University of the Visual and Performing Arts
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from University of the Visual and Performing Arts, College & University, No 21, Colombo.
02/08/2023
චතුර්මාන 🌟
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයනාංශයේ විෂය සංගමය වන ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ සංගමය (AFMA) විසින් සංවිධානය කරනු ලබන "චතුර්මාන", Inter-University Talent Competition එක සදහා මේ දිනවල අයදුම්පත් කැඳවීම සිදුකෙරෙමින් පවතියි 📝
ඔබත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂකයෙකු නම් සහ ගායන, නර්ථන, වාදන, රංගන, හඩකැවීම් ශිල්පය, නිවේදනය, Martial Art වැනි සටන් ශිල්ප හා මැජික් වැනි විවිධ කුසලතාවන්හි දක්ෂයෙකු නම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි 🎤🕺🏻🎸 🎭 🪘
මේ සඳහා ඒකලව හෝ කණ්ඩායමක් වශයෙන් අයදුම් කර, ශ්‍රී ලංකාවේම අවධානය දිනාගන්නා වේදිකාවක ඔබේ විශ්මිත වූ කුසලතාවන් ඉදිරිපත් කිරීමට කැමති නම් පහත සබැඳිය ඔස්සේ ඔබේ අයදුම්පත අගෝස්තු මස 14 වනදාට පෙර යොමුකරන්න 📲
අයදුම් කරන්න👇🏻
🔗 http://bit.ly/chathurmaana
වැඩිදුර විස්තර👇🏻
🔗 චතුර්මාන Facebook
https://www.facebook.com/chathurmanaAFMA?mibextid=ZbWKwL
තෙවන මානයෙන් ඔබ්බට 🔥
30/07/2023
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සීමාවාසික පුහුණුව
2023 - සැප්තැම්බර් සඳහා අයදුම්පත් කැඳවයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, කොමිෂන් සභාවේ කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සහයෝගය දැක්වීමට සහ පර්යේෂණ ඇතුළු මානව හිමිකම් ප්‍රවර්ධන සහ ආරක්ෂණ ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුව ලබා ගැනීමට කැමති ක්‍රියාශීලී උපාධි අපේක්ෂකයින්ගෙන් හෝ මෑත කාලීන උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
මානව හිමිකම්, නීතිය, දේශපාලන විද්‍යාව,ජාත්ය්‍යන්තර සබඳතා හෝ සමාජීය විද්‍යාවන්හි වෙනත් ක්ෂේත්ර සහ මානව ශාස්ත්‍ර පිළිබඳ පුහුණුවක් ඇති අයදුම්කරුවන් කෙරෙහි වැඩි සැළකිල්ලක් දක්වනු ලැබේ. මහජන යහපත සඳහා වූ ක්‍රියාකාරකම් පිළිබඳ ක්‍රියාශීලී කැපවීමක් සහ රචනා කුසලතා මැනවින් ප්‍රදර්ශනය කළ හැකි අයට විශේෂ වාසියක් අත්වනු ඇත.
වැඩිදුර තොරතුරු සඳහා : https://www.hrcsl.lk/hrcsl-calls-applications-for-internship-september-2023/
HRCSL Calls Applications for the Internship – September 2023
HRCSL calls for applications from dynamic undergraduates or recent graduates who wish to voluntarily support the work of the Commission and obtain training in human rights promotion and protection activities, including research. Applicants with training in human rights, law, political science, international relations or other areas of social sciences and also humanities will be given preference. Those who can demonstrate an active commitment to public interest activities and also good writing skills would have a distinct advantage.
More Details: https://www.hrcsl.lk/hrcsl-calls-applications-for-internship-september-2023/
29/07/2023
*චතුර්මාන* 🌟
Preliminary Round - Registrations 📲
*Register soon*👇🏻
🔗 bit.ly/chathurmaana
For more information👇🏻
චතුර්මාන Facebook
🔗 https://www.facebook.com/chathurmanaAFMA?mibextid=ZbWKwL
AFMA Facebook👇🏻
🔗 https://www.facebook.com/AFMAfamily?mibextid=ZbWKwL
*තෙවන මානයෙන් ඔබ්බට* 🔥
#චතුර්මාන_2023
28/07/2023
ජයග්‍රාහී අවසන් දිනයේදී ඔබ වෙතට.. *සුර අසුර*
අද රාත්‍රී හතට පණීභාරතයේදී..
ටිකට්පත දැන්ම වෙන්කරවා ගැනීමට, https://wa.me/qr/OAMOELCQ64XTF1
විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් සඳහා ටිකට්පතක මිල රු.200යි.*
ඔබ ඇවිත් පිරෙන්න.
28/07/2023
අද
2023 තෙස්පියන් උළෙලේ අවසාන දිනය..
අද රෑ හතට !!!
ඔබ ඇවිත් පිරෙන්න
ආසන සියල්ල සැලසුම් කර ඇත
ටිකට්පත් සඳහා විමසීම් - https://wa.me/qr/OAMOELCQ64XTF1
27/07/2023
අද සවස 3.30 ට ඔබත් එන්න පණීභාරත රංග ශාලාවට
27/07/2023
එන්න අද සවස 7.00ට පණීභාරත රංග ශාලාවට
හෙට රතු පාට මල් බලන්න... උනන්දුවක් තියන ඔයත් පණීභාරතයට එන්න..
27 සවස 07 ට 🖤
-Tickets Out now.
*ආසන සියල්ල සැලසුම් කර ඇත.*
📌️ODC - 1000 LKR
📌️ODC - 500 LKR
📌️BALCONY - 300 LKR (flat rate)
ටිකට්පත් ඇනවුම් කිරීම සඳහා වට්සැප් හරහා සම්බන්ධ වන්න.
0717691759 - සිතාරා
0757585998 - නයනතාරා
හෝ එදින දොරටුවෙන් මිලදී ගත හැකිය.
Click here to claim your Sponsored Listing.
Location
Category
Culinary Team
Attire
Contact the school
Telephone
Website
Address
No 21
Colombo