NextGen Chemistry

NextGen Chemistry

Share

✨ "සිත් බන්ධන රසායනික පිවිසුමක්"
🎓 A/L රසායන විද්‍යාව - රුක්ෂාන් සර්
🔬 NextGen Chemistry (Sinhala Medium)
📞 Contact: 071 330 0401

25/07/2026

ඕනෑම විශාල ජයග්‍රහණයක රහස තියෙන්නේ මුල සිටම ගොඩනගාගන්නා නිවැරදි මූලික සංකල්ප මතයි. පදනම ශක්තිමත් නම්, ඔබ යන ගමන කොතරම් අභියෝගාත්මක වුණත් කඩාගෙන වැටෙන්නේ නෑ.

අදම ඔයාගේ අත්තිවාරම හරියට හදාගන්න. ලොකු හීන වලට යන පාර තවත් ලේසි කරගන්න! 🚀🎯



21/07/2026

මොන දේත් මේ වගේ කලා නම් ඔක්කොම ගොඩ 🥹



14/07/2026

එකපාරටම ලොකු දේවල් කරන්න ගිහින් හති වැටෙනවට වඩා, දවසගානේ පොඩි දේවල් ටිකක් එක දිගට කරන එක ගොඩක් සාර්ථකයි. ඔයාගේ ජයග්‍රහණයේ දොරටුව ඇරගන්න නම්, අද දවසේ තියන්න තියෙන පියවර කිසිම කම්මැලිකමක් නැතුව තියන්නම වෙනවා. 🌟🚪

අද දවස මගහැරගන්න එපා!



11/07/2026

ලේසි පාරේ ගිහින් හම්බවෙන දේවල් ඉක්මනටම නැති වෙලා යනවා. හැබැයි දාඩිය මහන්සියෙන්, කැපවීමෙන් ගොඩනගන දේවල් සදාකාලිකයි. තාවකාලික සතුටට රැවටෙන්න එපා, ඔයාගේ ඉලක්කයට විතරක් ෆෝකස් කරලා අමාරු වුණත් හරි පාරේ යන්න! 🎯🔥



08/07/2026

මොකද්ද හරිම එක ?



06/07/2026

අනුන්ගෙ මිනුම් දඬු වලින් ඔයාගෙ ජීවිතේ මනින්න කාටවත් ඉඩ දෙන්න එපා. ලෝකෙම ඔයාට බැහැ කිව්වත්, ඔයාට පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවා නම් එතනයි නියම ජයග්‍රහණය තියෙන්නේ. කොටු වෙලා ඉන්න එක නවත්තලා, අදම ඔයාගේ අරමුණු වෙනුවෙන් පියාඹන්න පටන් ගන්න! 🚀🌟



05/07/2026

විභාගය ළං වෙද්දී මුල පාඩම් ටික අමතක වෙලාද? අන්තිම මොහොතේ කලබලෙන් 'One Day Match' ගහලා Chemistry ගොඩදාන්න අමාරුයි නේද? 🤦‍♂️

මේකට ලංකාවේ තියෙන සාර්ථකම සහ ප්‍රායෝගිකම විසඳුම තමයි NextGen Chemistry වෙතින් ගෙනෙන Reverse Class එක! 🎯

මොකක්ද මේ Reverse Class කියන්නේ?
✅ අපි සාමාන්‍ය Theory Class එක මුල ඉඳන් කරගෙන යන ගමන්, ඊට සමගාමීව 11 වෙනි පාඩමේ (චාලක රසායනය) ඉඳන් ඉස්සරහට වෙනම පන්තියක් විදිහට කරනවා.
✅ ඒ කියන්නේ මුල පාඩම් සහ අග පාඩම් එකවර කවර් වෙනවා! අන්තිමට කලබල වෙන්න ඕනේ නැහැ.
✅ මේ හැමදේම එක්කම අමතක වෙන පාඩම් මතක් කරගන්න සුපිරි Paper Class එකකුත් තියෙනවා. 📝

කිසිම ප්‍රශ්නයක් නැතුව, විභාගයට කලින්ම A/L Chemistry සිලබස් එක සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න දැන්ම අපත් එක්ක එකතු වෙන්න. 🎓

🚀 පන්තිය ආරම්භය: ජුලි 09 බ්‍රහස්පතින්දා
⏰ වේලාව: රාත්‍රී 7:00 සිට 10:00 දක්වා

සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින්, අදම ඔබගේ අසුන වෙන්කරවා ගන්න.
පහතින් Message එකක් දාන්න, නැත්නම් අපිට WhatsApp කරන්න! 👇

📲 WhatsApp: 071 330 0401
👨‍🔬 මෙහෙයවීම: Rukshan Alex (NextGen Chemistry)



04/07/2026

ඒක නම් ඇත්ත ☹️



02/07/2026

වැරදෙයි කියන බයට කිසිම දෙයක් නොකර ඉන්න එක තමයි ජීවිතේ අපි කරන ලොකුම වැරැද්ද. පැන්සලට මකනයක් තියෙන්නේ වරදින්නේ නැති නිසා නෙවෙයි, වැරදුණත් ආයේ හදාගන්න පුළුවන් නිසා. වැරදුණු තැනින් පාඩමක් ඉගෙනගෙන, අදම අලුත් ගැම්මකින් වැඩ පටන් ගන්න! 💪🚀



Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Wijerama
Colombo
00100