Pasindu Senanayake

Pasindu Senanayake හිතට දැනෙන Geo පන්තිය
G.C.E.A/L
ලංකාවටම Online
077 5034524

24/09/2026

⭕2027 A/L GEO Revision ⭕

🔷මුල සිට සියලු Theory අකුරක් නෑර උගන්වන රිවිෂනුත් කරන, පේපරුත් කරන Super Revision පන්තිය

♦️සිප්සර-ගම්පහ
♦️Online- ලංකාවටම

Whatsapp- 077 503 4524

09/09/2026

පසුබෑමක් කියන්නේ ඉදිරියට යන්න තියෙන ලොකු ජවයක් 💪

🌟2027 A/L | Geography Revision 🌟♦️මුළු විෂය නිර්දේශයම ආවරණය කරන ගමන්,අලුත් විදිහට Revision එක්ක පේපර් කරන එකම පන්තිය🔷පන්...
08/09/2026

🌟2027 A/L | Geography Revision 🌟

♦️මුළු විෂය නිර්දේශයම ආවරණය කරන ගමන්,
අලුත් විදිහට Revision එක්ක පේපර් කරන එකම පන්තිය

🔷පන්තියේ පළමු දිනය pasindu senanayake- geography යූටියුබ් නාලිකාව හරහා නැරඹිය හැක.

💎පන්තියට සම්බන්ධ වෙන්න පහත Whatsapp Button එක ක්ලික් කරන්න.

නැතිනම්,
👇👇
⁨077 503 452⁩4 ට "2027 Geo" ලෙස whatsapp කරන්න.

🌟දිනන්න එකතු වෙන්න🌟

02/09/2026

කොහෙදෝ ඉදන් ඇවිත්,
subject එක අවුල් වෙලා තිබුන,
කොල්ලො,කෙල්ලන්ට
දෙවි කෙනෙක් උන,
අපේ චූටී සර්..❤️💫
එක දිගට පැය පහකට වැඩිය..
මහන්සි වෙලා..
අන්තිම මොහොත වෙනකන් අල්ලන් හිටිය චූටි සර්ට..
හැමදාම, හැමතැනකදිම උතුරන්න හරියන්න ඕනී..❤️💫

2.32 a.m✍️

ප.ලි.
(පන්තියට සම්බන්ධ වූ ශිෂ්‍යයකුගේ අදහසක්. ඒ වචන ටික හරි ලස්සනයි)

30/08/2026

දිනලා වරෙව් ❤️✌

2026/2027 ළමයි..🔴හැමෝටම අමාරුයි කියන, 😌බහුතරයක් වරද්ද ගන්න 🌎මානුෂ භූගෝල විද්‍යාවට අදාළ පාඩම් කොටස් නැවත මතක් කරගන්න වගේම...
28/08/2026

2026/2027 ළමයි..

🔴හැමෝටම අමාරුයි කියන,
😌බහුතරයක් වරද්ද ගන්න
🌎මානුෂ භූගෝල විද්‍යාවට අදාළ පාඩම් කොටස් නැවත මතක් කරගන්න වගේම

👉යුද්ධයට පෙර පතුරම් ලෝඩ් කරගන්න ප්‍රශ්න සාකච්ඡාවට අද රෑ 8 ට සෙට් වෙන්න

🔰නොමිලේ MCQ කරන්න. එකතු වෙන්න.⬇️⬇️
https://whatsapp.com/channel/0029Vb2vJiPDTkJxAdIyQH04

⭐️අපි දැන් අහසටත් උඩින් තරු අල්ලන ගමනක ⭐️

26/08/2026

ආදරයේ 80/20 Rule එක

21/08/2026

නොමිලේම Geo MCQ
කරන්න.
එකතු වෙන්න ⬇️⬇️
පළමු Comment එක බලන්න

21/08/2026

නයිපෙන හත | ඌරුසිටා වැව

⭐️2028 A/L Geography ⭐️-දවසක් ඇවිත් බලන්න-🔴ජීවිතේ දිනන ඇබ්බැහිය අපි කියාදෙනවා🔰සිප්සර- ගම්පහ (සෙන. 8.00-10.00 am)🔰ලංකාවටම...
19/08/2026

⭐️2028 A/L Geography ⭐️

-දවසක් ඇවිත් බලන්න-

🔴ජීවිතේ දිනන ඇබ්බැහිය අපි කියාදෙනවා

🔰සිප්සර- ගම්පහ (සෙන. 8.00-10.00 am)
🔰ලංකාවටමට- Online

0775034524

Address

Matara
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Pasindu Senanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share