07/09/2026
🛑📢 විශේෂ නිවේදනයයි - ජපානයේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීමට මෙන්න ඔබට තවත් අවස්ථාවක්! 🇯🇵✨
*2027 අප්‍රේල් කණ්ඩායම* සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා සම්මුඛ පරීක්ෂණ (Interviews) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත!
*🗓 සම්මුඛ පරීක්ෂණ කාලසටහන:*
Nagoya
📅 2026/09/08 අඟහරුවාදා
Mie Prefecture
📅 2026/09/12 සෙනසුරාදා
⚡ විශේෂයෙන්ම සැලකිලිමත් වන්න:
මෙහි සඳහන් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමට කැමති සිසුන් සිටී නම්, හැකි ඉක්මනින් අප වෙත දැනුම් දී ඔබේ ඉඩ වෙන් කරගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න:
* *Sri Lanka:* +94 70 589 5732
* *Japan (WhatsApp/Viber):*+81 90 9173 8672