Sajith Liyanage Chemistry

Sajith Liyanage Chemistry

Share

දැයේ දූ දරුවන්ගේ A සිහිනය සැබෑ කරවන රසායනයේ නැවුම් තෝතැන්න..

27/02/2026

ඔබ අපේ chemistry පන්තියට සම්බන්ධ විය යුත්තේ ඇයි?
🔴ගාලු දිසාවේ වැඩිම සුදුසුකම් සහිත ගුරුවරා මොහු වීම.
🔴කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරරියෙකු වීම.
🔴එංගලන්තයේ cambridge විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටී.
🔴පෞද්ගලික විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයකු වශයෙන් ගුරුවරයා ක්‍රියා කරයි
🔴වසර 10ක් තුල ගාලු දිසාවේ දරුවන්ගේ වැඩිම chemistry A ප්‍රතිශතය වාර්තා කරවූවෙකි.
🔴සෑම දරුවෙකු කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කරන බැවින් දරුවාගේ ඉහල ප්‍රතිඵලය ගුරුවරයා විසින් තහවුරු කරයි.

2028 පන්තියට සම්බන්ධ වන දරුවන් පහත link එක හරහා group එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/EkyFwf6YFnr7x97UavgBAy

05/05/2025

Chemistry නව පන්ති ආරම්භය
2027 A/L අවසාන නවක සිසුන් බදවා ගැනීම..
ප්‍රින්සිපියා - ගාල්ල
Rich Mind - ඇල්පිටිය

07/04/2025

හෙට දින උදේ 8.30 ට
ඇල්පිටිය Rich Mind හීදී(උසාවිය අසල)
2027 A/L Chemistry නව පන්ති ආරම්භය
මෙදින නවක සිසුන් බදවා ගැනේ.(පළමු දින නොමිලේ)

03/04/2025

හෙට තමයි දවස...
ප්‍රින්සිපියා - ගාල්ල උදේ 8.30
මිනැස්කෝ - අම්බලන්ගොඩ දවල් 1.30

26/03/2025

ගාලු දිසවේ වැඩිම chemistry "A" ප්‍රතිශතයක් සහිත
පන්තියට සම්බන්ධ වූ වැඩි දරු පිරිසකගේ වෛද්‍ය ඉංජිනේරු සිහිනය සැබෑ කරවූ පන්තිය..

ප්‍රින්සිපියා - ගාල්ල
මිනැස්කෝ - අම්බලන්ගොඩ
Rich Mind - ඇල්පිටිය

පන්තියට සම්බන්ධ වීමට ඔබේ නම,පාසල අප වෙත එවා පහත link එක මගින් group එකට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/E5vSjiZQPPGJMq4pSA9bWz

24/03/2025

2027 A/L Chemistry නව පන්ති ආරම්භය..

සජිත් ලියනගේ..

🔴මිනැස්කෝ- අම්බලන්ගොඩ

පළමු කණ්ඩායම - මාර්තු 28 සිට සෑම සිකුරාදාම
ප.ව. 1.30 - 4.30

දෙවන කණ්ඩායම - අප්‍රේල් 03 සිට සෑම බ්‍රහස්පතින්දාම
පෙ.ව. 8.30 - 11.30
🔴ප්‍රින්සිපියා - ගාල්ල

පළමු කණ්ඩායම - මාර්තු 29 සිට සෑම සෙනසුරාදාම
පෙ.ව. 8.30 - 11.30

දෙවන කණ්ඩායම - අප්‍රේල් 06 සිට සෑම ඉරිදාම
පෙ.ව. 8.30 - 11.30

🔴Rich Mind - ඇල්පිටිය

අප්‍රේල් 01 සිට සෑම අගහරුවාදාම
පෙ.ව. 8.30 - 11.30

පන්ති පිලිබදව වැඩිදුර තොරතුරු සදහා
☎️0777 - 97 67 46

2027 AL group එකට add වීමට - https://chat.whatsapp.com/E5vSjiZQPPGJMq4pSA9bWz

පන්තියට register වීමට 0777 - 97 67 46 අංකයට
ඔබේ නම, පාසල whatsapp කරන්න.

17/03/2025

16/03/2025
13/03/2025

With Dr. Sameera wishvakula, lecturer of statistics

11/02/2025

2025 / 2026 ඕනම ළමයෙක්ට තේරෙන්න කියලා දෙන free redox seminar එක.
හෙට තමයි එන්නම ඕන දවස.

Photos from Sajith Liyanage Chemistry's post 04/01/2025

🔴 සියල්ලන්ම බලා සිටි 𝟐𝟎𝟐𝟓 Chemistry *Theory* *එක්ක* 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧+𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 ආරම්භය

Theory/Revision දෙපිරිසටම අදාළව අලුත්ම වැඩසටහන් රැසක් සමඟින්...

දිවයිනේ වැඩිම වැඩ කොටස සිදුකරන පුණරීක්ෂණ වැඩ සටහන.....

මේ...
"ගාලු දිසාවේ වැඩිම A සාමාර්ථ ප්‍රතිශතයක් හිමි ශ්‍රී ලංකාවේ වැඩිම ඵලදායි වැඩ පිලිවෙල සහිත රසායන විද්‍යා පාඨමාලාවයි.."🔥

-----------------------------

Revision සම්බන්ධ සියලු දැනුවත් කිරීම්
2025 Chemistry Revision චැනලය ඔස්සේ සිදුවේ.

𝟮𝟬𝟮𝟱 *chemistry* 𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
🔗 https://t.me/+H_MXzjYzu9s5Yzc1

-----------------------------

🗓️ පන්ති ආරම්භක දිනය

ජන.08 බදාදා උදේ 7.00 | ප්‍රින්සිපියා ගාල්ල

අපගේ සුවිශේෂතා...
🔥 ගාලු දිසාවේ වැඩිම A සාමාර්ථ ප්‍රතිශතයක්

🔥 සෑම වසරකම වෛද්‍ය ඉංජිනේරු පීඨ වලට වැඩිම සිසුන් ප්‍රතිශතයක්

🔥 වැඩිම F/S/C —> C/B/A ප්‍රතිශතයක්....

සරලවම කිව්වොත් වැඩියෙන් වැඩ කරන ආදේශක නොමැති රසායන විද්‍යා පන්තියක්...🌼

විමසීම්,
Voice/whatsapp
0777 976 746
-----------------------------




Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo