Ruwan K. Dehigama - Agri Science

Ruwan K. Dehigama - Agri Science

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwan K. Dehigama - Agri Science, Tutor/Teacher, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Colombo.

15/05/2026

මත්ස්‍ය වගාව 🐟 හෙවත් Fish Culture ගැන ඉගෙනගමුද? 🤔

#උසස්_පෙල

04/05/2026

*Agri 🔥Agri🔥Agri🔥*

📛👉2025 A/Lමෙවරත් ලංකාවේ වැඩිම ප්‍රතිපල සමගින්

*රුවන් දෙහිගම*😍💯 සර්ගේ ඊලග ගමනට 2026 සිසුන් වන ඔබට සුපිරිම වැඩපිළිවෙළක්.....📚✒️🧑‍🎓📚📚✒️🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓

(Agri )
*full paper disscussion**
✔️MCQ
✔️Structure
✔️Essay

බයක් නැතුව papers ලියන්න, වැඩිම ලකුනු ගන්න,
සෙට් වෙන්න...

ඇවිත්ම බලන්න පංතියේ වෙනස..🙂💯

විභාගය අවසන් වන තෙක් සෑම සෙනසුරාදාකම රාත්‍රි 8.00ට

වැඩි විස්තර දැනගැනීම සදහා පහත අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් තබන්න.
071 392 1611

#උසස්_පෙල

02/05/2026

ගැම්මට THEORY එකට සෙට් වෙන්න අපිත් එක්ක...🔥

මැයි මාසයේ නව ඒකක ආරම්භ වුනා පමණයි 💪

🔶 2028 | 𝘼/𝙡 | Agriculture Science

𝚂𝙼𝙰𝚁𝚃 𝙰𝙶𝚁𝙸 𝚆𝙸𝚃𝙷 රුවන් දෙහිගම 💫

🔶 ශිල්ප | කැකිරාව
මැයි 03 වන ඉරිදා - 2.00PM
-------------------------------------------------------------------------------------------------------------

වැඩි විස්තර සදහා අමතන්න. 👇
072-2004995
072-3760879
071-3921611

#කෘෂිපාඩම්

02/05/2026

AGRI එක්ක BIO
මෙවර විශිෂ්ටතම ප්‍රථිඵල...

අනුරාධපුර විශිෂ්ටයින් 💯🎓

හැමදාමත් රජරට කෘෂි විද්‍යා අභිමානය ❤️✨

එරංග සචින්ත - AAC (Agri, BIO)
District Rank = 19th
Index no = 6267610
Mahanama Maha Vidyalaya Thirappane

A G R I | R U W A N D E H I G A M A


#කෘෂි_විද් #උසස්_පෙල

30/04/2026

2027 THEORY 📝

ශාක පෝශණය නව ඒකක ආරම්භය ✨️

ගොඩ යන්න | ගොඩ වෙන්න !

🕒 මැයි මාසයේ ආරම්භ වේ

✅ ශාක පෝශණය සම්පූර්ණ පාඩම, සරළ ඉගැන්වීමේ ක්‍රම සහා ප්‍රායෝගික දැනුම ඔස්සේ ආවරණය කිරීම

📌 සික්සා - අනුරාධපුර
📌 නාලන්දා - කැබිතිගොල්ලෑව
📌 ශිල්ප - කැකිරාව

▶️ විමසීම් : 072 2004995 / 071 3921611/ 0723760879

🔰 මිතුරන් දැනුවත් කරන්න..

AGRI | රුවන් දෙහිගම

28/04/2026

2026 නව ඒකක ආරම්භය 📚💪

වෙළදපොල සමතුලිතතාවය ඒකකය ගොඩ දාගන්න හොදම Chance එක, මේ මැයි මාසයේදී...

මේ Chance එකනම් මිස් කරගන්නම එපා...🤫

📌️ සික්සා - අනුරාධපුර
📌️ නාලන්දා - කැබිතිගොල්ලෑව
📌️ ශිල්ප - කැකිරාව

A G R I | R U W A N D E H I G A M A
_______________________________________________

☎️ වැඩි විස්තර සදහා අමතන්න-
⭕ 0722004995
⭕ 0713921611
⭕ 0723760879

23/04/2026

ඔබ දන්නවාද? 🤔

ගෙදරදීම වර්මි කොම්පෝස්ට් (Vermicompost) හදන ආකාරය... 🪱🌱

20/04/2026

2028 BIOSYSTEMS TECHNOLOGY ✅
F ➡️ A කරන
A ➡️ Rank එකක් කරන ලංකාවේ අංක එකේ වැඩ පිළිවෙල 🎓

විද්‍යාගාර පහසුකම් සහිත අනුරාධපුර අංක 1️⃣ BST පන්තිය 💯

මෙවරත් අනුරාධපුරෙන් වැඩිම සිසුන් පිරිසකට සරසවි වරම් හිමිකරදුන් වගයි 1️⃣1️⃣1️⃣

ප්‍රවීණ දේශක රුවන් දෙහිගම සර් විසින් මෙහෙයවනු ලබන 2028 BST THEORY නව ඒකක ඇරඹුනා පමණී

⭕ නාලන්දා - කැබිතිගොල්ලෑව
⭕ සෙනසුරාදා - උදෑසන 10.30ට

වැඩි විස්තර සදහා අදම අමතන්න.
0722004995/ 0713921611

#උසස්_පෙල

19/04/2026

Art එක්ක Agri කරන්න බයෙන්ද ඉන්නෙ...? 🤔
එහෙනම් මේ වීඩියෝ එක ඔයාට.

අනුරාධපුර විශිෂ්ටයින් 💯🎓

හැමදාමත් රජරට කෘෂි විද්‍යා අභිමානය ❤️✨

කාවින්ද්‍යා ඉසුරුනී - AAB (Agri, ART)
District Rank = 20th
Index no = 6264808
Kekirawa Central College

A G R I & B S T | R U W A N D E H I G A M A


#කෘෂි_විද් #උසස්_පෙල

14/04/2026

ලැබුවාවූ සිංහල, දෙමළ අලුත් අවුරුද්ද, ඔබටත් ඔබගේපවුලේ සියලූම දෙනාටත්, සතුට හා සව්භාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! 🙏✨🎉

A G R I | R U W A N D E H I G A M A

#කෘෂි_විදයාව

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


BMICH, Bauddhaloka Mawatha, Colombo 07
Colombo
00700