Miss Siyada-GLOBE Educational And Counseling Center

Miss Siyada-GLOBE Educational And Counseling Center

Share

“Empowering Minds, Enriching Lives”

09/02/2026

A proud moment as a student of Needs Campus.
Celebrating the opening of a new training center
A new chapter begins, with many more milestones ahead.

My heartfelt gratitude to our teacher and mentor, Dr. Nadun Alagiyawanna, for his guidance, dedication, and inspiring leadership. Wishing him continued success in all his endeavors.

As a proud member of the All Island Psychological Counselors’ Association, I am willing and committed to work alongside you in serving and uplifting the community.

Needs Campus - මනෝවිද්‍යාවේ මහගෙදර
Dr. Nadun Alagiyawanna

15/01/2026
13/01/2026

Thank you so much Sir for this wonderful Opportunity💝🥹😇
We are looking forward to work with you and we need your support to build ourselves through this journey ✨
හිතේ දහසක් ප්‍රශ්න තියාගෙන ආවත්,Sir ගේ එක Training Session එකක් ඇති අපිට හිත සැහැල්ලු කරගෙන ,අපි වගේම අපි වටා ඉන්න හැමෝවම සතුටින් තියාගන්න
Thank you Once again අපිටත් ඒ Magic එක කියලා දුන්නට Sir🥰

Aniwrayenma thank කරන්න ඕන අපේ @⁨~Lakmali Senarathna⁩ miss,@⁨~Wayland International⁩ Subanjali Miss සහ @⁨Dilakshi Miss (AIPCA)⁩ ට Sir වගේම එයාලත් අපිට ගුරු මුෂ්ඨියක් නැතුව ගොඩක් දැනුවත් කලාට Art therapy සහ special need සම්බන්ධව,ඒ වගේම අදහස් හුවමාරු කර ගැනීමේදී පවා ගොඩක් නොදන්ක දේවල් අපිට ඉගෙනගන්න පුළුවන් වුණා
Thank you so much miss ලා හැමෝටම💝
ඉගෙනගත්තා,විනෝද වුණා අපේ කාලය චුට්ටක් වත් අපතේ නොයන විදිහට මේ Program එක ලස්සනටම arrange කරපු @⁨Azeeza Sister-Psycology Class⁩ miss Fathima ඔයාටත් Thank you Very Much💐

Miss ලා හැමෝටමත් ගොඩක් ආදරෙයි,ඉක්මනටම ආයිමත් හමුවෙමු 🥹🥰😇✨

31/12/2025

පුංචි දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ හදවත් තේරැම් ගෙන,ඒ අය සමග පෞද්ගලික සංවාදයක යෙදී ඔවුන්ගේ මානසික ගැටලු නිරාකරණය කළ උපදේශන වැඩසටහනෙහි පළමු අදියර,
මුල්ලේරියාව, ගලහිටියාව පුරාණ රජමහා විහාරස්ථානයේදී සාර්ථකව අවසන් කළ වගයි

24/11/2025

ඔයාලටත් ඉන්නවද සුළි කුනාටුවක් වගේ චූටි දග මල්ලක්💝
මට හිටියෙත් සුලි කුනාටුවක්—ලොකු දු-අදටත් වෙනසක් නැහැ,කොච්චර කීවත් බිමින් නම් යන්නෙ නැහැ,Sonic වගේ ගිහින් කොහේ හරි ඇන ගන්නවා-(ටිකක් අම්මිත් වගේ😉)

Next පොඩ්ඩා-පුතා-දැන් ඉන්න ආදරණීය සුලි කුනාටුව 💝
මොහොතක් නිකන් ඉන්නේ නැහැ
දැන් වයස 3 1/2
එයාගේ දග වැඩ මම හොද පැත්තට හරවගෙන තියෙන්නේ😍
එයත් එක්ක Share කරගෙන මගේ වැඩ කරනවා නම් එයා ඒකට හුගක් කැමතියි
රෙදි හෝදන්න
රෙදි වේලන්න
පිගන් හෝදන්න
පිටි අනන්න
රෙදි කපන්න
මං වැඩක් කරන්න යනකොටම එනවා පුටුවක් තල්ලු කරගෙන “Me too Mommy please “ කියාගෙන
වැඩේ එක දෙක කරන වෙලා අනන්තයි
(තරහ නොයනවා නෙවෙයි පුළුවන් තරම් පාලනය කරගන්නවා🙂)
ලොක්කිටත් පොඩි කාලේ එහෙමමයි,ඒ හුරුවට දෙන්නම එනවා දැන් උදව්වට
දැන් වැඩේ එක -හතර වෙනවා 😉 ඒ අස්සෙ එයාලගෙ රණ්ඩු බේරන්නත් එපැයි

ළමයින් අසනීප වෙලා මහන්සියට එයාලා පැත්තකට වෙලා ඉන්නකොට තමයි තේරෙන්නෙ,දෙයියනේ මේ දග වැඩ නැතුව කොහොමද අපි ඉන්නෙ කියලා,මුළු ගෙදරම පාළු වෙලා 😢

ළමයි ඉක්මනටම ලොකු වෙලා එයාලගේ වැඩක් බලාගෙන Busy වෙයි,එතකොට අපට තියෙන එකම ලස්සන මතක ගොන්න එයාලගේ දග වැඩ ටික නේද? එයාලත් එක්ක ගත කරපු ඒ කාලෙ නේද?

ඒ කාලෙ එයාලටත් ලස්සන මතකයක් විදිහට තියෙන්න ඕන නම් ඒක කරන්න පුළුවන් අපටම විතරයි,
Stress වෙයි,තරහ යයි මටත් එහෙම හිතෙන වාර අනන්තයි,ඒත් අපි පුළුවන් තරම් ඉවසමු එයාලගෙ අනාගතය වෙනුවෙන්,එයාලටත් හොද ආර්ශයක් වෙමු,
එයාලා,
තරහා පාලනය කරගන්නෙ,ප්‍රශ්න විසදන්නෙ,අනික් අය එක්ක හැසිරෙන්නේ වගේ සේරම දේවල් ඉගෙන ගන්නෙ අපිව බලලා (අත් දැකීමෙන් කියන්නෙ,අපේ සමහර දේවල් වෙනස් කරලා බලන්න,එයාලගෙත් ඒ පුරුදු වෙනස් වෙනවා)

ළමයින්ට Trauma,Depression නැති ලස්සන,Memorable Childhood එකක් දෙන්න පුළුවන් නම් ඒක තමයි එයාලට අනාගතයට දෙන්න පුළුවන් හොදම Investment එක!

✍️Siyada Khan
Child Psychological Counselor

12/11/2025

👩‍👧 ඔබේ දරුවාගේ සහ ඔබේ මනසටත් විවේකයක් අවශ්‍යයි…
Let’s talk, heal, and grow with care 🌿

✨ Now undertaking appointments for:
✅ Child & Parent Counseling
✅ During Pregnancy Counseling
✅ Postpartum Counseling

💻 Online sessions via Zoom & WhatsApp — from the comfort of your home 🏡
🔒 Highly Confidential | Empathetic | Professional Guidance

👩‍⚕️ Siyada Khan
Child Psychological Counselor
🌍 GLOBE Educational and Psychological Counseling Center

💬 “Every stage from parenthood to childhood deserves emotional care & understanding.” 💕

📞 Book your confidential session today!
Call / WhatsApp 👉 077-1113556

10/10/2025

Let’s listen to all others mind 💝

04/10/2025

Thank you Sir Dr.Nadun Alagiyawanna and Needs Campus for this great Recognition 💐
This is a huge achievement 🏆

Photos from Miss Siyada-GLOBE Educational And Counseling Center 's post 04/10/2025

Alhamdulillah 🥹😇
A Proud Moment Of My Life👩‍🎓
The ceremony of Oath giving as a Child Psychological Counselor 💪🏻

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


102/28, Donald Perera Mawatha, Kohilawatta, Wallamitiya
Colombo
10600