19/05/2026
🛑ජපන් භාෂාවෙන් ඇඳුම් වල නම් මෙන්න
💥ඇඳුම / වස්ත්‍ර Clothes ふく Fuku
💥කමිසය Shirt シャツ / しゃつ Shatsu
💥ටී ෂර්ට් T-shirt ティーシャツ Tīshatsu
💥කලිසම Pants / Trousers ズボン Zubon
💥ජැකට් Jacket ジャケット Jaketto
💥කබාය Coat コート Kōto
💥ඇඳුම් කට්ටලය Suit スーツ Sūtsu
💥ඇඳුම් ගවුම Dress ドレス Doresu
💥සාය Skirt スカート Sukāto
💥ජීන්ස් Jeans ジーンズ Jīnzu
💥සපත්තු Shoes くつ Kutsu
💥මේස් Socks くつした Kutsush*ta
💥ටොපිය Hat ぼうし Bōshi
💥අත්ඔරලෝසුව Watch とけい Tokei
💥අත්දැලි Gloves てぶくろ Tebukuro
💥බෑගය Bag かばん Kaban
💥බෙල්ට් එක Belt ベルト Beruto
💥කමිස කොලරය Collar えり Eri
🍁උදාහරණ වාක්‍ය:
🍀わたし の シャツ は あおい です。
Watashi no shatsu wa aoi desu.
→ මගේ කමිසය නිල් පාටයි.
→ My shirt is blue.
🍀あたらしい くつ を かいました。
Atarashii kutsu o kaimash*ta.
→ මම අලුත් සපත්තු මිලදී ගත්තා.
→ I bought new shoes.
19/05/2026
🛑ජපන් භාෂාවෙන් දිශා (Directions) කියන විදිහ මෙන්න.
💥උතුර North きた Kita
💥දකුණ South みなみ Minami
💥නැගෙනහිර East ひがし Higashi
💥බටහිර West にし Nishi
💥උතුරු නැගෙනහිර Northeast ほくとう Hokutō
💥උතුරු බටහිර Northwest ほくせい Hokusei
💥දකුණු නැගෙනහිර Southeast なんとう Nantō
💥දකුණු බටහිර Southwest なんせい Nansei
🍁උදාහරණ:
🍀きた へ いきます。
Kita e ikimasu.
→ මම උතුරට යනවා.
→ I am going north.
🍀ひがし の くに
Higashi no kuni
→ නැගෙනහිර රට
→ Eastern country
18/05/2026
🔴මෙන්න ජපන් භාෂාවේ ගමනාගමන වාහන කිහිපයක්
💥車 くるま (Kuruma)
Car කාර් එක
💥電車 でんしゃ (Densha)
Train දුම්රිය
💥バス バス (Basu)
Bus බස් රථය
💥自転車 じてんしゃ (Jitensha) Bicycle බයිසිකලය
💥飛行機 ひこうき (Hikouki) Airplane ගුවන් යානය
💥船 ふね (Fune) Ship / Boat නැව / බෝට්ටුව
💥タクシー タクシー (Takushii) Taxi ටැක්සි
💥オートバイ オートバイ (Ōtobai) Motorcycle මෝටර් සයිකලය
💥地下鉄 ちかてつ (Chikatetsu) Subway භූගත දුම්රිය
💥トラック トラック (Torakku) Truck ලොරිය
💥救急車 きゅうきゅうしゃ (Kyūkyūsha)
Ambulance ගිලන් රථය
💥消防車 しょうぼうしゃ (Shōbōsha)
Fire truck ගිනි නිවන රථය
🍁උදාහරණ වාක්‍ය :-
🍀私はバスで学校へ行きます。
(わたし は バス で がっこう へ いきます。)
Watashi wa basu de gakkou e ikimasu.
මම බස් එකෙන් පාසලට යනවා.
17/05/2026
💥වයස ගණන් කිරීම(Age counter)💥
🔴ජපන් භාෂාවේ වයස ගණන් කිරීම සඳහා සාමාන්‍යයෙන් 〜歳 / 〜才 counter එක භාවිතා කරනවා.
කියවීමේදී “さい (sai)” කියලා කියනවා.
🍀1 year old 一歳 いっさい イッサイ ඉස්සායි
🍀2 years old 二歳 にさい
ニサイ නිසායි
🍀3 years old 三歳 さんさい サンサイ සන්සායි
🍀4 years old 四歳 よんさい ヨンサイ යොන්සායි
🍀5 years old 五歳 ごさい
ゴサイ ගොසායි
🍀6 years old 六歳 ろくさい ロクサイ රොකුසායි
🍀7 years old 七歳 ななさい ナナサイ නනසායි
🍀8 years old 八歳 はっさい ハッサイ හස්සායි
🍀9 years old 九歳 きゅうさい キュウサイ කියූසායි
🍀10 years old 十歳 じゅっさい / っさい ジュッサイ ජුස්සායි
🍁සමහර ඒවා උච්චාරණය කරන විට වෙනස් වේ.
一歳 → いっさい (issai)
八歳 → はっさい (hassai)
十歳 → じゅっさい (jussai)
🔴20 years old විශේෂයි
20 years old
二十歳
はたち
ハタチ
හතාචි
🍁වයස අහන හැටි
💥おいくつですか?
(おいくつ ですか?)
Oikutsu desu ka?
ඔබේ වයස කීයද?
“How old are you?”
💥何歳ですか?
(なんさい ですか?)
Nansai desu ka?
ඔබේ වයස කීයද?
“How old are you?”
🍁උදාහරණ:-
私は二十五歳です。
(わたし は にじゅうごさい です。)
Watashi wa nijū gosai desu.
මට වයස 25යි.
“I am 25 years old.”
17/05/2026
💥මහල් ගණන් කිරිම floor counter
(かい / kai) 💥
🔴ජපන් භාෂාවේ මහල් (floors/stories) ගණන් කිරීම සඳහා සාමාන්‍යයෙන් 〜階 (かい / kai) කියන counter එක භාවිතා කරනවා.
🍀1st floor 一階 いっかい
イッカイ ඉක්කායි
🍀2nd floor 二階 にかい
ニカイ නිකායි
🍀3rd floor 三階 さんがい サンガイ සන්ගායි
🍀4th floor 四階 よんかい ヨンカイ යොන්කායි
🍀5th floor 五階 ごかい
ゴカイ ගොකායි
🍀6th floor 六階 ろっかい ロッカイ රොක්කායි
🍀7th floor 七階 ななかい ナナカイ නනකායි
🍀8th floor 八階 はっかい ハッカイ හක්කායි
🍀9th floor 九階 きゅうかい キュウカイ කියූකායි
🍀10th floor 十階 じゅっかい ジュッカイ ජුක්කායි
🍁උච්චාරණයන් වෙනස් වෙන අවස්ථා :
1階 → いっかい (ikkai)
3階 → さんがい (sangai)
6階 → ろっかい (rokkai)
8階 → はっかい (hakkai)
10階 → じゅっかい (jukkai)
🔴උදාහරණ:-
💥エレベーターで三階へ行きます。
(エレベーターで さんがい へ いきます。)
Erebētā de sangai e ikimasu.
ලිෆ්ට් එකෙන් 3වන මහලට යනවා.
“I go to the 3rd floor by elevator.”
💥私の部屋は五階です。
(わたし の へや は ごかい です。)
Watashi no heya wa gokai desu.
මගේ කාමරය 5වන මහලේ.
“My room is on the 5th floor.”