London Royal English Institute

London Royal English Institute

Share

leading language institute in Sri Lanka

17/11/2025
13/11/2025

Rohan glenshil perera sir/Korean class at Minek higher educational center,Badulla

07/09/2025

ඇත්තටම කොරියාවට යන්න ආස නම්, ඕනිනම්, වාසනාවක් තිබේනම් මාව සැප්තැම්බර් 18 බ්‍රහස්පතින්දා රාත්‍රී 08 ට මුණගැසේ වි.කඩිනමින් වට්ස්ඇප් ගෘප් එකට මේ ලින්ක් එකෙන් එන්න .නම ලිපිනය අනිවාර්යයෙන් 0771290083 ට දාන්න.https://chat.whatsapp.com/JXkTH0FM4Dy1XextGrt4QI?mode=ems_copy_t

27/08/2025

https://chat.whatsapp.com/L7PLKhnxxTg62uipt0dMQJ?mode=ems_copy_tමේ අවස්ථාව ආයේ ලැබෙන්නේ නැහැ.මේ ලින්ක් එකෙන් වට්ස්ඇප් ගෘප් එකට කඩිනම් එන්න.ඔබට පොඩි හරි වාසනාවක් තිබේනම් මාව 31 රාත්‍රී 08 ට ZOOM MEETING හරහා මුනගැසේවි.

17/08/2025

2025 EPS TOPIK EXAM 2025/9/15දාට ඉල්ලුම් පත්‍ර කැදවනවා .කොරියාවට යන්න නම් භාෂාව දැනගන්න ඕන.භාශාව දැනගන්න නම් රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා කියන මාවම තෝරාගන්න වෙනවා.භශා තුනකින් කැමති මාධ්‍යයෙන් ඉගෙනගන්නත් පුලුවන්. https://chat.whatsapp.com/DGTBC41JeGYKwtffxI3IOm?mode=ac_t අලුත් ගෘප් එකේ වට්ස්ඇප් ලින්ක් එකෙන් ගිහින් මගෙ වට්ස්ඇප් ගෘප් එකට කඩිනම් එන්න.

30/07/2025

ශ්‍රී ලංකාවෙන් වහාම විදේශ රටකට පලායා යුතු කාලය එළැඹ තිබේ.
එසේ පලා යාමට ඇති හොදම රට දකුණු කොරියාවයි.
නොමිලේ ZOOM හරහා දේශන පැවැත්වේ
👉👉 E.P.S. Topik කොරියානු විභාගය 2025/26 👈👈
දකුණු කොරියාව ඔබගේ සිහින සැබෑ කරන රාජ්‍යයයි.
E.P.S. Topik විභාගය යනු ලෝකයේ 5වෙනි තාක්ෂණික දියුණු රාජ්‍යය කරා පලායාමේ සිහිනය සැබෑකරන එකම විභාගයයි.‍

😍 රුපියල් ලක්ෂ 08කට වඩා වැඩි මාසික වැටුපක්
😍 අධ්‍යාපන සුදුසුකම් කිසිවක් අදාල නැත.
😍 අවුරැදු 18ත් 39ත් අතර ගැහැණු පිරිමි දෙපාර්ශවයටම විභාගයට
පෙනී සිටිය හැක.
😍 ශරීර දුබලතා නොතිබිය යුතු අතර ආරම්භක දේශනයේදී
සියලුම විස්තර ලබාදෙනු ලැබේ.

පාඨමාලාව කොරියානු හෝඩියෙන් ආරම්භකර ඔබට විභාගය සමත්වීමට අවශ්‍ය සියලුම දැනුම ලබාදී සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කර පුහුණු විභාග පවත්වා, ශ්‍රී ලංකාවේ වෙනත් සිසුන් අතර ඉහළම ලකුණු ප්‍රතිශතයක් ලබා ගැනීමට උපරිම කැපකිරීම කරනු ලැබේ.

👉 සමත් කරවීමේ ප්‍රතිශතය 100%

🛑 කලින් ලියාපදිංචි වීමට 075-7277194 අංකයට Korean හිස්තැනක් ඔබගේ නම ලිපිනය සදහන් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

දේශන මෙහෙයවීම
ප්‍රවීණ ඉංග්‍රීසි, දමිල, කොරියන් භාෂා දේශක හා ලේඛක
රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා

පාඨමාලාව සංවිධානය
London Royal English Institute අනුබද්ධිත
King Sejong Korean Institute සහ
සච්චිතානන්දන් අධ්‍යාපන කේන්ද්‍රය

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo