28/07/2026
🚨 "IRD එකෙන් Tax නොගෙවන අයට නඩු දානවා, හිරේ දානවා!" 😰
මේ headline එක දැකලා බය වුණාද?
බය වෙන්න කලින් මේක කියවන්න. 👇
ඇත්ත තමයි... 2026 ජූනි 3 සිට බලාත්මක වූ Inland Revenue (Amendment) Act No. 11 of 2026 අනුව, IRD එකට tax compliance failures සඳහා prosecution කරන්න නීතිමය බලය ලැබිලා තියෙනවා.
නමුත්... කෙලින්ම නඩු දාන්නේ නැහැ!
📌 මේක අදාළ වෙන්නේ:
❌ Tax සඳහා Register නොවීම
❌ Income Tax Returns file නොකිරීම
❌ Annual Statements (WHT / APIT) submit නොකිරීම
⚠️ උපරිම දඬුවම:
• රු. 400,000 දක්වා දඩයක්
• මාස 6ක් දක්වා සිරදඬුවමක්
• නැත්නම් දෙකම
✅ හැබැයි මෙන්න ගොඩක් අය නොදන්න වැදගත් කරුණු...
✔️ Prosecution කියන්නේ Last Resort එකක්.
✔️ මුලින්ම Written Notice එකක් ලැබෙනවා.
✔️ ඊට පස්සේ දින 30ක කාලයක් දෙනවා. ඒ කාලය තුළ compliance සම්පූර්ණ කළොත් සාමාන්‍යයෙන් නඩුමය ක්‍රියාමාර්ගයක් වෙන්නේ නැහැ.
✔️ මේ නීතියේ අරමුණ හිතාමතාම tax පැහැර හරින අය (deliberate evaders) ඉලක්ක කිරීමයි. සහයෝගයෙන් කටයුතු කරන taxpayers ගැන නොවේ.
✔️ TIN එකක් තිබුණා කියලා විතරක් බය වෙන්න එපා. Tax liability එකක් නැත්නම් prosecution එකක් වෙන්නේ නැහැ.
🎁 තවත් හොඳ ආරංචියක්!
Outstanding taxes තියෙනවාද?
👉 2026 දෙසැම්බර් 2ට පෙර Principal Tax එක ගෙවුවොත්, 2024/2025 දක්වා ඇති Late Payment Interest සම්පූර්ණයෙන්ම අත්හැරෙනවා.
📌 Returns පරක්කු වෙලාද? Register වෙලා නැද්ද?
Notice එකක් එනකම් ඉන්න එපා.
අදම හදගන්න එක හෙටට වඩා ලේසියි.
🔒 100% Confidential
✅ Tax Registration
✅ Tax Returns
✅ IRD Notices
✅ Tax Advice
📲 WhatsApp: 076 620 6674
Share කරන්න. තවත් කෙනෙක්ටත් මේ නිවැරදි තොරතුර දැනගන්න උදව් වෙයි.