NextGen Chemistry With Rukshan

NextGen Chemistry With Rukshan ✨ "සිත් බන්ධන රසායනික පිවිසුමක්"
🎓 A/L රසායන විද්‍යාව - රුක්ෂාන් සර්
🔬 NextGen Chemistry (Sinhala Medium)
📞 Contact: 071 330 0401

12/08/2026

බලන්න යන අය කවුද ඉන්නෙ 🙃

හෙට A/L විභාගයට මුහුණ දෙන ඔබ සැමට විශිෂ්ට ජයග්‍රහණයකට උණුසුම් සුබ පැතුම්! 🎓✨නිරවුල් මනසින්, ආත්ම විශ්වාසයෙන් යුතුව ප්‍රශ...
09/08/2026

හෙට A/L විභාගයට මුහුණ දෙන ඔබ සැමට විශිෂ්ට ජයග්‍රහණයකට උණුසුම් සුබ පැතුම්! 🎓✨

නිරවුල් මනසින්, ආත්ම විශ්වාසයෙන් යුතුව ප්‍රශ්න පත්‍රයට මුහුණ දී ඔබේ උපරිමය ඉටු කරන්න.

📌 යන්න කලින් මේ ටික ළඟ තියෙනවද බලන්න:
✔️ ජාතික හැඳුනුම්පත (NIC)
✔️ Admission Card එක
✔️ පෑන් / පැන්සල් / මකන / අඩි රූල්
✔️ ඔරලෝසුව සහ වතුර බෝතලය

ඔබට ජයෙන් ජයම වේවා! ❤️

09/08/2026

මොකක්ද මේ VIP Class එක? 🤔

Physical Class එන අයට විතරක් හම්බෙන මේ අලුත්ම වැඩේ ගැන දැනගන්න ඕනෙද? 🤩
Chemistry A+ එකක් වෙනුවෙන් ගේම ගහන අපේ ළමයින්ට, අන්තිම පාඩම් ටික සුපිරියටම ගොඩදාගන්න Rukshan Sir ගෙන් අලුත්ම අවස්ථාවක්! Online අයට Reverse Class එක තියෙනකොට, Physical එන අයට ලැබෙන මේ සුවිශේෂී VIP Class එකේ රහස දැනගන්න අදම පන්තියට සම්බන්ධ වෙන්න. 🧪📚

ඔබත් A/L Chemistry ගොඩදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, Physical Class එකට සෙට් වෙන්න. දැන්ම අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
📚Pencil Opera - කුරුණෑගල (අගෝස්තු 17 සදුදා පෙ.ව. 8.00 - ප.ව. 1.30)
📚සසිත්මා - අනුරාධපුර (අගෝස්තු 18 අගහරුවාදා පෙ.ව. 8.00 - ප.ව. 1.30)

Group Link - https://chat.whatsapp.com/GYufZZHHovGJDL6jXqzz4d?s=cl&p=i...

📞 WhatsApp: 071 330 0401
🏆 NextGen Chemistry WITH RUKSHAN

මෙව්ව නම් ලේසී හොදේ 🤫
08/08/2026

මෙව්ව නම් ලේසී හොදේ 🤫

04/08/2026

මොකක්ද මේ VIP Class එක? 🤔

Physical Class එන අයට විතරක් හම්බෙන මේ අලුත්ම වැඩේ ගැන දැනගන්න ඕනෙද? 🤩

Chemistry A+ එකක් වෙනුවෙන් ගේම ගහන අපේ ළමයින්ට, අන්තිම පාඩම් ටික සුපිරියටම ගොඩදාගන්න Rukshan Sir ගෙන් අලුත්ම අවස්ථාවක්! Online අයට Reverse Class එක තියෙනකොට, Physical එන අයට ලැබෙන මේ සුවිශේෂී VIP Class එකේ රහස දැනගන්න අදම පන්තියට සම්බන්ධ වෙන්න. 🧪📚

ඔබත් A/L Chemistry ගොඩදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, Physical Class එකට සෙට් වෙන්න. දැන්ම අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📚Pencil Opera - කුරුණෑගල (අගෝස්තු 17 සදුදා පෙ.ව. 8.00 - ප.ව. 1.30)
📚සසිත්මා - අනුරාධපුර (අගෝස්තු 18 අගහරුවාදා පෙ.ව. 8.00 - ප.ව. 1.30)

Group Link - https://chat.whatsapp.com/GYufZZHHovGJDL6jXqzz4d?s=cl&p=i&ilr=2&amv=2

📞 WhatsApp: 071 330 0401
🏆 NextGen Chemistry WITH RUKSHAN

වැඩ්ඩො ඉන්නවද 😁
31/07/2026

වැඩ්ඩො ඉන්නවද 😁

30/07/2026

මොකක්ද මේ VIP Class එක? 🤔

Physical Class එන අයට විතරක් හම්බෙන මේ අලුත්ම වැඩේ ගැන දැනගන්න ඕනෙද? 🤩

Chemistry A+ එකක් වෙනුවෙන් ගේම ගහන අපේ ළමයින්ට, අන්තිම පාඩම් ටික සුපිරියටම ගොඩදාගන්න Rukshan Sir ගෙන් අලුත්ම අවස්ථාවක්! Online අයට Reverse Class එක තියෙනකොට, Physical එන අයට ලැබෙන මේ සුවිශේෂී VIP Class එකේ රහස දැනගන්න අදම පන්තියට සම්බන්ධ වෙන්න. 🧪📚

ඔබත් A/L Chemistry ගොඩදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, Physical Class එකට සෙට් වෙන්න. දැන්ම අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

📚Pencil Opera - කුරුණෑගල (අගෝස්තු 17 සදුදා පෙ.ව. 8.00 - ප.ව. 1.30)
📚සසිත්මා - අනුරාධපුර (අගෝස්තු 18 අගහරුවාදා පෙ.ව. 8.00 - ප.ව. 1.30)

📞 WhatsApp: 071 330 0401
🏆 NextGen Chemistry WITH RUKSHAN

🌕✨ බැතිබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! ✨🌕බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම, සිද...
29/07/2026

🌕✨ බැතිබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! ✨🌕

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම, සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම සහ මහාභිනිෂ්ක්‍රමණය කිරීම ඇතුළු උතුම් ශාසනික සිදුවීම් රැසක් සිදුවූ උතුම් ඇසළ පුර පසළොස්වක පෝය දිනය අදයි. 🙏🌸

මේ උතුම් පොහෝ දින ආලෝකයෙන් ඔබගේ ජීවිතයත්, අනාගත බලාපොරොත්තුත් සාර්ථක වේවා! ඔබ සැමට නිදුක් නිරෝගී, සාමකාමී සහ පින්බර පොහෝ දිනයක් වේවා යැයි අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු! ☸️🐘

ඕනෑම විශාල ජයග්‍රහණයක රහස තියෙන්නේ මුල සිටම ගොඩනගාගන්නා නිවැරදි මූලික සංකල්ප  මතයි. පදනම ශක්තිමත් නම්, ඔබ යන ගමන කොතරම් ...
25/07/2026

ඕනෑම විශාල ජයග්‍රහණයක රහස තියෙන්නේ මුල සිටම ගොඩනගාගන්නා නිවැරදි මූලික සංකල්ප මතයි. පදනම ශක්තිමත් නම්, ඔබ යන ගමන කොතරම් අභියෝගාත්මක වුණත් කඩාගෙන වැටෙන්නේ නෑ.

අදම ඔයාගේ අත්තිවාරම හරියට හදාගන්න. ලොකු හීන වලට යන පාර තවත් ලේසි කරගන්න! 🚀🎯

21/07/2026

මොන දේත් මේ වගේ කලා නම් ඔක්කොම ගොඩ 🥹

Address

Wijerama
Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when NextGen Chemistry With Rukshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share