අප හට Like 200 සීමාව පසුකිරීමට සහය ලබාදුන් ඔබ වෙත අපගේ ස්තූතිය!!
Nalanda College Cinema and Drama Society
Nalanda College Cinema and Drama Society දිවයිනේ ප්‍රධාන බෞද්ධ පාසලක් වන කොළඹ නාලන්දා විද්‍යාලයේ සිනමා හා නාට්‍ය සංගමයේ නිල ෆේස්බුක් පිටුවයි මේ.
30/01/2014
Sambhasha 2013 Teaser Trailer Be there to witness an Extraordinary experience ! - SAMBHASHA 2013 - On the 31st of January 2014 at BMICH 2 P.M. Onwards.
30/01/2014
Mahinda Rajapaksa
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශිෂ්‍යයෙකු ලෙස නාලන්දාවට ඇතුළත්ව අදට 60 වසරක් සපිරෙයි
1954.01.22
14/01/2014
Lanka live සම්මාන ප්රදානය 2014 මාර්තු 6දා Sri Lanka Arts portal in Sinhala, Cinema, Rupavahini, Modeling, Artist Interviews etc...
14/01/2014
2014 BAFTA
හොඳම චිත්‍රපටය:
නාමයෝජනා:
12 Years a Slave (2013)
American Hustle (2013)
Captain Phillips (2013)
Gravity (2013)
Philomena (2013)
හොඳම බ්‍රිතාන්‍ය චිත්‍රපටය වෙනුවෙන් පිදෙන Alexander Korda සම්මානය:
නාමයෝජනා:
Gravity (2013)
Mandela: Long Walk to Freedom (2013)
Philomena (2013)
Rush (2013/I)
Saving Mr. Banks (2013)
The Selfish Giant (2013)
හොඳම නළුවා:
නාමයෝජනා:
Christian Bale for American Hustle (2013)
Bruce Dern for Nebraska (2013)
Leonardo DiCaprio for The Wolf of Wall Street (2013)
Chiwetel Ejiofor for 12 Years a Slave (2013)
Tom Hanks for Captain Phillips (2013)
හොඳම නිළිය:
නාමයෝජනා:
Amy Adams for American Hustle (2013)
Sandra Bullock for Gravity (2013)
Cate Blanchett for Blue Jasmine (2013)
Judi Dench for Philomena (2013)
Emma Thompson for Saving Mr. Banks (2013)
හොඳම සහය නළුවා:
නාමයෝජනා:
Barkhad Abdi for Captain Phillips (2013)
Daniel Brühl for Rush (2013/I)
Bradley Cooper for American Hustle (2013)
Matt Damon for Behind the Candelabra (2013) (TV)
Michael Fassbender for 12 Years a Slave (2013)
හොඳම සහය නිළිය:
නාමයෝජනා:
Sally Hawkins for Blue Jasmine (2013)
Jennifer Lawrence for American Hustle (2013)
Julia Roberts for August: Osage County (2013)
Lupita Nyong’o for 12 Years a Slave (2013)
Oprah Winfrey for Lee Daniels’ The Butler (2013/I)
හොඳම අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් පිදෙන David Lean සම්මානය:
නාමයෝජනා:
Alfonso Cuarón for Gravity (2013)
Paul Greengrass for Captain Phillips (2013)
Steve McQueen for 12 Years a Slave (2013)
David O. Russell for American Hustle (2013)
Martin Scorsese for The Wolf of Wall Street (2013)
හොඳම තිර පිටපත (මුල් පිටපත්):
නාමයෝජනා:
American Hustle (2013): Eric Singer, David O. Russell
Blue Jasmine (2013): Woody Allen
Gravity (2013): Alfonso Cuarón
Inside Llewyn Davis (2013): Joel Coen, Ethan Coen
Nebraska (2013): Bob Nelson
හොඳම තිර පිටපත (අනුවර්තිත):
නාමයෝජනා:
Behind the Candelabra (2013) (TV): Richard LaGravenese
Captain Phillips (2013): Billy Ray
Philomena (2013): Steve Coogan, Jeff Pope
12 Years a Slave (2013): John Ridley
The Wolf of Wall Street (2013): Terence Winter
හොඳම සිනේමාරූපණය:
නාමයෝජනා:
Captain Phillips (2013): Barry Ackroyd
Gravity (2013): Emmanuel Lubezki
Inside Llewyn Davis (2013): Bruno Delbonnel
Nebraska (2013): Phedon Papamichael
12 Years a Slave (2013): Sean Bobbitt
හොඳම සංස්කරණය:
නාමයෝජනා:
12 Years a Slave (2013): Joe Walker
Captain Phillips (2013): Christopher Rouse
Gravity (2013): Mark Sanger
Rush (2013/I): Daniel P. Hanley, Mike Hill
The Wolf of Wall Street (2013): Thelma Schoonmaker
හොඳම ප්‍රදර්ශන නිර්මාණය:
නාමයෝජනා:
American Hustle (2013)
Behind the Candelabra (2013) (TV)
Gravity (2013)
The Great Gatsby (2013)
12 Years a Slave (2013)
හොඳම ඇඳුම් නිර්මාණය:
නාමයෝජනා:
American Hustle (2013)
Behind the Candelabra (2013) (TV)
The Great Gatsby (2013)
The Invisible Woman (2013)
Saving Mr. Banks (2013)
හොඳම සංගීත සංකලනය:
නාමයෝජනා:
The Book Thief (2013): John Williams
Captain Phillips (2013): Henry Jackman
Gravity (2013): Steven Price
Saving Mr. Banks (2013): Thomas Newman
12 Years a Slave (2013): Hans Zimmer
හොඳම වේශ නිරුපනය හා කොණ්ඩා සැකසුම:
නාමයෝජනා:
American Hustle (2013)
Behind the Candelabra (2013) (TV)
The Great Gatsby (2013)
Lee Daniels’ The Butler (2013/I)
The Hobbit: The Desolation of Smaug (2013)
හොඳම ශබ්ද සංකලනය:
නාමයෝජනා:
All Is Lost (2013)
Captain Phillips (2013)
Gravity (2013)
Inside Llewyn Davis (2013)
Rush (2013/I)
හොඳම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග:
නාමයෝජනා:
Gravity (2013)
The Hobbit: The Desolation of Smaug (2013)
Iron Man 3 (2013)
Pacific Rim (2013)
Star Trek Into Darkness (2013)
ඉංග්‍රීසි නොවන හොඳම චිත්‍රපටය:
නාමයෝජනා:
The Act of Killing (2012): Joshua Oppenheimer, Signe Byrge Sørensen
Blue Is the Warmest Color (2013): Abdellatif Kechiche, Brahim Chioua, Vincent Maraval
The Great Beauty (2013): Paolo Sorrentino, Francesca Cima, Nicola Giuliano
Metro Manila (2013): Sean Ellis, Mathilde Charpentier
Wadjda (2012): Haifaa Al-Mansour, Roman Paul, Gerhard Meixner
හොඳම පරිගණක සජීවිකරණ චිත්‍රපටය:
නාමයෝජනා:
Despicable Me 2 (2013)
Monsters University (2013)
Frozen (2013/I)
හොඳම වාර්තා වැඩසටහන:
නාමයෝජනා:
The Act of Killing (2012)
The Armstrong Lie (2013)
Blackfish (2013)
Tim’s Vermeer (2013)
We Steal Secrets: The Story of WikiLeaks (2013)
EE නැගී එන තාරකාව:
නාමයෝජනා:
Dane DeHaan
George MacKay
Lupita Nyong’o
Will Poulter
Léa Seydoux
බ්‍රිතාන්‍ය ජාතික පිටපත් රචකයෙකුගේ, අධ්ය්ක්ෂකවරයෙකුගේ හෝ නිෂ්පාදකයෙකුගේ මංගලාවතරණය:
නාමයෝජනා:
Saving Mr. Banks (2013): Kelly Marcel
Good Vibrations (2012): Colin Carberry, Glenn Patterson
Kieran Evans: Kelly + Victoria
For Those in Peril (2013): Paul Wright, Polly Stokes
Shell (2012/I): Scott Graham
හොඳම කෙටි සජිවිකරණය:
නාමයෝජනා:
Everything I Can See From Here (2013): Bjorn-Erik Aschim, Sam Taylor, Friederike Nicolaus
I Am Tom Moody (2012): Ainslie Henderson
Sleeping with the Fishes (2013/II): Yousif Al-Khalifa, Sarah Woolner, James Walker
හොඳම කෙටි චිත්‍රපටය:
නාමයෝජනා:
Island Queen (2012): Ben Mallaby, Nat Luurtsema
Keeping Up with the Joneses (2013): Michael Pearce, Selina Lim, Megan Rubens
Orbit Ever After (2013): Jamie Magnus Stone, Chee-Lan Chan, Len Rowles
Room 8 (2013): James W. Griffiths, Sophie Venner
Sea View (2013): Anna Duffield, Jane Linfoot
උපුටාගැනීම = http://info.baiscopelk.com/?p=6007
14/01/2014
The 71st Annual Golden Globe Awards…… -social-bar { width: 100%; border-bottom: 1px solid ; border-top: 1px solid ; padding: 10px 0; margin: 0px 0 20px 0; float: left; background: ; position: relative; clear: both; } -social-bar a { border: 0px !important } -social-bar.fsb-fixed { position: fixed; top: -2px...
කුමන බාදක හමුවේ උවත් නොනැවතී ඉදිරියට...
07/01/2014
අද දින නාලන්දා විද්‍යාලීය සිනමා හා නාට්‍ය සංගමයේ නිල මණ්ඩලයේ සාමාජික ධුර අතර යම් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට සංගම් කාරක සභාව එකගත්වයකට පැමිණි අතර ඒ අනුව මෙතෙක් සංගමයේ ප්‍රධාන සංවිධායක තනතුර හෙබවූ තශිල රචිත්‍ර සොයුරා ප්‍රධාන සංස්කාරක ලෙසත්, ප්‍රධාන සංවිදායක ලෙස, නව නිල මණ්ඩල සාමාජික ළහිරු කේෂාන් සොයුරාවත් තෝරා පත් කරන ලදී..
07/01/2014
නාලන්දා විද්‍යාලීය සිනමා හා නාට්‍ය සංගමයේ නිල වෙබ් අඩවිය සම්බන්දව කටයුතු සිදු කරන සංගමයේ සභාපති සත්සර සොයුරා වෙබ් අඩවිය දියත් කිරීමට සුදානම් කරමින් එම කටයුතු අවසන් කරන අකාරය..
සැමටම සුබ නව වසරක්...
නාලන්දා විද්‍යාලීය සිනමා හා නාට්‍ය සංගමයේ තුන්වන හමුව අද දින සාර්ථකව පැවැත්වින...
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo
00900