Yasodara Vidyalaya, Colombo

Yasodara Vidyalaya, Colombo Yasodara Vidyalaya, Colombo යසෝදරා විද්‍යාලය, කොළඹ

20/07/2026
යසෝදරාවේ හිටපු ගුරුතුමියක් වන ලීලා අබේසිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත , අවසන් කටයුතු ඉරිදා දිනට කිරීමට නියමිත අතර ද...
01/05/2026

යසෝදරාවේ හිටපු ගුරුතුමියක් වන ලීලා අබේසිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත , අවසන් කටයුතු ඉරිදා දිනට කිරීමට නියමිත අතර දේහය කොලොන්නාව ඇයගේ නිවසේ තැම්පත් කර ඇත

අප පාසලේ ආදී ගුරු මහත්මියක් වන,  අසෝක විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති ඩී. එම්. ගුණදාස මහතාගේ ආදරණීය භාර්යාව නන්දා අධිකා...
20/02/2026

අප පාසලේ ආදී ගුරු මහත්මියක් වන, අසෝක විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති ඩී. එම්. ගුණදාස මහතාගේ ආදරණීය භාර්යාව නන්දා අධිකාරී මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති අතර , අවසන් කටයුතු පෙබරවාරි මස 20 වැනිදා ප.ව. 3.00 ට සියඹලාපේ ආදාහනාගාරයේදී සිදුකරණ බව මෙයින් දැනුම් දෙමු

17/02/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yasodara Vidyalaya, Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category