31/12/2025
හැමෝට ම 2026 අවුරුද්දේ හිතනවාටත් වැඩියෙන් හැමදේ ම හරියන්න ඕනේ.
ආදරෙයි හැමෝට ම ❤️
The Best young Accounting & Economics tutor in Sri Lanka
31/12/2025
හැමෝට ම 2026 අවුරුද්දේ හිතනවාටත් වැඩියෙන් හැමදේ ම හරියන්න ඕනේ.
ආදරෙයි හැමෝට ම ❤️
Children’s Day party
28/08/2025
🔥 2027 A/L සිහිනය සැබෑ කරගන්න නියමම තැන! 🔥
Commerce කරන ඔබට,
2027 A/L විභාගය සඳහා
Economics සහ Accounting විෂයයන් දෙක
හොඳින්ම ගොඩ දාගන්න අවශ්‍යද? 🤩
මේ තමා ඒකට නියමම වෙලාව!
ඔබේ කැම්පස් සිහිනය සැබෑ කරගන්න එන්න
👨🏫 විශේෂාංග:
🔺විභාගෙට මාස 6කට කලින් සම්පූර්ණ Syllabus එකම අවසන් කිරීම. ⏰
🔺MCQ ප්‍රශ්න 2000ක් සහ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 500ක් සමඟ පුළුල් ප්‍රශ්න සාකච්ඡා. ✍️
🔺පේපර්ස් ඇති තරම් කරවීම (Ranking Papers 10ක් ද ඇතුළුව)
🔺නිබන්දන නොමිලේම ගෙදරටම එවනු ලැබේ. 📚
🔺මුළු රටටම Online පංතිවලට සම්බන්ධ වීමේ අවස්ථාව. 💻
කලින් නුගේගොඩ ළමයින්ට විතරක් තිබුණ මේ අවස්ථාව දැන් online හරහා මුළු ලංකාවටම විවෘතයි! 🇱🇰
🔴 ඔබත් ඔබේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න අදම අපිත් සමඟ එකතු වෙන්න! ✨
22/08/2025
🔥 2027 A/L සිහිනය සැබෑ කරගන්න නියමම තැන! 🔥
Commerce කරන ඔබට,
2027 A/L විභාගය සඳහා
Economics සහ Accounting විෂයයන් දෙක
හොඳින්ම ගොඩ දාගන්න අවශ්‍යද? 🤩
මේ තමා ඒකට නියමම වෙලාව!
ඔබේ කැම්පස් සිහිනය සැබෑ කරගන්න,
තනුෂ්ක ගාල්ලගේ සර් සූදානම්.
👨🏫 විශේෂාංග:
🔺විභාගෙට මාස 6කට කලින් සම්පූර්ණ Syllabus එකම අවසන් කිරීම. ⏰
🔺MCQ ප්‍රශ්න 2000ක් සහ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 500ක් සමඟ පුළුල් ප්‍රශ්න සාකච්ඡා. ✍️
🔺පේපර්ස් ඇති තරම් කරවීම (Ranking Papers 10ක් ද ඇතුළුව)
🔺නිබන්දන නොමිලේම ගෙදරටම එවනු ලැබේ. 📚
🔺මුළු රටටම Online පංතිවලට සම්බන්ධ වීමේ අවස්ථාව. 💻
කලින් නුගේගොඩ ළමයින්ට විතරක් තිබුණ මේ අවස්ථාව දැන් online හරහා මුළු ලංකාවටම විවෘතයි! 🇱🇰
2027 type කරලා
ඔබේ නම,
පාසල
සඳහන් කර පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. 👇
📞 0771930680
🔴 ඔබත් ඔබේ අනාගතය වෙනුවෙන් හොඳම තීරණය ගන්න අදම අපිත් සමඟ එකතු වෙන්න! ✨
16/07/2025
2027 new intake
01/05/2025
📅May Lesson Plan by Accounting & Econ with Thanushka Gallage
2027 Theory
Accounting - ගිණුම්කරණ සමීකරණ
Econ - ආර්ථික විද්‍යාව හැදින්විම හා නිෂ්පාදන සම්පත්
Let's get ready for a productive month of learning! 📘✨
22/04/2025
2027
ලැබුවා වු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා….❤️