Black & Gold Shop of ECDS

Black & Gold Shop of ECDS Black N' Gold Shop Maintained by the Entrepreneurship Club of D.S. Senanayake College

📢 විශේෂ දැනුම්දීමයි 🖤💛​අත්‍යවශ්‍ය පාසල් උපකරණවල නව තොගයක් හෙට, 2026.01.21 දින සිට Black and Gold Shop වෙතින් ලබාගත හැකිය...
20/01/2026

📢 විශේෂ දැනුම්දීමයි 🖤💛

​අත්‍යවශ්‍ය පාසල් උපකරණවල නව තොගයක් හෙට, 2026.01.21 දින සිට Black and Gold Shop වෙතින් ලබාගත හැකියි.

🔴​පාසල් නිල ඇඳුම් 👔: කමිස සහ කලිසම්වල නවතම තොග.

🔴​පාසල් බෑග් 🎒: ජලයෙන් ආරක්ෂා වන සිපර් (Waterproof Zippers) සහිත උසස් තත්ත්වයේ බෑග්.



🔊විශේෂ නිවේදනයයි:🔴​නව පොත් තොගය ජනවාරි 2 වන දින ලැබීමට නියමිත බව කරුණාවෙන් දන්වා සිටිමු. දැනට පොත් තොග අවසන් වී ඇති බැවි...
30/12/2025

🔊විශේෂ නිවේදනයයි:

🔴​නව පොත් තොගය ජනවාරි 2 වන දින ලැබීමට නියමිත බව කරුණාවෙන් දන්වා සිටිමු. දැනට පොත් තොග අවසන් වී ඇති බැවින්, B&G Shop දෙසැම්බර් 31 සහ ජනවාරි 1 යන දිනවල වසා තබනු ඇත.

​මෙයින් සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, *B&G Shop නැවත ජනවාරි 2 වන දින පෙ.ව. 9.00ට විවෘත කෙරේ.



🔊​Important Notice:🔴​Please be informed that new stock is scheduled to arrive on January 2nd. Due to books currently bei...
30/12/2025

🔊​Important Notice:

🔴​Please be informed that new stock is scheduled to arrive on January 2nd. Due to books currently being out of stock, the B&G Shop will remain closed tomorrow, December 31st, and January 1st.

​We sincerely apologize for any inconvenience this may cause and appreciate your understanding.

🔴The shop will reopen on January 2nd at 9am

​Entrepreneurship Club
D.S. Senanayake College



*“For unto us a Child is born.” – Isaiah 9:6*This Christmas, the Entrepreneurship Club of D.S. Senanayake College warmly...
25/12/2025

*“For unto us a Child is born.” – Isaiah 9:6*

This Christmas, the Entrepreneurship Club of D.S. Senanayake College warmly wishes you a season filled with faith, peace, and renewed purpose.
May the birth of Christ inspire new beginnings, wise decisions, and bold steps toward a brighter future.
May the year ahead be blessed with hope, strength, and success in all you do.

*Merry Christmas and a Blessed New Year!🎄*


🔴විශේෂ නිවේදනයයි 🔊*​DS අනන්‍යතාවය සමග 2026 පාසල් එන්න 🎓**🛑​පොත් කට්ටල:* 5S සංකල්පයට අනුව, අඩු මිලට.*🛑​නිල ඇඳුම්:* උසස් ප...
25/12/2025

🔴විශේෂ නිවේදනයයි 🔊

*​DS අනන්‍යතාවය සමග 2026 පාසල් එන්න 🎓*

*🛑​පොත් කට්ටල:*
5S සංකල්පයට අනුව, අඩු මිලට.

*🛑​නිල ඇඳුම්:*
උසස් ප්‍රමිතියෙන් සහ සහන මිලට.

*​🛑DS බෑග්:*
පාසල් ලාංඡනය සහිතයි.

​🔰 3 වසර සිට ඉහළට පොත් කට්ටල ඇණවුම් කළ හැක.

🔰2 වසර සඳහා අදාළ දිනය ඉක්මනින් දැනුම් දෙනු ලැබේ.

​🚚 කුරියර් මගින් නිවසටම ගෙන්වා ගැනීමට සහ
වැඩිදුර විස්තර සඳහා WhatsApp කරන්න:

📞Aanjanan Nathan - 0717750738
📞Mrs.Dammika Amarasinghe - 0771873377

​⚠️ Courier කල හැකි අවසාන දිනය: ජනවාරි 02 (සිකුරාදා) දහවල් 12:00 ට පෙර.



✨ Wishing all 2025 G.C.E A/L students the very best of luck! 💪📚May your hard work, dedication, and determination lead yo...
09/11/2025

✨ Wishing all 2025 G.C.E A/L students the very best of luck! 💪📚
May your hard work, dedication, and determination lead you to great success. 🌟
– Entrepreneurship Club, D.S. Senanayake College 💛🖤

✨ Let the light of Diwali inspire new beginnings and brighter ideas! 💡Wishing everyone a joyful and prosperous Diwali fi...
20/10/2025

✨ Let the light of Diwali inspire new beginnings and brighter ideas! 💡
Wishing everyone a joyful and prosperous Diwali filled with success, happiness, and endless possibilities.



Behind every entrepreneurial mind is a teacher who taught us to dream, think, and act differently. Thank you for inspiri...
06/10/2025

Behind every entrepreneurial mind is a teacher who taught us to dream, think, and act differently. Thank you for inspiring innovation.



🖨️✨ Good news, students!The Black & Gold Shop now has a Photocopy & Printout Machine 🎉Whether it’s assignments, notes, o...
16/09/2025

🖨️✨ Good news, students!

The Black & Gold Shop now has a Photocopy & Printout Machine 🎉
Whether it’s assignments, notes, or project work — you can now print and photocopy quickly and easily, right inside school!

📍 Available during shop hours.

📢 Notice – Book Pack DistributionThe Entrepreneurship Club of D. S. Senanayake College wishes to inform that book packs ...
15/09/2025

📢 Notice – Book Pack Distribution

The Entrepreneurship Club of D. S. Senanayake College wishes to inform that book packs for students from Grade 6 to Grade 13 will be available from September until December 31st.

Students and parents are kindly requested to obtain the respective book packs before December 31st in preparation for the 2026 academic year.

Address

Address = No 62, R. G Senanayake Mawatha, Colombo 07
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when Black & Gold Shop of ECDS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category