08/12/2025
Unfading Humanity
The National Media Teachers Guild, together with loving schools and their respective media units, successfully carried out a program today to collect aid for schools and students affected by recent disasters.
❤️ With the kind participation of Mr. Harsha B. Abeykoon, Assistant Director of the Government Information Department, and under his guidance, we were able to make this initiative even more successful.
❤️ Likewise, the presence and advisory support of Mr. Chandrapala Liyanage, Chairman of the National Media Council, greatly contributed to the success of this effort.
❤️ All collected donations were taken to Manusath Derana through St. Paul’s Girls’ School, Milagiriya, and officially handed over.
❤️ Under the leadership of the head of Manusath Derana, these contributions will be distributed to the media units of the disaster-affected schools.
❤️ We extend our gratitude to the Principal, the Media Teacher, and the entire staff of St. Paul’s Girls’ School, Milagiriya, for providing us the space to carry out this donation-collection program.
Thank you.
Sugandhi Hettiarachchi
President
National School Media Teachers Guild
Jeewani Premarathna
Secretary
NSMTG
Kumari Hennayake
National Organizer
NSMTG
Amadini
Deputy Secretary
NSMTG
නොසිඳෙන මනුසත්කම
*❤️National media teachers guild* සංවිධානයෙන් ආදරණීය පාසල් සහ එම පාසල් මාධ්‍ය කව වල එකමුතුවෙන් ආපදාවට පත් වූ පාසල් සහ පාසල් මාධ්‍ය කවවල සිටින ආදරණීය දරු දැරියන් උදෙසා ආධාර එකතු කිරීමේ වැඩසටහන අද දින ඉතා සාර්ථක අන්දමින් සිදුවිය..
❤️රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ හර්ෂ බී අබේකෝන් මැතිතුමා කාරුණික සහභාගිත්වය එතුමාගේ උපදෙස් මත කාර්ය වඩා සාර්ථක කර ගැනීමට හැකි විය.
❤️එමෙන්ම ජාතික මාධ්‍ය සංසදයේ සභාපති චන්ද්‍රපාල ලියනගේ මැතිතුමන්ගේ සහභාගිත්වය සහ උපදේශකත්වය ද මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට හැකි විය.
❤️ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට එකතු කරගත් සියලු ආධාර මනුසත් දෙරණට රැගෙන ගොස් භාර දීමද සිදු කරන ලදී..
❤️මනුසත් දෙරණේ ප්‍රධානීගේ මෙහෙයවීම යටතේ ආපදාවට පත් වූ පාසල් මාධ්‍යය ඒකක වලට ලබාදීම සිදු කෙරේ..
❤️මේ සඳහා ආධාර එකතු කිරීමට අපට ස්ථානය ලබාදුන් මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුමිය,මාධ්‍ය ගුරුතුමිය ඇතුළු සමස්ථ ආචාර්ය මණ්ඩලයට අපගේ ස්තූතිය.
ස්තුතියි
සුගන්ධි හෙට්ටිආරච්චි
සභාපති
national school media teacher guild.
ජීවනී ප්‍රේමරත්න
ලේකම්
NSMTG
කුමාරි හෙන්නායක
ජාතික සංවිධායක
NSMTG
අමාදිනී
උප ලේකම්
NSMTG