13/04/2024
Vocal Talent
Vocal Talent Lanka is a voice and vocal training course for singing. Vocal Talent is a voice and vocal training program for singing.
Students who want to master the art of singing can join the program and excel in their singing careers.
13/04/2024
01/01/2024
May your days be filled with joy, your heart with contentment, and your experiences with moments that make you smile. Happy New Year!
25/12/2023
Wishing you a Merry Christmas filled with warmth, joy, and cherished moments. May this festive season bring you peace, prosperity, and delightful celebrations. Thank you for being a part of our journey.
28/11/2023
ඔබ ව්‍යායාම කරන විට, ධාවනය කරන විට හෝ ක්‍රීඩාවක නිරත වන විට warm ups කිරීම ඔබට මනා සූදානම් වීමකටත්, ඔබේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට සහ සිදුවීමට ඉඩ ඇති හානි වලක්වාලීමටත් හොඳ මාර්ගයකි. ඔබේ කටහඬ භාවිතා කරන විටත් එය එමමය. Vocal Warm Ups වලින් ඔබ විසින් නිර්මාණය කරන ශබ්දවල ගුණාත්මක භාවය වැඩි දියුණු කරනවා පමණක්ම නොව එමඟින් Vocal Injury වැළැක්වීමද සිදුකරයි.
14/11/2023
කටහඬ ප්‍රගුණ කිරීම සඳහා අවශ්‍ය ස්වසන සහ කටහඬ පුහුණු ක්‍රියාකාරකම් ශාරීරික අභ්‍යාස සමඟ ඉතාමත් සරලව සහ නිවැරදි ක්‍රමභාවිතය ඇසුරින් සිසුන් හට සාර්ථක දේශණයක් සිදු කරන ලදී. ...
ගායනයේදී අත්‍යවශ්‍ය කාරණයක් වන හඬ පාලනය සහ හඬේ උස් පහත්බව පවත්වා ගැනීමට මෙම හඬ අභ්‍යාස වල නිරන්තර පුහුණුව ඉතාමත් වැදගත්ය.
07/11/2023
අතුල අධිකාරි මහත්මයා විසින් පැවැත්වූ ගායනය සහ කටහඩ පුහුණුව පිළිබද දේශනය සහ ප්‍රායෝගික වැඩමුළුව.
29/06/2023
Wishing you health and happiness on Eid and every day of the year!
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
1/A, Daisyvilla Avenue
Colombo
04.
Opening Hours
| Monday | 00:00 - 23:59 |
| Tuesday | 00:00 - 23:59 |
| Wednesday | 00:00 - 23:59 |
| Thursday | 00:00 - 23:59 |
| Friday | 00:00 - 23:59 |
| Saturday | 00:00 - 23:59 |
| Sunday | 00:00 - 23:59 |