි ඔයාගේ ඔෆිස් එකේම ඉන්නවා දවසට Sales 10ක් ගහලා, ලොකුම Incentive එක අරන් යන කෙනෙක්. එයා පාවිච්චි කරන්නේ මොන මැජික් එකද? 🪄

එයා ගාව Script එකක් නෑ. එයා Customer ව පාලනය කරනවා!

ලංකාවේ Call Center සහ Sales ක්ෂේත්‍රයේ ඉන්න ඔයාගේ මේ කටුක ජීවිතය වෙනස් කරලා, ඔයාව සුපිරි "Sales Closer" කෙනෙක් කරන අලුත්ම Audio Training Module එක... FlexLearn Virtual College අපි ළඟදීම එළිදක්වනවා! 🎉

දවසට විනාඩි 5යි. කනට Earphone එක ගහගෙන ඔෆිස් යන ගමන් අහන්න. 🎧

මෙන්න මේ පාඩම් මාලාවේ තියෙන මාතෘකා 50න් කිහිපයක්:

🔥 1. "Sir/Madam" මානසිකත්වයෙන් මිදීම: බයෙන් කතා කරන්නේ නැතුව Call එකේ Control එක ඔයාගේ අතට ගන්න හැටි.
🔥 2. Script එකෙන් පිට පැනීම: රොබෝ කෙනෙක් නොවී, Customer ගේ හිත කියවලා කතා කරන කලාව.
🔥 3. "වෙලාවක් නෑ / මිල වැඩියි": මේ වගේ Rejections ආවම දෙන ක්ෂණික පිළිතුරු (Objection Handling).
🔥 4. Closing the Sale: සේල් එකක් අහන්න තියෙන බය නැති කරලා, ටාගට් එකට යන්න ගහන ගැට.
🔥 5. "Actually, Basically" අනවශ්‍ය වචන අතහැරීම: වෘත්තීය මට්ටමෙන් කතා කරන හැටි.

මේ සේරම අලුත්ම පාඩම් 50ම අපේ වේදිකාවට ළඟදීම එකතු වෙනවා.

මේකට ලොකු ගාණක් යනවද?
නැහැ! දවසට රුපියල් 50කටත් වඩා අඩුවෙන්, ඒ කියන්නේ මාසෙකටම රුපියල් 1500ක (Rs. 1500/Month) අපේ Subscription Plan එකට එකතු වුණාම මේ ඔක්කොම ඔයාගේ.

හිතන්න... ඔයා මේක අහලා අලුතින් එක Sale එකක් Close කළොත්, ඔයාට හම්බවෙන Incentive එකෙන් මේ මාසේ Subscription ගාණ වගේ 5 ගුණයක් කවර් වෙනවා! මේක වියදමක් නෙවෙයි, ඔයාගේ අනාගතයට කරන සුපිරිම ආයෝජනයක්. 📈💰

අපි මේ Module එක Release කරපු ගමන් මුලින්ම දැනගන්න ඕනෙද?

පහළින් "READY" කියලා Comment කරන්න. අපි Early Access Link එක ඔයාගේ Inbox එකටම එවන්නම්! 👇💬

Address

1st Floor, Jana Jaya City Shopping Complex, Rajagiriya
Colombo
10107

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:00

Telephone

+94777186056

Alerts

Be the first to know and let us send you an email when Flexlearn Virtual College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Flexlearn Virtual College:

Shortcuts

Share