19/05/2026
🛑ජපන් භාෂාවෙන් ඇඳුම් වල නම් මෙන්න
💥ඇඳුම / වස්ත්‍ර Clothes ふく Fuku
💥කමිසය Shirt シャツ / しゃつ Shatsu
💥ටී ෂර්ට් T-shirt ティーシャツ Tīshatsu
💥කලිසම Pants / Trousers ズボン Zubon
💥ජැකට් Jacket ジャケット Jaketto
💥කබාය Coat コート Kōto
💥ඇඳුම් කට්ටලය Suit スーツ Sūtsu
💥ඇඳුම් ගවුම Dress ドレス Doresu
💥සාය Skirt スカート Sukāto
💥ජීන්ස් Jeans ジーンズ Jīnzu
💥සපත්තු Shoes くつ Kutsu
💥මේස් Socks くつした Kutsush*ta
💥ටොපිය Hat ぼうし Bōshi
💥අත්ඔරලෝසුව Watch とけい Tokei
💥අත්දැලි Gloves てぶくろ Tebukuro
💥බෑගය Bag かばん Kaban
💥බෙල්ට් එක Belt ベルト Beruto
💥කමිස කොලරය Collar えり Eri
🍁උදාහරණ වාක්‍ය:
🍀わたし の シャツ は あおい です。
Watashi no shatsu wa aoi desu.
→ මගේ කමිසය නිල් පාටයි.
→ My shirt is blue.
🍀あたらしい くつ を かいました。
Atarashii kutsu o kaimash*ta.
→ මම අලුත් සපත්තු මිලදී ගත්තා.
→ I bought new shoes.