18/08/2024
👌 𝙇𝙚𝙖𝙣 𝙔𝙚𝙡𝙡𝙤𝙬 𝘽𝙚𝙡𝙩 𝙤𝙣𝙡𝙞𝙣𝙚 𝘾𝙤𝙪𝙧𝙨𝙚 - දැන් සිංහලෙන් ඉගෙන ගන්න
📅 ආරම්භක දිනය : අගෝස්තු 19 සඳුදා : 9.30 - 11.30 pm
ලියාපදිංචිය සඳහා : https://lnkd.in/de5vXiqd
Phone/WhatsApp: +94 754 558 558 | +94 70 587 4353
Email: [email protected]
Empower your career with Lean expertise! Register today and take the first step towards becoming a Lean Yellow Belt certified professional.
05/09/2021
හෙද සේවයේ යොජිත නව වැටුප් වර්ධක ඉලක්ක කල, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් විශේෂ හෙද උපාධි පාඨමාලා
- 2021 නව කණ්ඩායම් ආරම්භය 2021 සැප්තැම්බර් 25
(අමතන්න 𝟬𝟳𝟭𝟲 𝟭𝟴𝟯𝟰𝟬𝟱 / 𝟬𝟳𝟲𝟲 𝟵𝟳𝟳𝟵𝟱𝟳)
-----------------------------------------------------------
𝐁.𝐒𝐜. (𝐇𝐨𝐧𝐬) 𝐢𝐧 𝐍𝐮𝐫𝐬𝐢𝐧𝐠 - 𝐍𝐞𝐰 𝐈𝐧𝐭𝐚𝐤𝐞 𝟐𝟎𝟐𝟏
𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐢𝐧 𝐍𝐮𝐫𝐬𝐢𝐧𝐠 - 𝐍𝐞𝐰 𝐈𝐧𝐭𝐚𝐤𝐞 𝟐𝟎𝟐𝟏
📚උපාධි පාඨමාලාවේ විශේෂතා / Uniq Values
📍 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මගින් පිළිගත් උපාධි පාඨමාලා
📍 USA, UK, Canda, Australia, New Zealand, Europe, Middle East යට රටවල හෙද ලියාපදිංචිය සදහා අයදුම්කල හැකි උපාධි පාඨමාලා වීම
📍 කාර්්‍යයබහුල හෙද වෘත්තිකයන්ට තමන්ට පහසු ආකාරයේ ඉගෙන්නුම් පරිසරය සකස් කර ගත හැකි වීම.
📍 පරිගණක හා ඉංග්‍රීසි දැනුම මූලික අධියරේ සිට වර්ධනය කිරීම
📍 පාඨමාලා ගාස්තු මාසික වාරික ලෙස ගෙවීමට පහසුකම් සලසා තිබීම.
📍 සාර්ථකව පාඨමාලාව අවසන් කිරීමට අවශ්‍ය Online Classroom, Video Lessons, Assignment Guides, Online Library ආදී පහසුකම් වලින් සමන්විත වීම.
📍 දේශීය විදේශීය සුදුසුකම්ලත් විද්වතුන්ගෙන් සමන්විත සුහදශීලී අචාර්ය මණ්ඩලයක් වීම.
The of Malaysia wishes to inform you that registered nurses have an opportunity to get .Sc. (Hons) In Nursing, in Nursing and can be conveniently completed at our learning center in Sri Lanka.
📚 University Recognition
The , Malaysia is the Malaysia establishment of the Abraham Lincoln chain of Universities and secures a -wide of
📍 University Grant Commission of Sri Lanka ( )
📍 World Health Organization ( )
📍 Full membership of Association of Commonwealth Universities ( )
📍 Full Membership of International Association of Universities ( )
📍 Full membership of Association of Indian Universities ( )
Contact now - ☎️071 618 3405
📩[email protected] | 🖱️ www.infortec.lk
++++++++++++++++
Most in or of
08/11/2020
https://forms.gle/K8Jqrc88mzFQwe2T9
Reach your Destiny with the most acceptable World-Class Bachelor in IT(Hons) Degree in Sri Lanka!
⦿ UGC Sri Lanka recognized & International Recognition
⦿ 80th Quality Education World Ranked University https://bit.ly/32hlsYd
⦿ Immediate Progression to M.Sc.
⦿ UK, USA, Australia, New Zealand & Canada approved – for immigration purposes
⦿ Duration: 03 Years (on Saturdays – Online teaching until further notice)
⦿ Payable in Installments, support for Bank loan
Apply now | Call 0766 977 957
15/05/2020
The Young Musician Nimesh Kulasinghe commenting on the INFORTEC Cover Singer Awards 2020
"Hope a new Voice Emerges from this Competition and wishes them to success." The Young Musician Nimesh Kulasinghe, who has composed music for the Most Popula...
03/05/2020
ගෙදර ඉඳලා cover song එකක් sing කරලා ජයග්‍රාහකයෙක් වෙන්න මෙන්න ඔබටත් අවස්ථාව
🎬🎼🎤🎹🥁🎸🎺🎷🎻🎧
කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි.🎼
✔️ ඔයා කැමති ඕනෑම ගීතයක් ගායනා කරලා ඒ ගායනය video කරලා,
🔹ics.infortec.lk වෙබ් අඩවියට upload කරන්න.
🔹එහෙම නැත්නම් Infortec International Asia Campus පිටුවට inbox කරන්න.
🔹එහෙමත් නැත්නම්
071-6183405 දුරකථන අංකයට
Viber
Whatsapp
imo
හරහා අපට එවන්න.
✔️ගීත video එවිය හැකි අවසාන දිනය මැයි මස 15 වනදා සවස 5 දක්වා වේ.
✔️ තරඟයෙන් දක්ෂතම cover singer වගේම වැඩිම views සහ likes ගන්න කෙනාව most popular cover singer විදිහට තෝරා ගන්නවා.
✔️ ජයග්‍රාහකයින්ට මාසයකට සරිලන අන්තර්ජාල පහසුකම් අපි දෙනවා...
✔️ ඕනෙම වයස් සීමාවක කෙනෙකුට තරඟයට සහභාගි වෙන්න පුලුවන්
🎷🎺🎸🎻
~තරඟ නීති සහ කොන්දේසි~
🔸 එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැකි වන්නේ එක් ගීතයක් පමණි.
🔸 mobile phone හෝ වෙනත් video device එකකින් රෑගත කර ඉදිරිපත් කළ හැකිය.
🔸 තනිව ගීතය ගායනා කළ යුතුය.
🔸 කිසිඳු ආකාරයක ශබ්ද සංස්කරණයක් මෘදුකාංග භාවිතයෙන් හෝ වෙනත් ආකාරයකින් කළ නොහැකිය.(එසේ සිදු කර ඇති ගීත video ප්‍රතික්ෂේප විය හැකිය).
🔸 ඕනෑම භාෂාවකින් ගීත ගායනා කළ හැකිය.
🔸 ගායනයට ඕනෑම සංගීත භාණ්ඩයක් යොදා ගත හැකිය.
🔸 ගායනා කරන ගීතයේ උපරිම කාලය විනාඩි 7ක් විය යුතුය.
ඉක්මන් කරන්න...ඔබේ දක්ෂතාවය ලොවටම පෙන්නලා ජයග්‍රාහකයෙකු වෙන්න හොඳම අවස්ථාව....
01/01/2020
TechTalk Bites - Episode 03 : Windows 7 - End of Life | වින්ඩෝ්ස් 7 අවසානය... ?
https://youtu.be/LDKSUQ-IuHU
||||||||| SLTechTalk |||||||||||
[ Please SUBSCRIBE & SHARE ]
::: It's all about Technology :::.
SL Tech Talk
|||||||||| SLTechTalk ||||||||||| [ Please SUBSCRIBE & SHARE ] .::: It's all about Technology :::. ...
19/12/2019
Here’s to having a safe, secure and happy holiday season. From your friends at SLTechTalk.
- Something New is coming soon.....! Stay Tuned ...
24/11/2017
හදවතින් ලෝකය දෙස බලනහැටි ඉගෙනගන්න එන්න
Certificate Course in Photography and Videography
( Sinhala Medium )
Register Now - 071-733 3357 - 011 4 373 555 (Anuja Lavan) Studio Karaliya Creation
Nugegoda - Infortec international Asia Campus
Academy of Photography and Videography (Karaliya Creation)
දෘෂ්ටි කෝණය හදවතට නාභිගත කරනු පිණිස !
හදවතින් ලෝකය දෙස බලනහැටි ඉගෙනගන්න එන්න
Certificate Course in Photography and Videography
( Sinhala Medium )
Register Now - 071-733 3357 - 011 4 373 555 (Anuja Lavan) Studio Karaliya Creation
Nugegoda - Infortec international Asia Campus
Academy of Photography and Videography (Karaliya Creation)
දෘෂ්ටි කෝණය හදවතට නාභිගත කරනු පිණිස !