ප්රහේලිකා විසදමු Riddle Hub

ප්රහේලිකා විසදමු Riddle Hub Fun riddles, brain teasers & tricky puzzles every day Comment your guess, challenge your friends, and see who’s the real puzzle master
(3)

BEST CHRISTMASS GIFT EVER😍🥺❣️THANK YOU ALL FOR SUPPORT❤️I've just reached 10K followers! Thank you for continuing suppor...
25/12/2025

BEST CHRISTMASS GIFT EVER😍🥺❣️
THANK YOU ALL FOR SUPPORT❤️

I've just reached 10K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

Four 8s in a row❤️8888 Followers❣️
18/12/2025

Four 8s in a row❤️
8888 Followers❣️

13/12/2025

යෝකර් ලොවේ රජු🫅🔥

I've just reached 8K followers! Thank you for continuing support. I could never have made it without each and every one ...
11/12/2025

I've just reached 8K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

මේ අවස්ථාව අපි හැමෝම එකතුවී එකිනෙකාට උදව් කර ගත යුතුම අවස්ථාවක්🙏දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මේ වන විට බොහෝ පිරිසකට රැකි...
01/12/2025

මේ අවස්ථාව අපි හැමෝම එකතුවී එකිනෙකාට උදව් කර ගත යුතුම අවස්ථාවක්🙏

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මේ වන විට බොහෝ පිරිසකට රැකියාව, රැකියා ස්ථාන අහිමි වී ඇත ඒ අතරින් බෝහෝ පිරිසක් කාටවත් අතනොපා තමාගේම මහන්සියෙන් රැකියා වල නියත වූ පිරිස්ය. ඔවුන් මේ වන විට තමන් ඉදිරියට කරන දේ පිළිබද සිතා ගැනිමටවත් නොහැකිව අසරණව සිටි සියලුදේ ගංවතුරට ගසාගෙන ගොස් හෝ නාය යාම නිසා වැළලි ඇත.

නැවතත් ඔවු⁣න්ගේ ජීවන මාර්ග යථා තත්වයට පත්වන තෙක් හෝ ඔවුන්ට සහයක් වීමට රැකියා අවස්ථාවක් ලබා දීමට හැකියාවක් ඇති සියලුම ව්‍යවසායන්ට කරන ගෞරවනීය ආරාධනයයි මේ.
මේ ඔවුන්ට ඔබගේ උපකාරය අවශ්‍යම අවස්ථාවයි සහ ඔවුනගේ හැකියාවන්ගෙන් රටට ප්‍රයෝජනය ගත යුතුම අවස්ථාවයි. මොකද මේ අවස්ථාවේදි අපි පටු අරමුණු ඉවත් කර පාට පක්ෂ බේද ඉවත් කොට එකා මෙන් නැගී සිටිය යුතුම අවස්ථාවක්

මේ රටට ඔබව අවශ්‍යම මොහොතයි🙏
මගේ රටට ජය❤️

සෙල්ලමක් නෙමෙයි මේක🤯🥹කුකුලේ ගග ජලාශයෙන් එක්‍ තත්පරයකදි ඝණ මීටර් 148ක ජල පරිමාවක් මුදා හරිනවලු😱ඝණ මීටර් කිව්වට ඔයාලට හරි ...
28/11/2025

සෙල්ලමක් නෙමෙයි මේක🤯🥹

කුකුලේ ගග ජලාශයෙන් එක්‍ තත්පරයකදි ඝණ මීටර් 148ක ජල පරිමාවක් මුදා හරිනවලු😱

ඝණ මීටර් කිව්වට ඔයාලට හරි අවබෝධයක් නැති වෙයිනේ ඉතින් අපි මේ ප්‍රමාණය ලීටර් වලට හරවමු බලන්න🤗

ඝණ මීටර් 1ක් කියන්නේ ලීටර් නම් 1000ක් එතකොට තත්පරයට ඝණ මීටර් 148ක් කියන්නේ ලීටර් නම් 148000 එනම් වතුර අපි රැපියල් 100ක් දිලා ගන්න ලීටර් එකේ වතුර බෝතල් 148000 ක්🤯

තවත් ආකාරයකට කිව්වොත් මේ තත්පරයකට පිට වන ජල ප්‍රමාණය ඔයා⁣ලගේ පවුලේම අවුරැදු 1.5ක විතර ජල අවශ්‍යතාව සපුරන්න පුළුවන් වතුර ප්‍රමාණයක් 🥹

මේ එක් තත්පරයකදි එක් ජලාශයකින් පිටවන ජල ප්‍රමාණය පමණයි තව ජලාශ කීයක් මේ අවස්ථාව වන විට වාන් දමා තිබෙනවද😱

🔴මේ අපි මින් පෙර කවරදාකවක් මුහුණ නොදුන් තත්වයක් අපි කිසිම දිනක බලාපොරොත්තු නොවුනු මට්ටමේ අතිශය දරැණු ජල ගැලීමක් මේ අවස්ථාව. එම නිසා සියළු දෙනාම ඉතා වගකීම් සහගතව වැඩ කල යුතුම වෙලාවක්‍🙏

28/11/2025
28/11/2025
මේ මොකක්ද මේ වෙන්නේ😱🥹💔
27/11/2025

මේ මොකක්ද මේ වෙන්නේ😱🥹💔

ඔයාල දන්නවද?🤔අද 27 වෙනිදා⁣ වන විට පවතින අධික වර්ෂාපනය නිසා ප්‍රධාන ජලාෂ 51ක් වාන් දමමින් පවතිනවා.මෙලෙස වාන් දමන ජලාශ අතර...
27/11/2025

ඔයාල දන්නවද?🤔

අද 27 වෙනිදා⁣ වන විට පවතින අධික වර්ෂාපනය නිසා ප්‍රධාන ජලාෂ 51ක් වාන් දමමින් පවතිනවා.

මෙලෙස වාන් දමන ජලාශ අතරින් දැදුරැ ඔය ජලාශය තත්පරයට ඝණඅඩි 19400ක සීග්‍රතාවයකින් වාන් දමමින් පවතිනවා😱

තත්පරයට ඝණ අඩි 19400ක් එනම් ඔයාල හිතන්න අඩි 194ක් දිග අඩි 100ක් පළල ටැංකියක් කියල. ඒ ටැංකියේ අඩියක් උසට වතුර පිරෙන්න ගතවෙන කාලය එකම එක තත්පරයක් පමණයි🤯 ⁣එලෙස තත්පර 6ක් ජලය මුදා හැරියොත් අඩි 6ක් උස පුද්ගලයෙක් සම්පූර්ණයෙන්ම යට කරල දාන්න පුළුවන් පුංචිම පුංචි තත්පර 6කදි😱

ඔයාල දන්නවද සමණල කන්දේ මුළු උස අඩි 7359යි. දැදුරැ ඔය ජලාශයෙන් මුදා හරින ජලය එක දිගට පැය දෙකක් ඝණ අඩි 19400ක සීග්‍රතාවයෙන් මුදා හැරියෙත් සහ එම ජලය මුළු සමණල කන්දේම උසට සමාන උසකට අඩි 194ක් දිග අඩි 100ක් පළල ටැංකිය පිරවිය හැකි බව.

තත්පරයට ඝණ අඩි 19400 = 194*100*1
අඩි 194ක් දිග අඩි 100ක් පළල ටැංකියක් අඩියක් උසට ජලය පිරවිමට ගතවන කාලය තත්පර 1යි🤯

සමණල කන්දේ උස අඩි 7359
7359 ÷ 60 = මිනිත්තු 123යි
මිනිත්තු 123 = පැය 2 මිනිත්තු 3යි
එනම් පැය 2යි මිනිත්තු 3ක් එක දිගට දැදුරැ ඔය ජලාශයෙන් මුදා හරින ජලය අඩි 194ක් දිග අඩි 100ක් පළල ටැංකියට පිරවුවොත් සමණල කන්දේ උසට ජලය පිරවිය හැකියි.😱

හැමෝම මේ අධික වර්ෂා සමයේ පරිස්සමින් ආරක්ෂාකාරීව ඉන්න❤️

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers...
26/11/2025

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ප්රහේලිකා විසදමු Riddle Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share