IPD Institute

IPD Institute

Share

Lead. Level Up.

IPD – Institute for Professional Development 🎙️

A dedicated training institute offering professional courses in Acting, Media and announcing and music

IPD Institute
Learn.

08/02/2026

🔴🔴තව දින 08 යි 🔴🔴

⚜️රතු පළස් මතින් අභිසෙස් ගැන්වෙන ශ්‍රී ලාංකීය දු පුතුන්ගේ මහා අභිශේකෝත්සවයට තව දින 08 යි..🎤🎧

සූදානමින් රැදී සිටින්න..

08/02/2026

🔴🔴 *තව දින 09 යි* 🔴🔴

⚜️රතු පළස් මතින් අභිසෙස් ගැන්වෙන ශ්‍රී ලාංකීය දු පුතුන්ගේ මහා අභිශේකෝත්සවයට තව දින 09 යි..🎤🎧

සූදානමින් රැදී සිටින්න..

08/02/2026

"ඔබේ හඬ, ඔබේ පෞරුෂයේ කැඩපතයි. එය නිවැරදිව හසුරුවන්නා මුළු ලෝකයම දිනාගනියි." 🎙️✨

ආදරණීය දුවේ/පුතේ,
මයික්‍රොෆෝනයක් අතට ගෙන දහස් ගණනක් ඉදිරියේ ප්‍රවීණ නිවේදකයෙකු ලෙස කතා කරන්නට ඔබත් සිහින දකිනවාද?

එසේනම්, IPD ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්ම වෙන්වූ මෙම සුවිශේෂී අවස්ථාව මගනොහරින්න! ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි මයුරි අබේසිංහ මහත්මිය මෙහෙයවන
“කටහඬ පුහුණුව සහ සජීවී නිවේදන කලාව”පිළිබඳ විශේෂ එක්දින වැඩමුළුවට දැන්ම එක්වන්න.
🎙️ LIVE ANNOUNCING WORKSHOP (Free)
මෙම වැඩමුළුවෙන් දරුවන්ට ලැබෙන දේ:
• ✅ Voice Modulation: කටහඬ ආකර්ෂණීය ලෙස හසුරවන රහස්.
• ✅ Live Practice: සජීවීව මයික්‍රොෆෝනයට මුහුණ දීමේ ප්‍රායෝගික පුහුණුව.
• ✅ News Presenting: රූපවාහිනී පුවත් නිවේදනයක ශිල්පීය ක්‍රම.
• ✅ Confidence Building: සබකෝලය පරදා ආත්ම විශ්වාසයෙන් පෞරුෂය වර්ධනය කරගැනීම.

📅 වැඩමුළු තොරතුරු:
• 🗓️ දිනය: 2026 පෙබරවාරි 08 (ඉරිදා)
• ⏰ වේලාව: පෙ.ව. 9.30 සිට ප.ව. 3.00 දක්වා
• 📍 ස්ථානය: IPD Training Center, Highlevel Plaza, නුගේගොඩ.
🌟 විශේෂ සම්පත්දායකත්වය:
මයුරි අබේසිංහ
(ජ්‍යෙෂ්ඨ පුවත් නිවේදිකා / ප්‍රවීණ මාධ්‍යවේදිනී)

⚠️ විශේෂ අවධානයට:
• මෙම වැඩමුළුව IPD සිසුන් සඳහා පමණක් නොමිලේ පවත්වනු ලබයි.
• සහභාගී විය හැක්කේ සීමිත පිරිසකට පමණි (Limited Seats).
🔥 දෙමාපියනි, ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම ඉඩකඩ වෙන්කරවා ගන්න!
පහත අංකයට පැමිණීම සනාථ කරන්න

IPD - දක්ෂ දරුවන්ගේ දක්ෂතා ඔප්නංවන සන්නිවේදන තක්සලාව! 🎓🎤

+94 77 279 5279

08/02/2026
08/02/2026

🔴🔴තව දින 10 යි 🔴🔴

⚜️රතු පළස් මතින් අභිසෙස් ගැන්වෙන ශ්‍රී ලාංකීය දු පුතුන්ගේ මහා අභිශේකෝත්සවයට තව දින 10 යි..🎤🎧

සූදානමින් රැදී සිටින්න..

08/02/2026

🌟 අභිමානවත් හෙට දවසක, නොනිමෙන මාධ්‍ය සලකුණ - IPD අභිෂේකෝත්සවය 2026🎤✨

⚜️සුන්දර නවම් මහේ අසිරිය මැද, ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාවේ මීළඟ දැවැන්ත පෙරළිය සිදුකරන්නට අපේ කටකාර හැඩකාර පොඩිත්තන් දැන් සූදානම්!

⚜️ඔවුන් හැදෑරූ ඒ අපූර්ව ශිල්පීය දක්ෂතාවයත්, දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ගේ අසීමිත කැපවීමත් ජයග්‍රහණයෙන් කෙළවර වන ඒ අභිමානවත් හෝරාවට සාක්ෂි දැරීමට එක්වන ලෙස ඔබ‍ට අපි ඉමහත් ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු!

⚜️දිනය: 2026 පෙබරවාරි මස 16 වන සඳුදා
⚜️වේලාව: පෙ.ව 9.30 සිට ප.ව 1.00 දක්වා
⚜️ස්ථානය: කැලණිය නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාව

💫පුංචි තරු අහසට යන - දක්ෂතාවයේ මහා සැමරුම!

ඔබ සැමට ආරාධනා🙏💫

08/02/2026

මාස තුනකින් යුතූ ළමා නිවේදන පුහුණු පාඨමාලාව 🎙️✨

🟣පාඨමාලාව අවසානයේ ක්ශේත්‍රයේ ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් සහතික පත්‍ර ප්‍රධානෝත්සවයක් පවත්වා සහතික පත්‍රය පිරිනැමේ.

මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණ ගුරු මඩුල්ලක් යටතේ පාඨමාලාව හදාරන්න ඔබේ දරුවාටත් ලැබෙන වටිනා අවස්ථාවක්! 🎓👨‍🏫🏅

තම ආදරණීය දරුවන්ව දක්ෂතා වලින් පිරිපුන් මෙන්ම මනා හඬ පෞරුෂයකින් යුතු සන්නිවේදකයෙකු ලෙස සමාජගත කරන්න ලැබෙන හොඳම අවස්ථාවක්! 🎤🌟

පාඨමාලා අන්තර්ගතය,
◾️ ආකර්ෂණීය සන්නිවේදනය සහ සජීවී ඉදිරිපත්කිරීම්
◾️ සජීවී විස්තරකරණය සහ වාර්තාකරණය
◾️ හඬ කැවීම්
◾️ තිර පරීක්ෂණ සඳහා සූදානම් වීම
◾️ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සහ සංස්කරණය
◾️ ඉදිරිපත් වීමේ හැකියාව දියුණු කිරීම සහ වේදිකාව ජය ගැනීම
◾️ කතන්දර කීමේ ශිල්පීය ක්‍රම
◾️ නව මාධ්‍ය ඵලදායී ලෙස භාවිතා කිරීම
◾️ පෞරුෂත්ව වර්ධනය සහ නායකත්ව ලක්ෂණ ප්‍රගුණ කිරීම
◾️ කැමරා සහ මයික්‍රෆෝන් භාවිතය
ඇතුළු තවත් විශේෂාංග රැසක්

🔹 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ උපදේශකත්වයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සම්පත්දායකත්වය.

🔹 සබකෝලය, බිය දුරු කරවන විශේෂ අභ්‍යාස

🔹 පාඨමාලා කාලය මාස 3ක් වන අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ.

🔹 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟින් එක් එක් දරුවාට පෞද්ගලික අවධානය යොමු කරමින් අඩුපාඩු නිවැරදි කරගැනීමට මඟපෙන්වීම.

🔹 පාඨමාලාව සාර්ථකව නිමාකරන ඔබට වටිනා සහතික පත්‍රයක් පිරිනැමෙන අතර දක්ෂතාවය මත විශේෂ මාධ්‍යය අවස්ථා හිමිවේ.

🔹 නිවසේ සිටම Online තාක්ෂණය ඔස්සේ නිවේදනය සහ කථන පුහුණුව ලබන්නට දැන් ඔබටත් අවස්ථාව.

🔸 අවු. 7- 15 දක්වා දරුවන් සදහා විශේෂයි.

🔶පාඨමාලාව පිලිබදව සියලු තොරතුරු දැනුවත්කිරීම සදහා නොමිලේ පැවැත්වෙන වැඩසටහනක් පෙබරවාරි මස 08 වන ඉරිදා දින සවස 6 සිට 8 දක්වා පැවැත්වීමට නියමිතයි.

📌️ඒ සදහා සම්බන්ධවීමට පහත වට්ස්අප් සමූහයට එක්වන්න.

https://chat.whatsapp.com/DoHxgwxoVDN0htlsDC1Fam

🟦 වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත අංකය අමතන්න.

📱 077 27 95 279

අවස්ථාව ඇත්තේ සීමිත සිසුන් පිරිසකට වන බැවින් හැකි ඉක්මණින් ඔබගේ පැමිණීම සනාථ කරන්න.

19/01/2026

ඇදහිය නොහැකි නමුත් සැබෑවක්! 😱✨

IPD වෘතීය මාධ්‍ය පුහුණුව ඇරඹූ ඉන්ද්‍රජිත් දිනූෂ දැන් ජාත්‍යන්තර බෙංගාලි සිනමාවට!

🎬 ඔහුට මේ අවස්ථාව හිමි කර දෙන්නට IPD පාලක මණ්ඩලය සෘජුවම මැදිහත් වූ බව සතුටින් දන්වමු.

මෙවැනි ස්වර්ණමය අවස්ථා හිමි කරගන්න ඔබත් දැන්ම IPD සමඟ එක්වන්න. තරු වෙන්න පෙරුම් පුරන අයට හොඳම තැන IPD! 🏆🙌

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo
11850