31/07/2025
උසේන් බෝල්ට් – ඔහුගේ ජීවිතය පටන් ගියේ හැමදාම ජයග්‍රාහකයෙකු වශයෙන් නොවේ. ඔහු ළමයෙකු වියදී ක්‍රිකට් සහ පාපන්දුට ආදරය කළේය. ධාවන ක්‍රීඩාවට දැක්මක් තිබුණද, රෝගි තත්වයක් නිසා, බොහෝ දුර දිවීම් වලදී ඔහු පරාජයට පත්වුණි. ඒත් ඔහුට තිබුනේ ඒකම දෙයක් – ආසාව. ඔහු කැපවීමෙන්, ආහාර පාලනයෙන්, වේදනාවත් එක්ක හොදට පුහුණු වුනා. 2008 ඔලිම්පික් තරඟයේදී, ආරම්භයේදී මන්දගාමීව පටන් ගත් බෝල්ට්, අවසානට ලෝක වාර්තාවක් පිහිටුවමින් ජයග්‍රහණය කළේය. උසේන් බෝල්ට්ගේ coach කිවුවා “දක්ෂතාවය පමණක් නොව, අඛණ්ඩතාවයයි විශිෂ්ටත්වය ගෙනෙනෙ” කියලා.
A/L Exam එක කියන්නේ පැය කිහිපයක තරඟයක් වගේ. ඔබටත් A/L එකෙන් A3ක් අරගන්න වෙන්නේ පැය කිහිපයක අභියෝගයකින්. නමුත් ඒ සාර්ථක වීමෙ පසුපස තියෙන්නෙ මාස ගණනක්, අවුරුදු ගණනක් යන උත්සාහයයි! ඔබේම උත්සාහයයි ජයග්‍රහණය තීරණය කරන්නෙ………