24/05/2026
CfPS Law School is conducting a series of lectures on “Protecting the Child in Society” to the academic staff of Holy Family Schools. The inaugural lecture for this series was conducted on May 23rd 2026 at Holy Family Convent, Bambalapitiya. The 1st lecture was conducted by Ms. Milani Salpitikorala, Attorney-at-Law of the Child Protection Force and Mr. Sapumal Bandara, Attorney-at-Law.
22/05/2026
නීතිය නොදැනීම නිසා සෑම දිනකම විශාල පිරිසක් අසාධාරණයට ලක්වන බව ඔබ දන්නවාද? සාමාන්‍ය සිවිල් පුරවැසියන් දැනගත යුතු මූලික නීතිමය කරුණු සරලව මුල සිටම දැනගැනීමේ අවස්ථාව දැන් ඔබටත්.
CfPS Law School ආයතනය මෙහෙයවන පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නීතිමය රාමුව පිළිබද සහතික පත්‍ර පාඨමාලාව Zoom ඔස්සේ ලංකාවටම Online
ආරම්භක දිනය- 2026 ජුනි 11 වැනිදා
11/05/2026
නීතිය නොදැනීම නිසා සෑම දිනකම විශාල පිරිසක් අසාධාරණයට ලක්වන බව ඔබ දන්නවාද? සාමාන්‍ය සිවිල් පුරවැසියන් දැනගත යුතු මූලික නීතිමය කරුණු සරලව මුල සිටම දැනගැනීමේ අවස්ථාව දැන් ඔබටත්.
CfPS Law School ආයතනය මෙහෙයවන පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නීතිමය රාමුව පිළිබද සහතික පත්‍ර පාඨමාලාව Zoom ඔස්සේ ලංකාවටම Online
ආරම්භක දිනය- 2026 ජුනි 11 වැනිදා
knowledge
10/05/2026
Happy Mother's Day.........
08/05/2026
නීති විද්‍යාල ප්‍රවේශ විභාගය - අගෝස්තු 2026
සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි වේගවත් සම්මන්ත්රණ.
ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡාව - ජුනි 7 වන දින ආරම්භ වේ
පසුගිය වසර 33 තුළ දිවයිනේ ප්‍රථමයා ඇතුළුව විශිෂ්ට ප්‍රතිඵල ලබා දී ඇති ඉතා දක්ෂ කථිකාචාර්යවරුන් 8 දෙනෙකු විසින් ඉගැන්වීම සිදු කරන නීති ප්‍රවේශ පාඨමාලාව
LAW COLLEGE ENTRANCE EXAMINATION AUGUST 2026
For those who will be doing the exam for the first time /For those who have done the exam before
RAPID SEMINARS where the entire syllabus will be covered from the beginning.
Question and answer discussions – Commencing June 7th
30/04/2026
“Study Law with an Award Winning Institution.” – CfPS Law School
“Excellence That Speaks for Itself.”
29/04/2026
Celebrating Excellence: CfPS Law School and University of London Graduation Ceremony – BMICH | 14 February 2026
28/04/2026
Wishing you every success and good luck on your exams.